Surprise with Rangi

Surprise with Rangi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Surprise with Rangi, Arts & Crafts Store, Asselketiya, maha uragaha, Uragaha.

🥂ජීවිතයේ සොදුරැතම මතකයන් 😋
සදාකාලික වන්නේ ඒ මතකයන් රසවත් වූ
විටය 👩‍❤️‍👨
ආදරය ❤️කරන අය වෙනුවෙන් ලස්සනම තෑගී 🎁, අපේ රසවත් කේක් සමඟන් 🧁🍩🥞
සැමරැම් 🎈වලට අරැතක් මතකයට රසයක් 🥂රසය,නිමාව සහ විශ්වාසය 🚘එකම තැනකින්
📞Order කරන්න දැන්ම අපිට කතා කරන්න.

20/09/2026

අම්මගෙයි තාත්තාගෙයි ආදරේ අරන් චූටි මැණිකක් බලන්න ගිය ගමන Sampath Dilanka Surprise with Rangi C.R. Dasanayaka

19/09/2026

"හිත නිදහසේ ඉඳලා, ආසාවට හැදුණු කේක් එකක්... හැඩ විතරක් නෙවෙයි, රසත් උපරිමයි! ✨🎂" Sampath Dilanka C.R. Dasanayaka Following

18/09/2026

ජයග්‍රහණය යනු අවසානය නොවේ, අසාර්ථකත්වය යනු විනාශයද නොවේ; ඉදිරියට යාමට ඇති ධෛර්යයයි වැදගත් වන්නේ. Sampath Dilanka C.R. Dasanayaka Following

17/09/2026

26/09/17 අද දවසේ හිතේ නිදහසේ කරපු order දෙකක් ලස්සන ද Following
Sampath Dilanka C.R. Dasanayaka Surprise with Rangi

Good morning 💗 කාලෙකින් ආවේ ... ලස්සනද කියන්නකෝ 🫶
01/09/2026

Good morning 💗 කාලෙකින් ආවේ ... ලස්සනද කියන්නකෝ 🫶

අද මගේ අතින් හැඩ උනු එයා ..🥰🥰 Happy Birthday චූටි බබා 🥰🥰  අලුත් දේ ඉගෙන ගෙන ආසාවෙන් යන ගමන 😘
19/07/2026

අද මගේ අතින් හැඩ උනු එයා ..🥰🥰 Happy Birthday චූටි බබා 🥰🥰 අලුත් දේ ඉගෙන ගෙන ආසාවෙන් යන ගමන 😘

25/06/2026

බෙන්තොට පත්තරේ ගිය විස්තරේ බලන්නකෝ..දෙන්න දෙන්න ඔයාට කොයි මොහොතේ හරි ලැබෙයි විස්වාසයෙන් ඉන්න 🙏🥰

22/06/2026

ගේමට බහින්න පැරදුනත් කමක් නෑ දිනනනවා වගේම පරදින්නෙත් අපිමයි

Address

Asselketiya, Maha Uragaha
Uragaha
80352

Website

Alerts

Be the first to know and let us send you an email when Surprise with Rangi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share