Adaviya

Adaviya Join our community ❤️😍

❤️🤶
07/09/2026

❤️🤶

06/27/2026
06/15/2026

📈 Invest Smarter. Analyze Better. Grow Faster.

CSE Tracker Pro ඔබගේ Colombo Stock Exchange portfolio එක සඳහා නිර්මාණය කළ all-in-one investment platform එකකි.

🔹 Live Market Data
🔹 AI Insights
🔹 Technical Analysis
🔹 Dividend Tracking
🔹 Tax Reports
🔹 Portfolio Analytics

ආයෝජනය අනුමානයෙන් නොව, දත්ත මත පදනම්ව කරන්න.

🌐 https://csetracker.lk/

06/03/2026

තාමත් ඇයි අමතක නොවෙන්නේ?
වරක් ආදරේ කරපු හිතට
කාලයක් ගියත් සුව වෙන්න බෑ නේද?

උඹ මාව විනාස කරා...
හැබැයි අදත් මම ප්‍රාර්ථනා කරන්නේ
"උඹට සතුට විතරක් ලැබේවා" කියන ප්‍රාර්ථනාව.

උඹ ගියපු එක වැරැද්දක්...
හේතු තිබුණා ඇති. මම දන්නේ නෑ.
දැනගන්න ඕනෙත් නෑ දැන්.

මම තනියම ඉන්නද?
මම උඹව නිදහස් කරනවා.
මටත් වඩා උඹට ආදරේ කරන කෙනෙක්
උඹේ ලෝකෙට එනකන් ඉන්නවා.

අන්තිම වරට ඉල්ලන්නේ එක දෙයයි...
උඹ හිනාවෙනවා බලන්න.
උඹ ආස වාහනේ ගන්නවා බලන්න.
උඹේ බලාපොරොත්තු ඔක්කොම පිරෙනවා බලන්න.

උඹ සතුටින් ඉන්නවා නම්
මේ රිදෙන එකත් මට සතුටක් ❤️‍🩹

දවසකට මටත් හිස් හැගීමක් එයි...
අඬන්නෙ නැති, කේන්ති නැති, ප්‍රශ්න නැති
සමාව දුන්න දවසක් එයි.

එදාට මම නිදහස්.
උඹත් නිදහස්.
ආදරේත් නිදහස්.🤍🤍

06/03/2026

යාළුවෝ 🐍

වැස්ස එනකොට කුඩේ අරන් යනවා
අහස නිල් උනාම කුඩේ අල්ලනවා

හිනා වෙනකොට ලඟට එනවා
අඬනකොට "Busy" කියලා message එකක් දානවා

සතුට share කරගන්න දුවගෙන එනවා
දුක share කරගන්න "අපි පස්සේ කතා කරමු" කියනවා

"Bro මම ඉන්නවා" කියනවා
උදව්වක් ඕන උනාම "Sorry machan" කියනවා

සමහරක් යාළුවෝ එහෙමයි 🐍
උඹේ සෙවනැල්ල වගේ
එළිය තියෙනකොට විතරක් පේනවා

හැබැයි දැනගනින්...
ඒ අය නිසා තමයි
අද ඇත්ත යාළුවව හඳුනගන්නේ

වැටුනම අත දෙන එකෙක් ඇති
1000 ක් නැතුවට කමක් නෑ ❤️

06/03/2026

දුව දුව ඉන්නකොට
ලස්සන පේන්නේ නෑ
හැමදේම බරයි

හිත නිහඬ උනාම
පොඩි පොඩි දේවල් පේන්න ගන්නවා
හිරු එළිය, තේ එකේ රහ
ආදරණීයන්ගේ හිනාව

කලබල අඩු උනාම
ජීවිතේ ලස්සනයි ❤️

හැමදාම ලොකු දේවල් හොයන්න එපා
නිහඬ වෙලා ඉන්න.
ලස්සන දේවල් උඹ ලඟම ඇති.

Address

Catskill, NY

Telephone

+821076831289

Website

Alerts

Be the first to know and let us send you an email when Adaviya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share