DR MaxWave

DR MaxWave Welcome to the gaming world.

22/08/2026

Lay of the Land Episode 04 එකේ Gear Upgrade කරන්න ගිහින් නොහිතපු වෙලාවක Sigil Stone එක නිසා යෝද Stone Golem Boss කෙනෙක් Spawn වුණා! 😱🔥 මේ Surprise Boss Fight එකෙන් බේරෙන්න පුළුවන් වුණාද බලන්න දැන්ම පල්ලෙහා Link එකෙන් YouTube Channel එකට සෙට් වෙන්න! 🎮👇

🎬 Full Video: https://youtu.be/ZufB4HRMw1A

20/08/2026

DragonSword: Awakening එකේ Dungeon exploration අතරමැදදී Relic එකක් නිසා එකපාරටම Giant Dragon Boss කෙනෙක් Set වුණා! 🐉🔥 මේ Epic RPG Fight එකේ Full Episode එක බලන්න දැන්ම පල්ලෙහා Link එකෙන් YouTube Channel එකට සෙට් වෙන්න! 🎮👇

🎬 Full Video: https://youtu.be/Bc_1UYWEUJ0

19/08/2026

Better Minecraft EP 07 එකේ dangerous Dungeons clear කරන්න ගිහින් හිතුවෙවත් නැති විදියට Red Mushroom Piglin ගෙන් Stun attack එකක් ආවා! 😱🔥 Oddion සහ Rare Structures සෙට් වුණ මේ සුපිරි Episode එකේ Full Video එක බලන්න පල්ලෙහා Link එකෙන් සෙට් වෙන්න! 🎮👇

🎬 Full Video: https://youtu.be/vGHYMgK7NKI

18/08/2026

මකරෙක්ගේ පිටේ නැගලා Minecraft World එක පුරාම ගියපු Better Minecraft EP 06 එකේ සුපිරිම Highlight ටික! 🐉✨ Cute Racoon Moment එකත් එක්ක Full Episode එක බලන්න දැන්ම පල්ලෙහා Link එකෙන් YouTube Channel එකට සෙට් වෙන්න! 🎮👇

🎬 Full Video: https://youtu.be/-puM7yNbqdk

17/08/2026

Nether Stalker ගෙන් බේරෙන්න හදන අතරේ Sunman ත් එකපාර ආවා! 😱🔥 මේ සුපිරි 5 Days Horror Challenge එකේ සම්පූර්ණ Episode එක බලන්න දැන්ම පල්ලෙහා Link එකෙන් YouTube Channel එකට යන්න! 🎮👇

🎬 Full Video: https://youtu.be/bYXdI8ngWFM

14/08/2026

100K Damage කරන යෝධ කිඹුලා! 🐊💥

Ark Survival Evolved (Ragnarok) Series එකේ 25 වෙනි Episode එකේ සුපිරිම Highlight එකක් මෙන්න! Boss Fight එකට Tributes එකතු කරන අතරේ, අපේ Deinosuchus (Giant Crocodile) ගේ "Giga Bite" Ability එකෙන් එක පාරට 100K Damage දෙන පිස්සු හැදෙන Gameplay එක.

🎬 Full Episode 25 එක YouTube එකෙන් බලන්න:
👉 https://youtu.be/luvmdjZOZLk

🔥 Channel එක Subscribe කරලා සෙට් වෙන්න: DR MaxWave Gaming

13/08/2026

මකරා යාලුවාව කෑවා! 😂🐉🔥

Better Minecraft Modpack (BMC5) Series එකේ 05 වෙනි Episode එකේ පිස්සු හැදෙන Highlight එකක් මෙන්න! Diamond & Gold Armors දාලා මකරාව Test කරද්දී යාලුවෙක් කරගත්ත පොඩි ගොන් වැඩක් නිසා මකරාගේ Ability එකට අහුවුණු විදිය! ඒ වගේම Huge Dungeon එකෙන් ගත්ත FIRE DRAGON EGG එකත් එක්ක පට්ටම Gameplay එකක්.

🎬 Full Episode 05 එක YouTube එකෙන් බලන්න:
👉 https://youtu.be/cMDJmjWyN5A

🔥 Channel එක Subscribe කරලා සෙට් වෙන්න: DR MaxWave Gaming

12/08/2026

BOSS FIGHT එක අස්සේ ඔක්කොම ඉවරයි! 💀🔥

යාලුවෝ ටිකත් එක්ක අලුත්ම Killing Floor 3 Game එකේ Waves 5 ම ගහලා, පිස්සු හැදෙන Fight එකක් දීලා Final Boss ළඟට ගියා විතරයි... Invisible වෙන Giant Boss ට වුණු දේ බලන්නම වෙනවා! 😱

🎬 Full Gameplay Video එක YouTube එකෙන් බලන්න:
👉 https://youtu.be/BZiO_bu-rq0

🔥 Channel එක Subscribe කරලා සෙට් වෙන්න: DR MaxWave Gaming

11/08/2026

Level 1000+ Tek Trike කෙනෙක් Tame කරලා "ROBO Tikka" කියලා නමත් දැම්මා! 🤖🦖

Ark Survival Evolved (Ragnarok) Series එකේ 24 වෙනි Episode එකේ සුපිරිම Highlight එකක් මෙන්න! Therizinosaurus Army එක Boss Fight එකට Ready කරන අතරේ හම්බවුණු Level 1000+ Tek Trike ව Tame කරගත්ත පට්ටම Gameplay එක.

🎬 Full Episode 24 එක YouTube එකෙන් බලන්න:
👉 https://youtu.be/ePNX7TD6UF8

🔥 Channel එක Subscribe කරලා සෙට් වෙන්න: DR MaxWave Gaming

Address

Singapore

Alerts

Be the first to know and let us send you an email when DR MaxWave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share