14/06/2026
🇷🇴රුමේනියාවේ ගේරල(ක්ලුජ්) ඩිලොංගි ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව එකතුව ආරම්භ කරන ලද ඩි' මාස්ටර්ස් ක්‍රීඩා කණ්ඩායම,🇱🇰 ශ්‍රී ලංකාවේ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් දෙවන වරට පවත්වනු ලැබූ අයිස්ක්‍රීම් දන්සල .(ඔත්තෝ එක ඉදිරිපිට)
ඔබ සැමට ආරාධනා !
#වෙසක්