23/09/2026
අපේ තියෙන (TRANING PROGRAM) වලදි මේ වගේ ලස්සන ලස්සන පොලිතින් ප්රින්ට් ඔයාලට ප්රින්ට් කරන්න ලැබෙනවා.
මම නෙමෙයි ප්රින්ට් කරන්නේ ඔයාලා. එ තැනට ඔයාලව ප්රින්ට් කරන්න මම පුහුණු කරනවා.
මෙ තියෙන්නේ පොලිතීන් printing සාම්පල් කිපයක්.
බලන්න හොදයිද කියලා.
Max Design
Polythene printing
071 564 5121