Arts by Geneveiw

  • Home
  • Arts by Geneveiw

Arts by Geneveiw Welcome to Geneveiw's Acrylic Paint Collection! 🎨✨ Explore vibrant colors curated by acclaimed artist Geneveiw.

Elevate your art with our high-quality acrylic paints. Join our community and ignite your passion for painting! 🖌️✨

21/07/2026

මුහුලස උර බෙත්මේ කඩා වැටී….
නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි….

Painted by:Geneveiw Fernando

01/07/2026

"තෙරක් නොමැති සිතුවිලි සයුරේ අපි"

Painted by :Geneveiw Fernando

12/06/2026

සජ්ජායනා කරනු මැන, ආලයේ ගාථාව….

Painted by:Geneveiw Fernando

සුවපත් කරන් ලොවක්….නිහඬව බසියි ගඟක්….Painted by Geneveiw Fernando
11/05/2026

සුවපත් කරන් ලොවක්….
නිහඬව බසියි ගඟක්….

Painted by Geneveiw Fernando

04/05/2026

මහ රළ මැද නොහඬයි කිසිදිනෙකත් ඔරු කඳ..
බැස යන හිරු කවදත් නොකරයි අමතක හෙට..
ජීවිතයත් ඔරුවකි මහ සයුරක් මැද යන..
විශ්වාසය මග පෙන්වයි ඔබ හට හෙට ජය..

Painted by:Geneveiw Fernando

01/04/2026

මනුෂ්‍යත්වයට, කොන්දේසි විරහිත ආදරයේ ඉගැන්වීම…

The lesson of unconditional love to humanity.✝️

Painted by : Geneveiw Fernando

11/02/2026

තෙරක් නොපෙනෙන රුදුරු ලෝකෙක….
පියෙක් යනු මහ මෙරකි දුවෙකුට….

Painted by Geneveiw Fernando

04/01/2026

වේදනාවන්, ඉහිලුම් සාපේක්ෂව විවිධාකාරයි……
නමුත්…..
එකට එක්වී නැගී සිටින තෙක් අනාගතය බලා සිටී….

Each carries a different pain,
yet the future asks us to walk together.

Painted by : Geneveiw Fernando

Address


61170

Website

Alerts

Be the first to know and let us send you an email when Arts by Geneveiw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share