JDS Arts & Crafts

JDS Arts & Crafts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JDS Arts & Crafts, Art, Ambagasdowa, Welimada Town.

🥰
17/02/2026

🥰

මෙහෙම කුක්කු බොන තවත් අය ඉන්නවද!

11/02/2026

ඔයාගෙත් හිතට ආපු අන්තිම කෙනාට අරන් දෙන්නකො ඒයි මේ වගෙ මල් පොකුරක්.. ඔයාට පර්ස් එකට පහසුවටයි එයාට තියාගන්න පහසුවටයි පොඩී bouquet එකක් ගෙනාවේ.. වැලන්ටයින් එකට දෙන්න නම් දැන්ම ඕඩර් කරන්න වෙයි බබෝ..😘👉0752380761 whtsapp msg එකක් හරි call එකක් ගන්න. නැත්තම් ටික්ටොකෙන් ඕඩර් එකක් දාන් යන්න..🥰 ආ.....චුට්ටක් ඉන්න ගාන කිව්වෙ නෑනේ 😁 වැඩිය නෑ rs.750යි... ඔන්න ඒනම් ඕඩර් එකක් එනකන් මං බලන් ඉන්නවා ඔයාගෙන්..😘🥰

වැලන්ටයින් එකත් ළඟ එන එකේ මේ වගේ මල් bouquet එකක් අරන් තියා ගත්ත නම් වටිනො නේද සුදූලා..🥰😁 පොඩි cl එකක් හරි msg එකක් හරි ...
14/01/2026

වැලන්ටයින් එකත් ළඟ එන එකේ මේ වගේ මල් bouquet එකක් අරන් තියා ගත්ත නම් වටිනො නේද සුදූලා..🥰😁 පොඩි cl එකක් හරි msg එකක් හරි දාන්න ටික් ගාලා හදලා දෙන්නම් ඈ...😁🥰 0752380761

❤️🥰
15/12/2025

❤️🥰

13/12/2025

මධ්‍යම පන්තියෙ කෙල්ලො වෙච්ච අපට ජීවිතෙ දිනන්න කට්ටක් කන්නම වෙනවා. ලස්සනට තියෙන මේ මල් bouquet හදන්න වෙන මහන්සිය කොච්චරද කියලා හදන කෙල්ලො දන්නවා. ගෙදර වැඩත් බැලන්ස් කරන් රෑ නින්දක් නැතුව අපේ අතින් හැදුන මල් දැක්කම දැනෙන්නෙ පුදුම සතුටක්.. මල් bouquet එකක් අරන් අපිටත් පුංචි උදව්වක් දීලා ඔයාලගේ ජීවිතේ වටින අයව සතුටු කරන්න කැමති නම් කතා කරන්න අපට.. 0752380761 ❤️🥰

06/12/2025

එකතු වෙලා අපි අපේ ගමන යමු ෆෙන්..❤️😁
follow to follow ❤️

පුලුවන් අය උදව් කරන්න. ලොකු පිනක්❤️
05/12/2025

පුලුවන් අය උදව් කරන්න. ලොකු පිනක්❤️

උදවු කරන්න පුලුවන් අය ඉන්න groop දන්නවනම් share කරලා දෙන්න.. ゚viralシfypシ゚viralシ

25/11/2025

ලගඑන නත්තලට අපේ කිතුනු යාළුවන්ට දෙමු අනේ ලස්සන තෑග්ගක්😌❤️🥰

0752380761

දුරින් හිටියත් ඔයාගෙ ආදරේ දැනෙන්න දෙමු එයාල ලස්සනම ලස්සන මල් පොකුරක්.. 😘🥰❤️0752380761
20/11/2025

දුරින් හිටියත් ඔයාගෙ ආදරේ දැනෙන්න දෙමු එයාල ලස්සනම ලස්සන මල් පොකුරක්.. 😘🥰❤️

0752380761

Address

Ambagasdowa
Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when JDS Arts & Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category