IMK Dancing Academy

IMK Dancing Academy DANCING GROUP(මංගල අවත්‍ථා ඇතුලු ඕනෑම උත්සව අවස්තා)DANCING CLASSES(PRESCHOOL TO O/L)WESTERN/TRADITIONAL

IMK Dance Costumes 🤍 New nageen concept ඔබට අවශ්‍ය කරන නර්තන ඇදුම් නිර්මාණය සහ කුලියට දීම.07431314990713131499
28/08/2026

IMK Dance Costumes 🤍

New nageen concept

ඔබට අවශ්‍ය කරන නර්තන ඇදුම් නිර්මාණය සහ කුලියට දීම.

0743131499
0713131499

10/08/2026
Exciting News! 🩰✨Dancers ලටම වෙන් වුණු අපේ අලුත්ම Online Store එක "IMK Dancer's Store" Official page එක අද Laun...
05/08/2026

Exciting News! 🩰✨

Dancers ලටම වෙන් වුණු අපේ අලුත්ම Online Store එක "IMK Dancer's Store" Official page එක අද Launch කළා! ❤️

Essential Dance Kits, Hand-painted Pouches සහ unique accessories එකම තැනකින් ගන්න Page එක දැන්ම Follow කරලා තියාගන්න! 🎁👇

https://www.facebook.com/share/1DGojBRRBQ/?mibextid=wwXIfr

🩰 Your Ultimate Dance Essentials Spot! ✨
📦 Curated Dance Kits & Accessories | All in one place
🎨 Hand-painted Personalized Pouches
🛒 Order Now via DM! 📥

Dancer කෙනෙක්ට ඕන කරන හැම Essential එකක්ම එකම තැනකින්! 🩰✨

🛑 2026 O/L   ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් ද ?IMK DANCING ACADEMY වන්නම්චරිත නිරූපණ බෙර වාදනපා සරඹගොඩ සරඹගායනාඇතුලු විශය ...
30/07/2026

🛑 2026 O/L
ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් ද ?

IMK DANCING ACADEMY

වන්නම්
චරිත නිරූපණ
බෙර වාදන
පා සරඹ
ගොඩ සරඹ
ගායනා

ඇතුලු විශය නිර්දේශාත්මක ප්‍රායෝගික කොටස් සියල්ල

නිබන්ධන සහිතව සරලව

මෙහෙයවීම ; ඉමල්කා මධුභාෂිණී

දැන්ම ලියාපදිංචි වන්න ; 0743131499 whatsapp
කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ඉක්මන් කරන්න මාස දෙකයි....❤️‍🔥
අගෝස්තු වලම පටන් ගමූ 🧿

අත්තනගල්ල | වරාගොඩ | වැලිකඩමුල්ල | කරස්නාගල | අලවල | ඇතාවුදකන්ද | දුනුමාල අවට ඉන්න ඔයාටල


Imalka Madhubhashini

අපේ ලමයි. 💗🥹
18/07/2026

අපේ ලමයි. 💗🥹

11/07/2026

ගෝලයොත් දැන් මං එක්කම හරි හරියට 🥹🤍🙏🌼

මල් 🌻
04/07/2026

මල් 🌻

Address

90/A/1 Alawala Veyangoda
Veyangoda
11880

Telephone

+94743131499

Website

Alerts

Be the first to know and let us send you an email when IMK Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to IMK Dancing Academy:

Shortcuts

Share

Category