09/10/2025
ඔබත් විදින්න මා සමග එන්න 💕🧚♀
✨සන්සුන් හවසක තේ කෝප්පයක් සමඟ මාලු පාන් ගෙඩියක රස බලන මොහොතක් ☕🥐හරියට මේ සන්සුන් සුලගත් සන්ගීතයක් වගෙයි.මේවායෙ රස සමග මුසු වෙලා එන සුවදත් හිතට මාර අමුතුයි 😌
මේ නිස්කලංක හවස් වරුවේ සුළග මෘදු ලෙස ගතේ වෙලන්න වෙලෙන්න අලුත් පනක් එනවා 💕මේ රසත් සමග පොතක් ඇතුලෙ අතරමන් වෙලා ඒ දැනෙන සන්සුන් හැගීම "ඒක තමයි ජීවිතේ සන්සුන් ලස්සනම විරාමය"☕🥯🍃📙
ඉතින් මම මේ මොහොතට පාවෙලා යන්න ඉඩ දීල මගෙ හිතේ නිශ්ශබ්ද කමට ඇහුම්කන් දෙනවා.🧚♀😌
මේ හැමදේම මුසු වෙලා දැනෙන මොහොතට මට කියන්න පුලුවන් එකම වචනයයි"සමනලයෙක් වගේ පාවෙන හැහීමක් සමග නිවී ගිය ආලෝකයක් එක්ක සන්සුන් හැගීමක්"🍃☕😊