Cine Rahas by Pathum

Cine Rahas by Pathum Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cine Rahas by Pathum, Art, Palallawththa, Wanduramba.

​තාක්ෂණික ලෝකයේ සිට සිනමාවේ අභිරහස් ලෝකයට! 🎬✨
ත්‍රාසජනක (Thriller), අභිරහස් (Mystery) සහ Zombie චිත්‍රපට හා කතා මාලාවල ඔබ නොදුටු සැඟවුණු රහස්, විචාර සහ Theories සිංහලෙන්ම කියවන්න එකතු වෙන්න.
✍️ සිනමා විචාර: පැතුම් - Pathum❤

24/05/2026

මේ වගේ ලස්සන animation cartoon විඩියෝ එකක් AI වලින් free හදමුද.
බලන්න ඒනම්❤
​👇 Video එකේ ලින්ක් එක👇
https://youtu.be/4Raox_-MH3c

ඔයාලටත් Pixar Animation විදියට සුපිරිම 3D Videos හදන්න ආසද? 🤩​දැන් කිසිම අත්දැකීමක් නැතුව, ඕනෑම කෙනෙක්ට 100%ක් නොමිලේම A...
23/05/2026

ඔයාලටත් Pixar Animation විදියට සුපිරිම 3D Videos හදන්න ආසද? 🤩

​දැන් කිසිම අත්දැකීමක් නැතුව, ඕනෑම කෙනෙක්ට 100%ක් නොමිලේම AI තාක්ෂණය පාවිච්චි කරලා මේ වගේ ලස්සන 3D Videos හදන්න පුළුවන්! 🪄✨

​2026 අලුත්ම ක්‍රමයට මේක කරන්නේ කොහොමද කියලා දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මේක බැලුවාම ඔයාලටත් අනිවාර්යයෙන්ම මේ වගේ අලුත් නිර්මාණ කරන්න ආස හිතෙයි! 🔥🎬

​👇 Video එකේ ලින්ක් එක👇
https://youtu.be/4Raox_-MH3c

​නරඹලා ඔයාලගේ අදහස් කියන්න, ඒ වගේම යාලුවන්ටත් බලන්න Share කරන්න! 😉👍

AI වලින් intro විඩියෝ එකක් හදමුද🥰You tube , facebook විඩියෝ කරන අයට software භාවිතා නොකර ලස්සන intro එකක් හදා ගන්න විදිය...
19/05/2026

AI වලින් intro විඩියෝ එකක් හදමුද🥰
You tube , facebook විඩියෝ කරන අයට software භාවිතා නොකර ලස්සන intro එකක් හදා ගන්න විදිය බලන්න👇
https://youtu.be/_zgAQDxYLb8

🎯 ඔබේ YouTube සහ Facebook වීඩියෝ වලටත් මේ වගේ සුපිරිම Intro එකක් ඕනෙද? 🎬✨​Editing Software ගැන කිසිම දැනුමක් නැද්ද? PC එ...
16/05/2026

🎯 ඔබේ YouTube සහ Facebook වීඩියෝ වලටත් මේ වගේ සුපිරිම Intro එකක් ඕනෙද? 🎬✨

​Editing Software ගැන කිසිම දැනුමක් නැද්ද? PC එකක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නෑ! 🙅‍♂️ අලුත්ම AI තාක්ෂණය පාවිච්චි කරලා, 100% නොමිලේම ඔයාගේ චැනල් එකට Professional Intro එකක් හදාගන්න ලේසිම ක්‍රමය මෙන්න! 🤩🔥

​✅ කිසිම මුදලක් වැය වෙන්නේ නෑ...
✅ බරපතල Software මොනවත් ඕන නෑ...
✅ විනාඩි කිහිපයකින් ඕනෑම කෙනෙක්ටම හදාගන්න පුළුවන්! ⏳✨

