Srilicious

Srilicious Srilicious cooking channel
Inspire your inner chef !
(2)

කමුද?  fans
12/10/2026

කමුද? fans

09/10/2026

Cauliflower Gratin
fans

Cauliflower gratin  fans
09/10/2026

Cauliflower gratin fans

Shout out to my newest followers! Excited to have you onboard!Malsha Milani, Pradum Pradum, Bachubhai Vaghela, Shyam Muk...
07/10/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Malsha Milani, Pradum Pradum, Bachubhai Vaghela, Shyam Mukhiya, Neluka Dipani, RD Perera Disanayaka

07/10/2026

කවුද ආස මේ වගේ ආසම දෙකක් එකට දාලා කන්න? අලයි සොසේජර්ස්. මේ අල මෙහෙම කපා ගත්තේ මගේ සලඩ් කපන කටර් එකෙන්. මෙහෙම කැපුවම ටක් ගාලා ඉදෙනවා. කන්නත් ශෝක් කියලා හිතුනා චූටි කොටු බත් කටකට අනන්න. අපරාදේ සොසේජ් ටිකත් මේකෙන්ම කපාගන්න තිබ්බා. නයි මිරිස් කරලකුත් දාලා ඔලිව් ඔයිල් ටිකකින් තෙල් දාගත්තා. අද ඉතිං හරි කම්මැලි දවසක් උයන්න. උයන්න කම්මැලි කියලා කන්න කම්මැලි වෙනවද? නෑනේ නෑනේ නේද? ආ මේ ලමයි....මේ පෝස්ට් දැකලා නිකම් යන්න එපා මේ පේජ් එක ෆලෝ කරලා කමෙන්ට් එකකුත් ඉතිං කොටාගෙන යන්න. එතකොට මාත් ෆලෝ බැක් කරලා කමෙන්ට්ස් ටිකක් කොටනවනේ.
fans

ගෙදර කවුරුත් නැති දවසට ....ෆ්‍රිජ් එකේ තිබ්බ බත් සහ පරිප්පු ටිකකට මාලු කෑලි 4ක් බැද ගත්තා...ෆොටෝ එක ගහනකොට අනිත් කෑල්ල බ...
02/10/2026

ගෙදර කවුරුත් නැති දවසට ....ෆ්‍රිජ් එකේ තිබ්බ බත් සහ පරිප්පු ටිකකට මාලු කෑලි 4ක් බැද ගත්තා...ෆොටෝ එක ගහනකොට අනිත් කෑල්ල බැදෙන ගමන්. පපඩමුත් තිබ්බා. පපඩම් ඉන්විසිබල් 🤣 නෑ නෑ ඒක වෙන ප්ලේට් එකක තිබ්බේ. මෙහෙමත් රසයි අප්පා. ගොඩක් නෑ ඒත් සිම්පල් බට් ස්‍රිලිශස් ❤️ fans

Address

Doha

Website

Alerts

Be the first to know and let us send you an email when Srilicious posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Srilicious:

Shortcuts

Share