වදන් LYRIS

වදන් LYRIS "මනසින් දකින දේ වදන්වලින් ලියමු. | Let’s pen what the mind sees."

02/08/2026

Eka❤️

මතක ඇත...කාලය,මොන වෙනසක් කරත් මතක හැමදාම හිත්වල තියේවි.. මිනිස්සු නැතත් ඒ මතක වල ජීවත්වෙන ලස්සන,අතීතයක් අපි කාටත් ඇති..ම...
24/07/2026

මතක ඇත...

කාලය,මොන වෙනසක් කරත් මතක හැමදාම හිත්වල තියේවි.. මිනිස්සු නැතත් ඒ මතක වල ජීවත්වෙන ලස්සන,අතීතයක් අපි කාටත් ඇති..

මිනිස්සු නැති උනාට මතක සෑහෙන,කාලයක් හුස්ම ගන්නවා..🥺

06/07/2026

Super 🥰😁

හීන තියෙන පිරිමියෙකුට මුණගැහෙන්න ඕන ඒ හීන විශ්වාස කරන ගැහැණියෙකුව....!
03/07/2026

හීන තියෙන පිරිමියෙකුට මුණගැහෙන්න ඕන ඒ හීන විශ්වාස කරන ගැහැණියෙකුව....!

02/07/2026

#আর্জেন্টিনা

හිත ඇතුලෙන් කැඩෙන්නෙ කොච්චරද කියලා කවුරුත් දන්නේ නැති වෙලාවලත් මුහුණට හිනාවක් දාගෙන ඉන්න එක ජීවිතේ උගන්වන ලොකුම පුරුද්දක් වෙලා...

අඩන්න හිතුනත්, කඳුළු නවත්තගෙන ''මං හරි ” කියන එක අපිටම අපි කරගන්න ලොකුම බොරුවක්...

කවුරුත් නැති තැනක හිතෙන් අඩන අපි, ලෝකෙට නම් හිනාවෙන මිනිස්සු...

ඇත්තටම, දුක හුරු වෙලා ගියාම සතුටක් ලැබුණත් ඒකත් දිගටම තියෙයිද කියලා බය වෙන තරම් අපි වෙනස් වෙලා...

01/07/2026

ඒ වගේ ආදරයක් හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඕනි.🥺

01/07/2026

ඒ තමයි ආදරේ🥰

30/06/2026

මගේ කතාව දන්නේ මම විතරයි...
#වදන්LYRIS

Address

Doha
0000

Website

Alerts

Be the first to know and let us send you an email when වදන් LYRIS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category