Meranga Fine Arts Ensemble

Meranga Fine Arts Ensemble Meranga Fine Arts Ensemble is an institution that provides dance education for the sake of beautiful and quality dance.

Our aim is to empower society and individuals, both in Sri Lanka and internationally, and to introduce the audience to quality dance.

Dance Workshops with Mahesh Umagiliya මහේෂ් උමගිලිය ගුරුතුමන් සමඟ නර්තන වැඩමුළුEmpowering Minds and Bodies Through Dance...
12/07/2025

Dance Workshops with Mahesh Umagiliya
මහේෂ් උමගිලිය ගුරුතුමන් සමඟ නර්තන වැඩමුළු

Empowering Minds and Bodies Through Dance
නර්තනයෙන් මනස සහ ශරීර බලගැන්වීම

චලනයේ පරිවර්තනීය බලය හරහා පුද්ගලයන්ට ආශ්වාදයක්, බලගැන්වීමක් සහ ආත්මගත සම්බන්ධතා වර්ධණය කිරීමක් සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී නර්තන වැඩමුළුවලට ඔබත් සම්බන්ධ වන්න.

🔸 ඔබට ලැබෙන ප්‍රථිලාභ:
• නර්තනමය ප්‍රකාශනය හරහා මානසික සහ ශාරීරික සවිබල ගැන්වීම
• වේදිකාවේදී සහ ඉන් පිටතදී ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීම
• ජීවිතය සහ රංගනය උදෙසා විවේචනාත්මක සහ නිර්මාණාත්මක චින්තනය වැඩි දියුණු කිරීම
• නායකත්ව කුසලතා සහ නායකත්ව මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමේ හැකියාව වර්ධණය කිරීම
• සාමූහික නර්තන නිර්මාණකරනයෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සහජීවනය ඇතිවීම
• නර්තනයේ නිර්මාණාත්මක ප්‍රකාශනය සහ නවෝත්පාදනය කෙරෙහි යොමුකරවීම
• ඔබේ නිර්මාණාත්මක අදහස් යථාර්තයට ගෙන ඒම සඳහා රංගවින්‍යාස ශිල්පීය ක්‍රම
• නර්තනයේ ව්‍යුහගත ක්‍රමවේදයන්හී මුල් බැසගත් තාක්ෂණික ක්‍රම පහසුවෙන් අනුවර්තනය කළ හැකි ආකාරයේ පුහුණුවක් ලබා දීම

ඔබ ආදුනිකයෙකු, පළපුරුදු නර්තන ශිල්පියෙකු හෝ නර්තනයේ ස්වයං සංවර්ධනයක් අපේක්ෂා කරන අයෙකු නම, මෙම වැඩමුළු ඔබට විවෘතව ඇත.
ජාත්‍යන්තරව පළපුරුදු නර්තන අධ්‍යාපනඥයෙකු සහ නර්තන ශිල්පියෙකු වන මහේෂ් උමගිලිය විසින් මෙම වැඩමුළු මෙහෙයවනු ලැබේ. සම්ප්‍රදාය, නවෝත්පාදනය සහ මානව සම්බන්ධතාවය ඒකාබද්ධ කරන අද්විතීය ලෙස සංවර්ධනය කරන ලද ඔහුගේම ක්‍රමවේදයක් මහේෂ් විසින් ඔබ වෙත ගෙන එයි.

📩 වැඩමුළුවක් වෙන්කරවා ගැනීමට හෝ වැඩිදුර තොරතුරු දැන ගැනීමට, අමතන්න:
මෙරන්ගා සෞන්දර්ය කලා වෘන්දය

Join our dynamic dance workshops designed to inspire, empower, and connect individuals through the transformative power of movement.

🔸 What You'll Gain:

• Mental & Physical Empowerment through expressive movement
• Boosted Self-Confidence on and off the stage
• Enhanced Critical & Creative Thinking for life and performance
• Leadership Skills and the ability to thrive under direction
• Teamwork & Harmony through collaborative choreography
• Creative Expression & Innovation in dance
• Choreographic Techniques to bring your ideas to life
• Technical Training rooted in a structured, adaptable methodology

Whether you're a beginner, an experienced dancer, or someone seeking personal growth through dance, these workshops are open to all.
Led by Mahesh Umagiliya, an internationally experienced dance educator and choreographer known for using dance as a tool for social empowerment, artistic development, and community engagement. Mahesh brings a uniquely developed methodology that merges tradition, innovation, and human connection.

📩 To book a workshop or learn more, contact:
Merenga Fine Arts Ensemble

077 763 7572/ 077 410 5314/ [email protected]/ [email protected]/ social media : Meranga Fine Arts Ensemble

05/07/2025

“තා 2025” ප්‍රසංගය - පූජා නර්තනයමෙම නර්තන කෘතිය කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශස්ත්‍ර පීඨයේ ලලිතකලා අද්‍යයන අංගයේ ප.....

Address

202/2, Gongithota
Wattala
11300

Telephone

+94777637572

Website

Alerts

Be the first to know and let us send you an email when Meranga Fine Arts Ensemble posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Meranga Fine Arts Ensemble:

Share