Ashuu with video

Ashuu with video Entertainment videos

02/05/2026

මුදලාලි 😇

💗
30/04/2026

💗

අපේ එශාන් තරඟ දිනවන්නෙක් වෙලා ඉවරයි. 😳♥️⚡
________________________________________
🚀 1𝙭𝘽𝙚𝙩 සමඟ තරඟය බලන්න, මුදල් දිනාගන්න !
ප්‍රශ්නවලට උත්තර දෙන්න – 𝗙𝗿𝗲𝗲 𝗗𝗲𝗽𝗼𝘀𝗶𝘁, 𝗚𝗶𝗳𝘁 𝗕𝗼𝗻𝘂𝘀 සහ 𝗖𝗮𝘀𝗵 𝗥𝗲𝘄𝗮𝗿𝗱 එකටම! 💰අදම සම්බන්ධ වන්න, ඔබේ දිනය අලුත් කරන්න! ⚡ 📱 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 👉 𝟬𝟳𝟬 𝟭𝟭𝟴 𝟵𝟮𝟰𝟰
📱 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 👉 https://chat.whatsapp.com/C0Sx12lZYea87sJjNdowZM?mode=wwt
📘 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 👉 https://web.facebook.com/1xbetsrilanka1
👥 𝙂𝙧𝙤𝙪𝙥 👉 https://web.facebook.com/groups/1xbetofficialsrilanka

Malinga (97)💗
29/04/2026

Malinga (97)💗

NUMBER ONE ! 🥵⚡

සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල ලබාගනිමින් මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට එශාන් මාලිංග පත්වෙනවා..

🟪-- Eshan Malinga : 15 wickets
⬛-- Buvneshwar Kumar : 14 wickets
⬛-- Jofra Achar : 14 wickets

😇
29/04/2026

😇

🌭 අවුරුදු 13ක කොල්ලෙක්ගේ Hot Dog කඩේට මොකද වුණේ? කඳුළු එන කතාවක්! 🥺✨

2018 අවුරුද්ද. ඇමරිකාවේ Minneapolis නගරයේ හිටිය Jaequan Faulkner කියන්නේ වයස අවුරුදු 13ක පොඩි කොල්ලෙක්. එයාගේ වයසේ අනිත් ළමයි ගිම්හාන නිවාඩුව (Summer break) ආවම වීඩියෝ ගේම් ගගහා, සෙල්ලම් කර කර විනෝද වෙද්දී, ජේක්වාන් හිතුවේ වෙනස්ම විදියකට. 👦🏾🎮

එයාට ඕනේ වුණා ඊළඟ වාරේ ඉස්කෝලේ යන්න අලුත් ඇඳුම් ටිකක් ගන්න තමන්ගේම මහන්සියෙන් සල්ලි ටිකක් හොයාගන්න. 👕🎒

🔥 පුංචි ව්‍යවසායකයාගේ ආරම්භය
ඉතින් මේ කොල්ලා පාර අයිනේ පොඩිම පොඩි Hot Dog ස්ටෑන්ඩ් එකක් දැම්මා. රස්නේ දවස්වල දාඩිය පෙරාගෙන සෙල්ලම් කරනවා වෙනුවට, මේ පුංචි කොල්ලා ඉගෙන ගත්තා කොහොමද මහන්සි වෙලා වැඩ කරන්නේ, කඩේට එන අයට හිනාවෙලා කතා කරන්නේ, සහ තමන්ගේම කියලා පොඩි ව්‍යාපාරයක් ගොඩනගන්නේ කියලා. ගොඩක් අය ආසාවෙන් ඇවිත් මේ පොඩි බිස්නස් කාරයාගෙන් hot dog ගත්තා. සල්ලිත් ටික ටික එකතු වුණා. 🌭💸

🚫 හිතපු නැති කරදරයක්!
හැමදේම ලස්සනට වෙද්දී හදිසියේම ලොකු ප්‍රශ්නයක් ආවා. කවුරුහරි කෙනෙක් නගර සභාවට පැමිණිල්ලක් කළා "මේ ළමයාට පාරේ කෑම විකුණන්න නීත්‍යානුකූල බලපත්‍ර (permits) නැහැ" කියලා.

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක නීතියෙන් වෙන්නේ එකම දෙයයි; කඩේ වහලා දාන එක. නීතිය කාටත් පොදුයිනේ. ජේක්වාන්ගේ හීනෙත් එතනින්ම ඉවර වෙලා, එයාගේ උත්සාහයත් වතුරේ යන්නයි ගියේ. 😔💔

🤝 නීතියට වඩා මනුස්සකම ලොකු වුණු මොහොත
නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් මේ පැමිණිල්ල විමර්ශනය කරන්න ආවා. ඒත් වුණේ කවුරුත් හිතපු නැති දෙයක්! එයාලා ආවේ කඩේ වහලා මේ පොඩි කොල්ලව බය කරලා යවන්න නෙවෙයි. එයාලා දැක්කා මේ ළමයාගේ තියෙන උත්සාහය, ධෛර්යය සහ කැපවීම.

ඒ නිලධාරීන් ජේක්වාන්ව අධෛර්යමත් කරනවා වෙනුවට, ව්‍යාපාරය නීත්‍යානුකූලව කරගෙන යන්න ඕනේ කරන ඩොලර් 87ක බලපත්‍ර ගාස්තුව තමන්ගේ සාක්කුවෙන්ම ගෙවලා දුන්නා! 🤯👏

ඒ විතරක් නෙවෙයි, සෞඛ්‍යාරක්ෂිතව හරියටම බිස්නස් එකක් කරගෙන යන්නේ කොහොමද කියලත් ඒ නිලධාරීන් මේ දරුවාට ආදරෙන් කියලා දුන්නා.

🌱 ආදර්ශය
පුංචි ළමයෙක් තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න හදද්දී, නීතිය පෙන්නලා ඒක පාගලා දානවා වෙනුවට වැඩිහිටියෝ විදියට ඒකට අත දෙන එක කොච්චර වටිනවාද? මේ පුංචි කොල්ලා පෙන්නුවේ ලොකු උත්සාහයක්. ඒ වැඩිහිටියෝ තීරණය කළා ඒ උත්සාහයට පණ දෙන්න.

මොකද සමහර වෙලාවට නීති රකින්න තියෙන හොඳම විදිය තමයි... කෙනෙක්ගේ දක්ෂතාවය සහ විභවය (potential) තේරුම් අරගෙන එයාලට ඉස්සරහට යන්න පාර හදලා දෙන එක! 🧡🙌

🩷
28/04/2026

🩷

260+ SR to begin a BIG chase. He knows what it takes! 🔥

28/04/2026

අම්බො එක 🤣

RR 🩷
28/04/2026

RR 🩷

Big chase coming up at New Chandigarh👊

Dassa 😇
28/04/2026

Dassa 😇

ඔන්න දස්සට අද චාන්ස් එක හම්බ වෙලා....🔥♥️
අද ලකුනු කීයක් ගහයිද.. 🤷🏻
Rajasthan RoyalsDasun Shanaka

28/04/2026

ඔය මුදුපහාසෙ දැවටෙන්න මගෙ ජ්විතෙ 🥹💗

Address

Colombo, Wattala
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Ashuu with video posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category