Birthday Surprise by Malsha

Birthday Surprise by Malsha birthday surprise, new born baby gifts and welcome surprise,cake, food bucket, flowers bunch, all gift

11/08/2026

මට 8 වෙනිදා call එකක් එනවා අක්කේ අද මගේ නන්ගිගේ birthday එක ඔයාට පුලුවන්ද අද හවසම එයාට කේක් එකක් හදන් එයාව බලන්න යන්න .....ඉතින් මන් වැඩේ බාර අරන් සයිප්‍රස් ඉන්න අක්කාගේ ආදරේ අරන් අපි ගියා එයාගේ ලස්සන චූටි නන්ගි බලන්න..නොසිතු වෙලාවක අක්කගේ ආදරෙ අරන් Birthday Surprise by Malsha අපි ගිය වෙලේ අක්කාගේ ආදරෙ මහා මෙරක් මෙන් දැනෙන්න ඇති..ඒකට හොදම සාක්ශිය ඒ වෙලාවේ චූටි නන්ගිගේ ඇස් වලින් වැටුනු කදුලු...😪ඉතින් සුභ උපන් දිනයන් නන්ගියෝ..අපිටත් හොදට සැලකුවා ඉතින්..ආදරෙයි....♥️♥️♥️♥️♥️ ඔයාලගේ ආදරනීයන් ගේ ජීවිතයේ විශේශ දවස් තවත් ලස්සන කරන්න අපි සූදානම්....ඉතින් අදම කතා කරන්න අපිට 0782066949/0770422949

05/08/2026

ආදරේ මහා පුදම දෙයක් ඉතින්..එයාගේ ආදරනීය මහත්තයගේ උපන් දිනේ දවසේ එයාගේ ආදරෙත් අරන් අපි ගියා එයාව හොයන්...ඉතිම් එයාගේ මුහුනේ තියන සතුට කියලා නිම කරන්න බැරි තරම්..මාසයක් තිස්සේ එයාගේ hubby ගේ උපන්දිනේ අමතක නොවන දවසක් කරන්න එයා වෙහෙසුනා.. අපිව විශ්වාස කරලා ලස්සන වැඩක් කරන්න අපිට බාර දුන්නාට ගොඩාක් ස්තූති🙏.. අපි Birthday Surprise by Malsha .....🥰♥️♥️♥️ 0782066949/0770422949

20/07/2026

ඔන්න ඩුබායි ඉන්න අපේ යාලුවන්ට🥰🥰🥰

20/06/2026
20/06/2026

අම්මා වගේ ආදරය රැකවරනය සෙනෙහස දුන්න ආදරනීය දෙවනි මවක් වූ අක්කාගේ උපන් දිනය දවසේ ඉතාලියේ ඉන්න නන්ගිගේ ආදරේ අරන් අපි ගියා වත්තල එඩේරමුල්ලට..... ඔබේ ආදරනීයන්ගේ ජීවිතයේ විශේශ දවස් තවත් ලස්සන කරන්න අදම කත කරන්න අපිට..අපි Birthday Surprise by Malsha 0782066949/0770422949

Address

No621, Negombo Road, Kerangapokuna, Ragama
Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Birthday Surprise by Malsha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category