Life With Hasa

  • Home
  • Life With Hasa

Life With Hasa Hello Guys. I'm Nimasha Hasangi. Welcome to my official public page.

So I'm staying not only Facebook but also Instagram, TikTok , You Tube

Like
Comment
Follow
Share

Thank you all
love you all 💖🥰🙏💕

21/05/2026

වෙසක් කාලය 🤣🤣🤣

මේක ඇත්තක් 🤣🤣🤣

20/05/2026

මෙව්වා නම් සහතික ඇත්ත 😁🤣🤣🤣🤣🤣🤣


18/05/2026

Guys.....ඇත්ත ජීවිතයේ හරිම අහිංසක කෙල්ලෙක් මම 😀😀😊

Drama එකකට මෙහෙම වුණාට 😁😁😁

18/05/2026

පුළුවන් නම් හිනා නොවී බලන්න...

ඇත්තක් නෙවෙයි ද ආ.......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

ඉස්සර අපි පොඩි කාලේ නටපු නැටුම් vs දැන් කාලේ පොඩි එවුන් නටන නැටුම් 🤣

With Lochi jay – I just got recognized as one of their top fans! 🎉
15/05/2026

With Lochi jay – I just got recognized as one of their top fans! 🎉

15/05/2026

ළමායි.....🤣🤣
හාස්‍යජනක අවස්ථාවක්
බලන්නකෝ....

විනාඩි 5 න් පුරුදු වෙලා item එක කළේ.

😁😁😁🤣🤣🤣

15/05/2026

Art day -2025

වීඩියෝ එකේ ඔක්කොම දාන්න විදිහක් නෑ ළමායි 🙂
වීඩියෝ එක දිග වැඩියි.
ඒ නිසා පොඩි කොටසයි දාන්න පුළුවන්.
😊😊😊💖💖

14/05/2026

ඇත්තක් 🤣🤣🤣 මේක

13/05/2026

The English language is a very important language.

If u want to improve your spoken skills, You can join the Chamara C. Perera sir 's Express English sporken workshop.

😊😊😊😊😊



11/05/2026

මං ගොඩක් වාසනාවන්තයි ඇත්තටම.....

සර්ගෙන් මිස්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් වගේම, සර් ලා මට උගන්නපු දැනුම ඉස්සල්ලා ම සර්ලගෙ පන්ති වල ඉන්න ළමයින්ට කියල දෙන්න උගන්වන්න ලැබීමත් මාරම සතුටක්........

ඇත්තටම වෙනද අවුරුදු වලට වඩා මේ අවුරුද්ද ගෙවන්නේ හරිම සතුටෙන් මං.

මගේ අධ්‍යාපන කටයුතු එක්කම balance එකෙ මේ වැඩත් කරන්න ලැබුණ එක මාරම සතුටක්

ගංගා මිස්
චාමර සර්

දෙන්නටම ගොඩක් පින්, ස්තූතියි

ආදරෙයි හැමදාමත් 💞😘😘💕🥰🥰💐💐🙏🙏

ඒ වගේම තමයි මට වචනෙකින් හරි ඉංග්‍රීසි උගන්වපු අනිත් මැඩම්ලා සර්ලට ස්තූතියි 🙏🙏💕💕

I am a lucky girl.

because of,,,Chamara sir and ms Ganga who gave me knowledge, today I use to teach for students.
And also today I'm happy more than those days.

Thank u so much Ms Ganga and Chamara sir

So I do these things with balancing my studies.
So I'm happy

Much love to both of u 💖

And other English teachers who have taught me,,thank u all 🙏🙏💕💕

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Life With Hasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share