Indu's Dream Works

Indu's Dream Works Empowering art artistically.
- Att stärka konsten konstnärligt -
කලාව කලාත්මකව බලගැන්වීම.

අළුත් අවුරුදු ආශිර්වාද පුණ්‍යකර්මයස්වීඩන් ස්ටොක්හෝම් අගනුවර ආල්බි තපෝවනාරාම විහාරස්ථානයේදී.
24/12/2023

අළුත් අවුරුදු ආශිර්වාද පුණ්‍යකර්මය
ස්වීඩන් ස්ටොක්හෝම් අගනුවර ආල්බි තපෝවනාරාම විහාරස්ථානයේදී.

2024 ජනවාරි 13 අපි සතුටු සිතින් හමු වෙමු.....
10/12/2023

2024 ජනවාරි 13 අපි සතුටු සිතින් හමු වෙමු.....

09/12/2023
SLAIS 30වන සංවත්සරය සදහා පසුතලය නිර්මාණ කරමින්.... අද හොදම දවස ඔබ එනවානම්.....
09/12/2023

SLAIS 30වන සංවත්සරය සදහා පසුතලය නිර්මාණ කරමින්....
අද හොදම දවස ඔබ එනවානම්.....

☆ නැටුම් ගැයුම් හා විශේෂාංග රැසක් සමඟින් 🕺💃🎸🎤🎶🎵 - සංවිධානය " Healing Hands" ...💕☆ ඔබට අවශ්‍ය බයිට්ස් වර්ග සහ සිසිල් බීම ...
17/11/2023

☆ නැටුම් ගැයුම් හා විශේෂාංග රැසක් සමඟින් 🕺💃🎸🎤🎶🎵
- සංවිධානය " Healing Hands" ...💕
☆ ඔබට අවශ්‍ය බයිට්ස් වර්ග සහ සිසිල් බීම වර්ග අපගෙන් මිලදී ගත හැක...😍
☆ ඔබගේ මධුවිත පමණක් රැගෙන එන්න...🥂🍾

15/11/2023

බෞද්ධ චිත්‍රකලාවේ සම්භාව්‍ය චිත්‍රකලාව වන නුවර යුගයේ සාම්ප්‍රධායික චිත්‍රයක්...

15/11/2023

Adress

Furutorpsgatan 49B Helsingborg
Helsingborg
25245

Telefon

+46766336935

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när Indu's Dream Works postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Dela