30/07/2022
🌀🌀 Vikings Valhalla 🌀🌀
💢💢 Release Date :2022 February 25 💢💢
⚡ Catagary : Action,Adventure,Drama ⚡
✔️Complete Season 01 ✔️
☎ Hot Line : 076 6891543
♻️ මෙම රෑපවාහිනි කතා මාලාව Cybercafe lk තුළින් දැන් ඔබට මිලදී ගත හැක♻️
කොහෙමද යාලුවනේ ඔයාලට ? ඔන්න ගොඩ කාලයකට පස්සේ මම අද අරගෙන ආවේ Netflix එකෙන් Release වුණ Vikings-Valhalla කතා මාලාව.මේ කතාවට මේ වන විට 7.1MDB ක අගයක් ලැබිලා තියෙනවා.
අපි කතාවේ සාරංශය පැත්තට ගියොත් ඔයාලට Vikings කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ ජනප්‍රිය Vikings කථා මාලාව.මේ කතාමාලාවත් Vikigs කතාවේ වගේම වයිකින්ලාගේ එක අවධියක කතාවකුයි අඩංගු වෙන්නෙ.හරියටම කිව්වොත් වයිකින්ලගේ අවසානය නැත්තං අභාවය පටන් ගන්න කාලේ වෙච්ච සිදුවීම්.ක්‍රිස්තියානි ආගම වැළදගත් වයිකින්වරු හා පරණ මතවාද වල ඉන්න වයිකින්වරු අතර අර්බුධ,වයිකින්වරුන්ගේ එංගලන්ත ආක්‍රමණය වගේ සිදුවීම් ගණනාවක් අපිට බලාගන්න පුළුවන්.
ඒ වගේම මේ කතාව කුතුහලයෙන් පිරුණු, ගහමරාගැනිලි වලින් පිරුණු කතාවක්. මීට වඩා දෙයක් නම් මං කියන්නේ නෑ, එතකොට කතාවේ අගයක් නැති වෙනවා, කතාවේ ඉදිරියට මොකද වෙන්නේ කියලා ඔයාලම කතාව අරගෙන බලලා තිරණය කරන්න
♻️ හොඳම තත්වයේ Films , TV Series , Games , Old Mp3 Album ,Video Songs , Softwares , Tutorials අඩුම මිලට නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම් අපෙන්.... ♻️
vivo smartphone