ProfessorD

Contact the establishment

ProfessorD Game Live streaming

අඳුරන කෙනෙක් හම්බුනා මචංලා 😁😁
05/08/2026

අඳුරන කෙනෙක් හම්බුනා මචංලා 😁😁

චාමි යකා 🔥
15/06/2026

චාමි යකා 🔥

SL A  ටිම් එක සුපර් ඔවරේ මෑච් එක දිණුම් 🎉සූර්යාවංශි වලි 🤣🤣
15/06/2026

SL A ටිම් එක සුපර් ඔවරේ මෑච් එක දිණුම් 🎉

සූර්යාවංශි වලි 🤣🤣

Out  නැද්ද කියන්නේ? 🧐
14/06/2026

Out නැද්ද කියන්නේ? 🧐

07/06/2026

ඉන්දියාවේ අවුරුදු 15 සූර්යවංශි A ටීම් එකට දාද්දී අපේ A ටිම් එකට නිරෝෂන් දික්වැල්ල. .
ගැම්මක් නේද යාලුවනේ 🤣🤣

03/06/2026

වෙනස් වෙන Sri Lanka ආරම්භය....🔥🔥

ඉතින් අද පටන් ගන්නවා ලංකාව සහා කොදෙව්වන් අතර එක්දීන තරගාවලීය....අපේ වෙලාවෙන් රාත්‍රි 8.00ට. ඉතින් ඔන්න අද පැතුමාට අලුත් ආරම්භ පිතිකරුවෙක් සෙට් වෙනවා ලු...

Kamil Mishara වෙනුවට අලුත් උප නායකයා, Kamindu Mendis opener කෙනෙක් විදියට වැඩ බාර ගන්නවාලු

ඉතින් මොකෝ හිතන්නේ?

01/06/2026

මේ පාර LPL එක මොකක් වෙයිද? ගැම්මක් අල්ලයිද ?? 🧐

Address

Siam Discovery Building, 989 Rama I Rd, Khwaeng Pathum Wan

10330

Website

Alerts

Be the first to know and let us send you an email when ProfessorD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to ProfessorD:

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share