Pure Love

Pure Love 🌼pure love🌼 පිටුවට සාදරයෙන් පිළිගනිමු!
ජීවිතයේ සතුට නැවත සොයාගත නොහැක🌸❤️🫀🌼🤵‍♀️👰‍♀️💍
එබැවින් හැම මොහොතේම සතුටින් ගත කරන්න......🫀💚💔🍻🌸💚

17/06/2026
🌿 දූක් වෙන්න හේතූ දාහක් තිබ්බත්, හිනාවෙන්න පූළුවන් එකම එක හේතූවක් හරි හොයාගෙන හිනාවෙන්න... 😊ජීවිතේ හැමදාම අපිට කැමති විද...
08/06/2026

🌿 දූක් වෙන්න හේතූ දාහක් තිබ්බත්, හිනාවෙන්න පූළුවන් එකම එක හේතූවක් හරි හොයාගෙන හිනාවෙන්න... 😊

ජීවිතේ හැමදාම අපිට කැමති විදියට ගලාගෙන යන්නෙ නෑ. ඒත් අඳුරු දවස් අතරෙත් හිනාවෙන්න පුළුවන් පුංචි හේතුවක් හරි හොයාගන්න පුළුවන් නම්, ඒක තමයි ජීවිතේ ලස්සනම ජයග්‍රහණය. ❤️

08/06/2026

මම ඉතා සාමකාමී මනුස්සයෙක්
ඔබ මාව වලියකට ඇඳා නොගන්නාතෙක්😂

💔 අද තනියම ඉන්න දඟලන උන්ගේ Story ඇතුළට ගිහින් බැලුවොත්...ඒ Story වල පිටිපස්සේ ඉන්නෙ, උන්ගේ Limit පනිනකම් ආදරේ කරපු, හිත ...
06/06/2026

💔 අද තනියම ඉන්න දඟලන උන්ගේ Story ඇතුළට ගිහින් බැලුවොත්...

ඒ Story වල පිටිපස්සේ ඉන්නෙ, උන්ගේ Limit පනිනකම් ආදරේ කරපු, හිත පුරවපු,
ඒත් අන්තිමට හිත හිස් කරලා ගිය මිනිස්සුන්ගේ මතකයන්... 🥀

සමහර අය තනියම ඉන්නෙ කැමැත්තෙන් නෙවෙයි, වැරදි මිනිස්සු නිසා ආයෙත් හිත දෙන්න බය වෙලා...! ❤️‍🩹
💔🥀

🍂 මිනිස්සු ගොඩාක්ම අතරමන් වෙන්නෙ බැඳීම් අස්සේ නෙවෙයි... මතකයන් අස්සේ.සමහර මතකයන් තියෙනවා... අමතක කරන්න බැරි, ආපහු ගන්නත්...
06/06/2026

🍂 මිනිස්සු ගොඩාක්ම අතරමන් වෙන්නෙ බැඳීම් අස්සේ නෙවෙයි... මතකයන් අස්සේ.
සමහර මතකයන් තියෙනවා... අමතක කරන්න බැරි, ආපහු ගන්නත් බැරි.
ඒ මතකයන් තමයි හිත නිහඬ වෙලාවටත් අපිව ආයෙත් පරණ දවස්වලට අරන් යන්නෙ... ❤️‍🩹
#මතකයන් #ජීවිතය

05/06/2026

අදුන ගත්ත මුල් කාලේ විශේෂන පද... ටික කාලයක් යද්දී සමාන පද.... ඊටපස්සෙ මැරෙනකම්ම විරැද්ධ පද....

පීඩනය මැද්දෙ ජීවත් වෙන මිනිස්සුන්ට,හිතේ සැනසීම ඉක්මනින්ම ලැබෙන්න ඕනෙ..!
05/06/2026

පීඩනය මැද්දෙ ජීවත් වෙන මිනිස්සුන්ට,

හිතේ සැනසීම ඉක්මනින්ම ලැබෙන්න ඕනෙ..!

03/06/2026

"කාලය"
කිසිදෙයක් විසදුවේ නෑ හැමදේම දරාගන්න පුරුදු කලා විතරයි....

Address

Charlotte, Coulwood West
Gampaha
20201

Alerts

Be the first to know and let us send you an email when Pure Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Pure Love:

Share