Eranga Restaurant - Bowaththa

Eranga Restaurant - Bowaththa Eranga Restaurant - Bowaththa

06/08/2026

"මගෙ මැණික් කැට දෙක උදෙන්ම පේජ් එකේ දාන්න වීඩියෝ එකක් edit කරනවා පේජ් එකේ දාන්න කලබලේ මගෙ ලොකෙ තමයි ඉතින් ❤️❤️

29/07/2026

📞 ඇණවුම් සඳහා අමතන්න:
077 311 6097
Eranga Restaurant –
රසයෙන් පිරුණු අත්දැකීමක් ඔබ වෙනුවෙන්! 🍴

අපගේ අරමුණ කුසගින්නෙන් පෙළෙන කිසිදු හදවතක් නොසලකා නොහැරීමයි.​ඔබ යම් හෙයකින් අපහසුතාවයට පත්වී, කුසගින්නක් දැනෙන මොහොතක නම...
27/07/2026

අපගේ අරමුණ කුසගින්නෙන් පෙළෙන කිසිදු හදවතක් නොසලකා නොහැරීමයි.

​ඔබ යම් හෙයකින් අපහසුතාවයට පත්වී, කුසගින්නක් දැනෙන මොහොතක නම්... කිසිදු පැකිලීමකින් හෝ ලැජ්ජාවකින් තොරව, ඔබේ ආත්මගෞරවය සියයට සියයක් සුරකිමින් අප ආයතනය ඉදිරිපිට ඇති ආහාර පාර්සලයක් නොමිලේ රැගෙන යන්න.

​(ඔබගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය වෙනුවෙන් එම ස්ථානයේ CCTV කැමරා පවා ඉවත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

​තවත් අයෙකුගේ කුසගින්න නිවීම තරම් සතුටක් අපට තවත් නැත.

​📍 Eranga Restaurant
බෝවත්ත, වැලිකන්ද.
📞 077 311 6097

​(මෙය දකින ඔබත් මෙය Share කර කුසගින්නේ සිටින තවත් අසරණ අයෙකුට මෙම තොරතුර ලබාදීමට සහය වන්න!)

🧑‍🌾 සුබම සුබ උදෑසනක් වේවා හැමෝටම! ☀️🌹​අද දවසත් සතුටින්, ආදරයෙන් වගේම රසම රස කෑම වේලක අත්දැකීමෙන් පිරුණු සුන්දර දවසක් වේව...
22/07/2026

🧑‍🌾 සුබම සුබ උදෑසනක් වේවා හැමෝටම! ☀️🌹
​අද දවසත් සතුටින්, ආදරයෙන් වගේම රසම රස කෑම වේලක අත්දැකීමෙන් පිරුණු සුන්දර දවසක් වේවා! ❤️🍽️

22/07/2026

උදෙන්ම පොල් රොටි

21/07/2026

Eranga Restaurant
බොවත්ත වැලිකන්ද
0773116097

20/07/2026

ජිවීතය තමයි ඉතින්
❤️❤️❤️❤️❤️❤️

18/07/2026

Eranga Restaurant
බොවත්ත වැලිකන්ද
0773116097

Address

Eranga Restaurant වැලිකන්ද බොවත්ත
Welikanda
51070

Alerts

Be the first to know and let us send you an email when Eranga Restaurant - Bowaththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category