Anatha Manatha Api - New Zealand

Anatha Manatha Api - New Zealand Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anatha Manatha Api - New Zealand, Theatrical Play, Aotea College Theatre, Aotea.

"අනත මනත අපි" ශ්‍රී ලාංකීය සම්මානනීය නාට්‍ය නිර්මාණකරුවන්ගේ කෙටි නාට්‍ය හතරක එකතුවක් කුසුම්සිරි ​සහා යශෝධරාගේ අධ්‍යක්ෂණයෙන්
"Anatha Manatha Api" a collection of four short stage plays by acclaimed Sri Lankan playwrights directed by Kusumsiri & Yashodhara

08/07/2025

“බොක්ස්” - චාලක රණසූරිය අතින් රචිත මෙම නාට්‍යය, මුලින්ම නිෂ්පාදනය වුනේ 2010 වසරේදීය. සම්මානයට පාත්‍ර වූ මෙම නාට්‍යය අද දක්වාත්, ශ්‍රී ලංකාවේ රඟ දැක්වෙයි.

"BOX," a script by Chalaka Ranasuriya, was first produced in 2010. This award-winning play continues to captivate audiences and remains a beloved production that is still performed in Sri Lanka today.
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

07/07/2025

“බොක්ස්” රංගන ශිල්පීන් - Chetha | Kasun
"අනත මනත අපි" - නාට්‍ය හතරෙන් එකක්, “බොක්ස්”
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

06/07/2025

"කැපනං" රංගන ශිල්පීන් - Dilshan | Kasun
"අනත මනත අපි" - නාට්‍ය හතරෙන් එකක්, "කැපනං"
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

"මම අඩකුඹයි" - දේවින්ද වික්‍රමසිංහ රචනා කරන ලද මෙම පිටපත්, මුලින්ම නාට්‍යයක් ලෙස 2015දී එළිදැක්වුනා. සම්මාන ගණනාවක් ලබා ...
06/07/2025

"මම අඩකුඹයි" - දේවින්ද වික්‍රමසිංහ රචනා කරන ලද මෙම පිටපත්, මුලින්ම නාට්‍යයක් ලෙස 2015දී එළිදැක්වුනා. සම්මාන ගණනාවක් ලබා ගත් මෙම නිර්මාණය, විදේශ නාට්‍ය උළෙලවල් ගණනාවක් නියෝජනය කරමින් අද දක්වා ලංකාවේ රඟ දැක්වෙන නාට්‍යයක්.

"Mama Adakumbai," written by Devinda Wickramasinghe, was first produced in 2015. This award-winning play has garnered widespread acclaim and has been featured in numerous international drama festivals. It continues to be performed in Sri Lanka, captivating audiences with its timeless appeal.

A solo performance by Kusumsiri and Yashodhara's son, Indra Liyanaarachchi.
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

“බොක්ස්” - චාලක රණසූරිය අතින් රචිත මෙම නාට්‍යය, මුලින්ම නිෂ්පාදනය වුනේ 2010 වසරේදීය. සම්මානයට පාත්‍ර වූ මෙම නාට්‍යය අද ද...
04/07/2025

“බොක්ස්” - චාලක රණසූරිය අතින් රචිත මෙම නාට්‍යය, මුලින්ම නිෂ්පාදනය වුනේ 2010 වසරේදීය. සම්මානයට පාත්‍ර වූ මෙම නාට්‍යය අද දක්වාත්, ශ්‍රී ලංකාවේ රඟ දැක්වෙයි.

"BOX," a script by Chalaka Ranasuriya, was first produced in 2010. This award-winning play continues to captivate audiences and remains a beloved production that is still performed in Sri Lanka today.
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

"Anatha Manatha Api", a collection of four short stage plays by acclaimed Sri Lankan playwrights, directed by Kusumsiri & Yashodhara. "අනත මනත...

04/07/2025

"කියතක් තියනවා" රංගන ශිල්පීන් - Maneesha | Kaushalya
"අනත මනත අපි" - නාට්‍ය හතරෙන් එකක්, "කියතක් තියනවා"
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

02/07/2025

"මම අඩකුඹයි" - One Actor Play - performed by Indra Liyanaarachchi
"අනත මනත අපි" - නාට්‍ය හතරෙන් එකක්, "මම අඩකුඹයි"
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

30/06/2025

"කියතක් තියෙනවා" - මිනිවන් පී. තිලකරත්නගේ කෙටි කතාවක් ඇසුරින් කීර්ති රත්නායක විසින් රචිත මෙම පිටපත මුලින්ම නාට්‍යයක් ලෙස නිෂ්පාදනය වන්නේ මීට වසර 25කට පමණ පෙරය. ලංකාව තුල මෙන්ම විදෙස් රටවලද බොහෝ දර්ශනවාර ගණනාවක් පවත්වා ඇති නාට්‍යයකි.