​ඔබේ වීඩියෝ එකටත් සුපිරි ගැම්මක් අරගෙන, Views සහ Subscribers ලා වැඩි කරගන්න අදම මේ ක්‍රමය ට්‍රයි කරලා බලන්න. වැඩේ කරන විදිහ මුල ඉඳන් සරලවම මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා! 🚀

​🔗 සම්පූර්ණ වීඩියෝව බැලීමට Video Link එක පළමු Comment එකේ දාලා තියෙනවා! දැන්ම ගිහින් බලන්න! 👇👇

කිසිම Skill එකක් නැතුව, නිකම්ම නිකන් එක Prompt එකකින් සුපිරිම Thriller Shorts වීඩියෝ හදන්න ආසද? 😲 AI වලින් Character එක ...
10/05/2026

කිසිම Skill එකක් නැතුව, නිකම්ම නිකන් එක Prompt එකකින් සුපිරිම Thriller Shorts වීඩියෝ හදන්න ආසද? 😲

AI වලින් Character එක වෙනස් වෙන්නෙ නැතුව වීඩියෝ හදන 2026 අලුත්ම ක්‍රමේ මෙන්න! 🔥 සත පහක්වත් යන්නෙ නෑ, සම්පූර්ණයෙන්ම FREE! 💸 අදම ට්‍රයි කරලා බලන්න.

👇 සම්පූර්ණ වීඩියෝ එකේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා! දැන්ම බලන්න. 👇

🚀 Google AI Ultra දැන් ඔබේ අතේ! 🚀​ඔබේ වැඩකටයුතු තවත් ලේසි කරන Next-Gen AI අත්දැකීමක්! 25,000 AI Credits සහ Unlimited Vid...
10/05/2026

🚀 Google AI Ultra දැන් ඔබේ අතේ! 🚀

​ඔබේ වැඩකටයුතු තවත් ලේසි කරන Next-Gen AI අත්දැකීමක්! 25,000 AI Credits සහ Unlimited Video Creation (Veo 3.1) සමගින් ඔබේ නිර්මාණ හැකියාවන් අලුත් තැනකට ගෙනියන්න. 🎬✨

​🔒 100% Private & Secure
🎧 24/7 Support
✅ බය නැතුව ගන්න, 100% විශ්වාසවන්ත Warranty පැකේජ (දින 7, 14 සහ 25) අපෙන්! 🤝

​කිසිම අවදානමක් නෑ, වගකීමක් එක්කම අපි දෙනවා. ගාණත් අඩුයි, සේවාවත් උපරිමයි! අදම ඔබේ Account එක වෙන්කරවා ගන්න, දැන්ම whatsall මෙසේජ් එකක් දාන්න. 📩👇
https://wa.me/+94716926413

මේ වගේ ලස්සන ක්‍රෙයොන් ස්ටයිල් එකකට ඔයාගේ ප්‍රොෆයිල් එකත් හදාගන්න ඕනෙද? 😍🖍️​හදන විදිය:​පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ මම මේ ima...
03/05/2026

මේ වගේ ලස්සන ක්‍රෙයොන් ස්ටයිල් එකකට ඔයාගේ ප්‍රොෆයිල් එකත් හදාගන්න ඕනෙද? 😍🖍️

​හදන විදිය:
​පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ මම මේ image එක හදන්න use කරපු 'Prompt' එක (English වලින්) දාලා තියෙනවා. 👇
​ඒක copy කරලා Google gemini එකට දීලා ට්‍රයි කරලා බලන්න! 😊🚀"

🚀 Google AI Ultra දැන් ඔබේ අතේ! 🚀​ඔබේ වැඩකටයුතු තවත් ලේසි කරන Next-Gen AI අත්දැකීමක්! 25,000 AI Credits සහ Unlimited Vid...
03/05/2026

