The Sweet Spot

The Sweet Spot Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Sweet Spot, No 37, Haputhale Road, Welimada, Welimada Town.

Celebrating love and new beginnings with this sweet 'Bride to Be' cake. 🥂❤️So happy to be a part of these special moment...
15/03/2026

Celebrating love and new beginnings with this sweet 'Bride to Be' cake. 🥂❤️

So happy to be a part of these special moments!

Messege us to book your custom floral cake for your special moment 🧁🎂

Whatsapp - 0742163855



Our First Cake Order – Homecoming Cake 🎂✨අපගේ sweet journey එකේ පළවෙනි order එක!The Sweet Spot අපව විශ්වාස කරලා order එක...
07/03/2026

Our First Cake Order – Homecoming Cake 🎂✨

අපගේ sweet journey එකේ පළවෙනි order එක!
The Sweet Spot

අපව විශ්වාස කරලා order එක දුන්නට බොහෝම ස්තූතියි. ❤️😍

More sweet creations coming soon! 🎂💫

Place your order with us for your special moment 🥰❤️❤️

Whatsapp - 0742163855















✨🍰 The Sweet Spot වෙත ආදරයෙන් පිළිගන්නවා! 🍰✨ඔබගේ ජීවිතයේ විශේෂ මොහොතවල් තවත් රසවත් කරන්න අපි සූදානම් 💖උපන්දිනයක් වුණත්, ...
03/03/2026

✨🍰 The Sweet Spot වෙත ආදරයෙන් පිළිගන්නවා! 🍰✨

ඔබගේ ජීවිතයේ විශේෂ මොහොතවල් තවත් රසවත් කරන්න අපි සූදානම් 💖
උපන්දිනයක් වුණත්, විවාහ උත්සවයක් වුණත්, Anniversary එකක් වුණත් – ඔබ සිතන ආකාරයටම සකස් කළ කේක් අපෙන් ලබා ගන්න පුළුවන්. 🎂✨

🎀 Customized cake 🎂
🎁 Customized Gift Items
🌸 ලස්සන මල් සැරසිලි (Flowers)
💝 ඔබට අවශ්‍ය ආකාරයටම සකස් කර ලබා දේ

🚚 Welimada ප්‍රදේශය තුළ Delivery පහසුකම් ඇත!

📞 අදම ඔබගේ ඇණවුම ලබා දෙන්න!

Whatsapp - 0742163855

ඔබේ සිහිනය, අපේ නිර්මාණය ❤️

The Sweet Spot සමඟ ඔබේ සතුට බෙදාගන්න! ✨🍰🌸
The Sweet Spot

Address

No 37, Haputhale Road, Welimada
Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when The Sweet Spot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share