"Kiyathak Thiyenawa" is a script by Keerthi K. Ratnayake based on a short story by Miniwan P. Thilakarathna, first brought to the stage nearly 25 years ago. Since its debut, this captivating play has been performed numerous times across Sri Lanka and has even been showcased internationally.
______________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

27/06/2025

"මම අඩකුඹයි" - දේවින්ද වික්‍රමසිංහ රචනා කරන ලද මෙම පිටපත්, මුලින්ම නාට්‍යයක් ලෙස 2015දී එළිදැක්වුනා. සම්මාන ගණනාවක් ලබා ගත් මෙම නිර්මාණය, විදේශ නාට්‍ය උළෙලවල් ගණනාවක් නියෝජනය කරමින් අද දක්වා ලංකාවේ රඟ දැක්වෙන නාට්‍යයක්.

"Mama Adakumbai," written by Devinda Wickramasinghe, was first produced in 2015. This award-winning play has garnered widespread acclaim and has been featured in numerous international drama festivals. It continues to be performed in Sri Lanka, captivating audiences with its timeless appeal.

A solo performance by Kusumsiri and Yashodhara's son, Indra Liyanaarachchi.
_____________
12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.
Tickets: Reserved $45 | Unreserved $30
______________
Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

23/06/2025

"අනත මනත අපි" ශ්‍රී ලාංකීය සම්මානනීය නාට්‍ය නිර්මාණකරුවන්ගේ කෙටි නාට්‍ය හතරක එකතුවක් කුසුම්සිරි ​සහා යශෝධරාගේ අධ්‍යක්ෂණයෙන්.

"Anatha Manatha Api" a collection of four short stage plays by acclaimed Sri Lankan playwrights, directed by Kusumsiri & Yashodhara.

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.

Tickets: Reserved $45 | Unreserved $30

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

"මම අඩකුඹයි" - දේවින්ද වික්‍රමසිංහ රචනා කරන ලද මෙම පිටපත්, මුලින්ම නාට්‍යයක් ලෙස 2015දී එළිදැක්වුනා. සම්මාන ගණනාවක් ලබා ...
22/06/2025

"මම අඩකුඹයි" - දේවින්ද වික්‍රමසිංහ රචනා කරන ලද මෙම පිටපත්, මුලින්ම නාට්‍යයක් ලෙස 2015දී එළිදැක්වුනා. සම්මාන ගණනාවක් ලබා ගත් මෙම නිර්මාණය, විදේශ නාට්‍ය උළෙලවල් ගණනාවක් නියෝජනය කරමින් අද දක්වා ලංකාවේ රඟ දැක්වෙන නාට්‍යයක්.

"Mama Adakumbai," written by Devinda Wickramasinghe, was first produced in 2015. This award-winning play has garnered widespread acclaim and has been featured in numerous international drama festivals. It continues to be performed in Sri Lanka, captivating audiences with its timeless appeal.

A solo performance by Kusumsiri and Yashodhara's son, Indra Liyanaarachchi.
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.
Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

"කැපනං" - සචිත්‍ර රාහුබද්ද විසින් රචිත "හිතට වැටුණු මිසයිල" කෙටි නාට්‍ය එකතුවෙන් එකක් වන කැපනං නාට්‍යය, 2019 සිට අද දක්ව...
14/06/2025

"කැපනං" - සචිත්‍ර රාහුබද්ද විසින් රචිත "හිතට වැටුණු මිසයිල" කෙටි නාට්‍ය එකතුවෙන් එකක් වන කැපනං නාට්‍යය, 2019 සිට අද දක්වා ලංකාව පුරා දර්ශනවාර බොහොමයක් පවත්වා ඇති සම්මානනීය නිර්මාණයක්.

"Kepanang," written by Sachithra Rahubadda, is one of the short plays from the acclaimed collection “Hithata Vatuna Misaila”. Since its debut in 2019, this award-winning play has been performed across Sri Lanka, captivating audiences with its powerful storytelling.
_____________

12th July 2025 | 2.30pm and 6.30pm
at Aotea College Theatre, Okowai Road, Porirua.
Tickets: Reserved $45 | Unreserved $30
______________

Book your tickets today.
https://www.trybooking.com/nz/WUK

Presented by Sri Lanka Association of New Zealand (SLANZ)

Address

Aotea College Theatre
Aotea

Website

Alerts

Be the first to know and let us send you an email when Anatha Manatha Api - New Zealand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share