DIL ART & Craft /dilan Gamage

DIL ART & Craft /dilan Gamage "ආදරණීය සිත් ආදරයෙන් පුරවන්න ලස්සන පැන්සල් සිතුවමක් තෑගි කරමු"....!! 🥳🥰🖼️❤️🤗✏️
DIL ART-✏
(68)

09/06/2026

කොහොමද එ හැකියාව..😯🤗
මේවා තමයි ඇත්තටම viral වෙන්නම ඔනි වීඩියෝ..💚

06/06/2026

ඔන්න එහෙනම් RGB ලයිට් හොයපු යාලුවො හැමෝටම අඩුම මුදලට ම්ටර් 5ක් දිග RGB ලයිට් ගෙනාවා..💡😌🥰




09/05/2026

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගෙ හඬ අවදි කල පුන්චි ගායකයා..😯🎶🎤🎼🎵
ඇත්තටම එක නම් මාරම වොයිස් එකක්..😯🎤 ඔච්චර පොඩ් වයසකදි හැමදෙම සංවිධානය කරගෙන පුන්චි වේදිකාවක් හදාගෙන එ කරපු වැඩේ නම් නියමයි..💪🎤
Ashen Rashmika 🎤
දවසක මුළු ලංකාවම දන්න දක්ෂ ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන්ම..💪🇱🇰

🎊️🎉️"Grand Opening"🎉️🎊️GR Graphic  Congratulations 🥳🎊️Hansani Geethika  Nangi 🎊️❤️ජයම වෙන්න ඔනි..🥰🎉️
06/05/2026

🎊️🎉️"Grand Opening"🎉️🎊️
GR Graphic
Congratulations 🥳🎊️
Hansani Geethika Nangi 🎊️❤️
ජයම වෙන්න ඔනි..🥰🎉️

❤️
06/05/2026

❤️

06/05/2026
06/05/2026

ගොඩක් අය වැඩියෙන්ම ඉල්ලන මෙනූ එක😋😋
075 370 7177 ☎️

06/05/2026

ඔන්න එහෙනම් අදත් රස කහ බත් එකක් තියෙනවා ♥️

In The Frame :

🔸 Aromatic Yellow Rice / සුවඳ කහ බත්
🔸 Air Fried Pepper Chicken Curry / එයාර් ෆ්‍රයිඩ් චිකන් ගම්මිරිසට
🔸 Tempered Potatoes / අල තෙල් දාලා
🔸 Air Fried Bitter Gourd Salad / එයාර් ෆ්‍රයිඩ් කරවිල සලාදය
🔸 Fish Cutlets / මාළු කට්ලට්


06/05/2026

කර්තකොලම්බන් 🥭🥭😋❤️🥭🥭

මේදවස්වල අඹ වාරේ මොනාද කාපු රසම අඹ වර්ගෙ 😍❤️ මමනම් මේ කර්තකොළොම්බාන් එකයි නමක් නොදන්න අපේ ගෙදර ගහේ අඹ වර්ග දෙක තමයි කාපු රසම අඹ 😋🥭🥭

📷✍️ Dili's Food Lovers

゚viralシ ゚

Address

Urubokka
Urubokka
420420

Telephone

+94774432864

Website

Alerts

Be the first to know and let us send you an email when DIL ART & Craft /dilan Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category