Adi's Art Gallery

Adi's Art Gallery මා විසින් අඳිනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය හා සංරක්ෂණය

 පහල post එකේ comment වල රනේෂ් ආදිත්‍ය බබාගේ "පොසොන් තොරණ" චිත්‍රයට 👍👍like කරන්නරනේෂ් ආදිත්‍ය ජයතිලක Pre school Nagoya N...
05/06/2023


පහල post එකේ comment වල රනේෂ් ආදිත්‍ය බබාගේ "පොසොන් තොරණ" චිත්‍රයට 👍👍like කරන්න
රනේෂ් ආදිත්‍ය ජයතිලක
Pre school
Nagoya Narithasan kindergarten

පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන ලද Online පොසොන් උත්සවය 2023 චිත්‍ර තරඟය ජූනි මස 5 සිට 14 දක්වා පැවැත්වේ. මේ සඳහා ඉදිරිපත් කරන චිත්‍ර මෙම පොස්ට් එකට කමෙන්ට් කරන්න. පහල ඇති නීතිරීති කරුණාකර පිළිපදින්න...

✅ තරග නීතිරීති හා කොන්දේසි -

1. මාතෘකාවට අදාලව අඳින ලද චිත්‍රය ඡායාරූපගත කර අප ජූනි 5 වෙනිදා පල කරන Post එකෙහි Comment කරන්න.
2. චිත්‍රයේ දරුවාගේ නම, ඉගෙනුම ලබන ශ්‍රේණිය, පාසල අනිවාර්යෙන්ම සඳහන් කරන්න.
3. ඡායාරූපය කමෙන්ට් කිරීමේදී ටැග් එක යෙදීය යුතුය.
4. Sala Enterprises, Prolink, SonicGear Pages, Sala Global වලට Like කිරීම අනිවාර්ය වේ.
5. තරඟය වලංගු වන්නේ, ජූනි 05 දා සිට ජූනි 14 දක්වා පමණයි.
6. එක් තරගකරුවකු සඳහා එක් අවස්ථාවක් පමණයි.
7. තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනා 2023/06/19 අප විසින් දැනුම් දෙනු ලැබේ.
8. වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් අපිට inbox කරන්න හෝ මෙම post එකට ඔබේ ප්‍රශ්නය comment කරන්න..

Sonicgear https://web.facebook.com/sonicgearsrilanka

Prolink https://web.facebook.com/srilanka.prolink

Sala Global: https://web.facebook.com/profile.php?id=100075990766763

#2023 🙏

10/01/2023
02/01/2023
2023/01/01
01/01/2023

2023/01/01

22/10/30
31/12/2022

22/10/30

2022/12/31
31/12/2022

2022/12/31

2022/12/30
30/12/2022

2022/12/30

2022/12/28🎨🎨
29/12/2022

2022/12/28
🎨🎨

Address

Kolawatta 1st Lane
Veyangoda
11100

Website

Alerts

Be the first to know and let us send you an email when Adi's Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category