🚀 Google AI Ultra දැන් ඔබේ අතේ! 🚀
​ඔබේ වැඩකටයුතු තවත් ලේසි කරන Next-Gen AI අත්දැකීමක්! 25,000 AI Credits සහ Unlimited Video Creation (Veo 3.1) සමගින් ඔබේ නිර්මාණ හැකියාවන් අලුත් තැනකට ගෙනියන්න. 🎬✨

​🔒 100% Private & Secure
🎧 24/7 Support
✅ බය නැතුව ගන්න, 100% විශ්වාසවන්ත Warranty පැකේජ (දින 7, 14 සහ 25) අපෙන්! 🤝

​කිසිම අවදානමක් නෑ, වගකීමක් එක්කම අපි දෙනවා. ගාණත් අඩුයි, සේවාවත් උපරිමයි! අදම ඔබේ Account එක වෙන්කරවා ගන්න, දැන්ම whatsapp මෙසේජ් එකක් දාන්න. 📩👇
071 692 6413

, , , , , , , , ,

🤯 ඔබේ "පෙර ආත්මය" හොයන අලුත්ම Viral Site එකක් හදලා ගෙදර ඉඳන්ම $50ක් හොයමු! 💸2026 අලුත්ම Monetag Direct Link Trick එක පාව...
02/05/2026

🤯 ඔබේ "පෙර ආත්මය" හොයන අලුත්ම Viral Site එකක් හදලා ගෙදර ඉඳන්ම $50ක් හොයමු! 💸

2026 අලුත්ම Monetag Direct Link Trick එක පාවිච්චි කරලා, ලේසියෙන්ම සල්ලි හොයන සුපිරිම රහස මේ වීඩියෝ එකෙන් අරන් ආවා. 🚀 ඔයාත් Internet එකෙන් සල්ලි හොයන්න ට්‍රයි කරන කෙනෙක් නම් මේ චාන්ස් එක නම් මිස් කරගන්නම එපා! 🤫

මුල ඉඳන් සරලවම හැමදේම මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. සම්පූර්ණ වීඩියෝ එක බලලා අදම වැඩේ පටන් ගන්න! 💰🔥

👇👇👇
🔗 සම්පූර්ණ Video එකේ Link එක පළවෙනි Comment එකේ දාලා තියෙනවා! (දැන්ම Click කරලා බලන්න) 👀👇

follow කරල උදව්වක් දෙන්න🥰
01/05/2026

follow කරල උදව්වක් දෙන්න🥰

🚨 පොලිස් ෆයිල් අතර සැඟවුණු, මුළු කේරළයම කම්පා කළ ඒ අතිශය ම්ලේච්ඡ රහස... "Dheeram" (2025) 🎬🔥🤫

​ඔබ සූදානම්ද හුස්ම හිරවන රහස් පරීක්ෂණයක් මැදට යන්න? අද 'Cine රහස්' අපි අරගෙන ආවේ 2025 අවුරුද්දේ අගභාගයේ නිකුත් වුණු, මෑත කාලයේ ආපු හොඳම Mystery/Crime Thriller එකක් ගැන කතාවක්. ඒ තමයි ඉන්ද්‍රජිත් සුකුමාරන්ගේ (Indrajith Sukumaran) අතිශය තාත්වික රංගනයෙන් හැඩවුණු "Dheeram"! 🕵️‍♂️🔦

​අහඹු සිදුවීම්ද? නැත්නම් සැලසුම් කළ ඝාතනද? 💀📉

​කතාව ආරම්භ වෙන්නේ රාත්‍රී සමාජ ශාලාවක් අසල වාහන නැවතුම්පොළක සිදුවන ඉතාමත් අබිරහස් මරණයකින්. පොලිසියට මේක සාමාන්‍ය මරණයක් වගේ පෙනුණත්, ACP ස්ටාලින් ජෝසප්ට දැනෙනවා මේක පිටුපස ලොකු දෙයක් හැංගිලා තියෙනවා කියලා. ඒත් එක්කම එක පිට එක තවත් මරණ වාර්තා වෙනවා... ඇතැම් ඒවා සියදිවි නසාගැනීම් විදියට පෙන්නන්න මිනීමරුවා ඉතාමත් සූක්ෂම විදියට කටයුතු කරලා තියෙනවා. 🔪🩸😵

