10/05/2024
සෝවියට් වැසියන් කෝටි 3 කට ආසන්න ප්‍රමාණයක් (27 million) මරණයට පත්වුණු අවුරුදු 4ක් (1941-1945) පුරාවට පැවති දෙවන ලෝක යුද්දයේ සතුරු පාර්ශවයේ ප්‍රදාන කොටස් කරුවෙක් උනු හිට්ලර් ප්‍රමුඛ නාසි හමුදාව පරදා කොන්දේසි විරහිත ලෙස ජර්මනිය යටත් කරගත් May 9 දිනය සියලු රුසියානුවන් ඊයේ දිනයේ සමරණු ලැබුවා....
එම උත්සවයේදී රුසියාවේදී මට ඉගැන්වූ මගේ පලමු ගුරුතුමියත් මුනගැසුනු අතර චායාරූපයක් ද මා සිහිවටනයක් ලෙස ලබා ගත්තා....😊
මේ අයිතිහාසික දිනයට සම්බන්ද තවත් චායාරූප පෙලකුත් මම පහලින් අමුණනවා....
Все россияне отмечали 9 мая как день, когда Германия безоговорочно победила нацистскую армию во главе с Гитлером, главным участником Второй мировой войны, длившейся 4 года (1941-1945), в результате которой погибло почти 3 миллиона (27 миллионов) советских людей....
В это же время я встретил своего первого учителя, который преподавал мне в России, и получил фотографию на память....⠀
Вот еще несколько фотографий, связанных с этим историческим днем....
A major participant on the enemy side of the Second World War was Germany, which lasted 4 years (1941-1945), in which almost 3 million (27 million) Soviet citizens were killed, the N**i army led by Hi**er defeated and unconditionally conquered Germany by Soviet (Russia) on May 9
At the same time, I met my first teacher, who taught me in Russia, and I got a photo as a souvenir....😊
Here are some more pictures related to this historic day....