Isuru Official

Isuru Official මට වෙන්න ඕන්නෑ කාටවත්
දැන්නම් සම.......
කවදක හරි ගෙනියන්නෙ
උඩටම නම........

ඒ ගැණු ළමයි දෙන්නගෙම වගේම  දුක් විඳින හැම කොල්ලෙක්/කෙල්ලෙකගෙම  ජිවිතේ ලස්සන වෙන්න ඕන ♥️♥️♥️❤️‍🩹❤️‍🩹❤️‍🩹
08/07/2025

ඒ ගැණු ළමයි දෙන්නගෙම වගේම දුක් විඳින හැම කොල්ලෙක්/කෙල්ලෙකගෙම ජිවිතේ ලස්සන වෙන්න ඕන ♥️♥️♥️❤️‍🩹❤️‍🩹❤️‍🩹

06/07/2025

භාතිය ඇත් රජුගේ දැන් තත්වය❤️
මේ වනවිට අසාධ්‍ය තත්වයේ පසුවන භාතිය ඇත් රජු වෙනුවෙන් ප්‍රතිකාර කිරිම සදහා, මහාචාර්ය දංගොල්ල මහතා, ශ්‍රි දළදා මාළිගාවේ ඇත් පන්තිය භාර වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමත්, යුධ හමුදාවේ අවට හමුදා කඳවුරු වල හමුදා නිලධාරින් ඇතුළු පිරිසත් ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරිම
අපි හැමෝම ආශිර්වාද කරමු🍃🐘🙏

Video credit- wayamba digital

මෙන්ශන් කරගෙන යන්න ඒ යාලුවා ව 🫂❤️
05/07/2025

මෙන්ශන් කරගෙන යන්න ඒ යාලුවා ව 🫂❤️

ශ්‍රී ලංකා යුධ හමුදාවෙත් , පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයෙත් සහයෝගය මැද ඇතාව ගොඩට අරගෙන බෙහෙත් කරන්න වනජීවිය සූදානම්.මේක මීට ස...
05/07/2025

ශ්‍රී ලංකා යුධ හමුදාවෙත් , පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයෙත් සහයෝගය මැද ඇතාව ගොඩට අරගෙන බෙහෙත් කරන්න වනජීවිය සූදානම්.
මේක මීට සතියකට කලින් කරන්න ඕන වැඩක්

ඉක්මනට සනීප වෙයං කොල්ලෝ , කාවන්තිස්සගෙන් පස්සෙ ගල්ගමුවට රජවෙන්න ඉන්න කුමාරයා තමයි උඹ ... 🙏❤

Isuru Official

05/07/2025

🙏🥰🕉️

05/07/2025

🙏🥰

02/06/2025

පන්තියේ අන්තිම පේලියේ හිටපු ගොඩක්ම උන් දැන් ගේම ගහන්නේ
වෙනත් භාශා වලින්
🇸🇦🇷🇴 🇰🇷 🇯🇵 🇵🇱 🇮🇱 🇮🇪 🇭🇲 🇩🇪

Address

Dammam

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share