​අතීතයේ සැඟවුණු ම්ලේච්ඡ අපරාධය... (Spoiler Alert! ⚠️💔)

​ACP ස්ටාලින් මේ මරණ අතර තියෙන සම්බන්ධය හොයාගෙන යද්දී තමයි මුළු කේරළයම කම්පා කරවන රහසක් එළියට එන්නේ. මේ මැරෙන හැමෝම තරුණ කාලේ එකම විද්‍යාලයක ඉගෙනගත්ත සමකාලීනයන්. ඒ කාලයේ මොවුන් සියලු දෙනා එකතු වෙලා කරපු අතිශය සාහසික 'සමූහ දූෂණ' (Gang R**e) සිද්ධියක් මේ හැමදේටම මුල කියලා හෙළි වෙනවා. 😱🚫

​එදා නීතියෙන් බේරුණු ඒ අපරාධකරුවන්ව අද කවුරුහරි කෙනෙක් එකින් එකා දඩයම් කරනවා. මිනීමරුවා මේ දඬුවම් දෙන්නේ සාමාන්‍ය විදියට නෙවෙයි; ඒ අපරාධකරුවන්ට තමන් කරපු දේ ගැන පසුතැවෙන්නවත් වෙලාවක් නොදී, ඇඟ කිලිපොළා යන ම්ලේච්ඡ විදියටයි! ⛓️🔥⚡

​නීතිය සහ යුක්තිය අතර සටන ⚖️ ම්ලේච්ඡ පළිගැනීම 🔪

​කතාවේ තියෙන කුතුහලය තවත් වැඩි වෙන්නේ මේ ඝාතකයා පොලිසියටත් වඩා හැමවෙලේම පියවර දෙක තුනක් ඉස්සරහින් ඉන්න නිසා. ACP ස්ටාලින්ට මේ Serial Killer කවුද කියලා හොයාගන්න පුළුවන් වෙයිද? මිනීමරුවාගේ අවසාන ඉලක්කය කවුද? 🕵️‍♂️ පරීක්ෂණයේ අවසාන භාගයේදී ඔයා හිතන දේ නෙවෙයි ෆිල්ම් එකේ වෙන්නේ! 🤯💥

​ඇයි මේක බලන්නම ඕනේ? 🍿✨
✌️​කුතුහලය (Suspense): මුල ඉඳන් අගටම "ඊළඟට මොකක් වෙයිද?" කියලා හිතන්න පොළඹවනවා. 🧩
✌️​තාත්වික බව: මලයාළම් සිනමාවටම ආවේණික වුණු ඒ ස්වාභාවික ගතිය මේකෙත් උපරිමයි. 🎥
✌️​සමාජීය පණිවිඩය: නීතියෙන් වැරදිකරුවන් නොවුණු අපරාධකරුවන්ට 'දෛවය' දෙන දඬුවම මේකෙන් පෙන්නනවා.

​Investigation / Dark Thriller ෆිල්ම් වලට ආස කරන කෙනෙක් නම්, අදම බලන්න කියලා 'Cine රහස්' අපි රෙකමන්ඩ් කරනවා. 💯🌟

​දැනටමත් මේ චිත්‍රපටය බලපු අය ඉන්නවා නම්, මිනීමරුවා කවුද කියලා Spoil කරන්නේ නැතුව, ඔයාට දැනුණු අත්දැකීම පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යමු! 👇👇

​ ්

Address

Palallawththa
Wanduramba
80100

Website

Alerts

Be the first to know and let us send you an email when Cine Rahas by Pathum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category