Lasanjala DaNce Academy

  • Home
  • Lasanjala DaNce Academy

Lasanjala DaNce Academy Lasanjala Dance academy

මං ඔප දාපු මගේ මැනික් කැට 💎🥰ඉතින් මට වටිනවා😘✨
21/03/2026

මං ඔප දාපු මගේ මැනික් කැට 💎🥰
ඉතින් මට වටිනවා😘✨



15/03/2026

ඔවුනට මා නමැති "කැඩපත"අවශ්‍ය නොවන තාක් මා ඔවුනට කැඩපතක් වෙමි.🍃❤️

ටික ටික හැඩවෙන මගේ ගමේ පැටවු ටික.🌸🍃

ලසාංජලා dancing academy 🔥❤️
Lakshani Divyanjala


06/02/2026

වැස්සත් එක්ක එයාලට පුන්චි පාඩමක්🍀🍃🌚. සෞන්දර්‍ය කියන්නෙම අපේ ස්භාව ධර්මයත් එක්ක බැදුනු හරි ලස්සන කලාවක්. ඉතින් ඒක විඳින්න දෙන එක පුන්චි අයට ඒ පිලිබදව ඇතිවෙන සංවේදීතාවත් එක්ක නැටුම කියන දේ මුහු වෙද්දී ඒකෙ තියෙන්නෙ වෙනම රහක්.මේක පොඩි උත්සහයක් එයාලව ස්භාව සෞන්දර්‍යට මුදා හරින්න☘️🥰


10/01/2026

2026 නව වසරේ පන්ති ආරම්භය අවුරුදු 4ක පුංචි පැංචියෙක් එක්ක.🥰💃 පුංචි කතා පෙට්ටියක්😍

Lasanjala dance academy නව වසරේ ළමුන් බදවා ගැනීම ඇරඹුනා...නර්තනය කරන්න කැමති ඔනෑම අයෙක් සඳහා විවෘතයි....💃
වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකය ඔස්සෙ සම්බන්ධ වන්න.
0763907876-Lakshani teacher

ලසාංජලා නර්තන පාසල..නව පන්ති ආරම්භය 2026 ජනවාරී මස 10 වන සෙනසුරාදා.. පෙ.ව 8-10.පහලකුඩාපට්ටිය කහටගස්දිගිලියලසාංජලා නර්තන ...
07/01/2026

ලසාංජලා නර්තන පාසල..
නව පන්ති ආරම්භය 2026 ජනවාරී මස 10 වන සෙනසුරාදා..
පෙ.ව 8-10.

පහලකුඩාපට්ටිය
කහටගස්දිගිලිය
ලසාංජලා නර්තන පාසල

මෙහෙයවීම:- ලක්ෂාණී දිව්‍යාංජලා

ඕනෑම වයස් කාණ්ඩයක අයෙක්ට සම්බන්ධ විය හැක.
වැඩිදුර විස්තර සඳහා විමසන්න.
0763907876

14/12/2025

ළමයි එක්ක ජීවත් වෙනවා කියන්නෙම වෙනම අත්දැකීමක්. ✨💓ඒ අතර මේ පුංචෝ ඇතුලෙ ඉන්න දක්ෂයව එලියට ගන්න නම් එයාලාව හරියට අඳුරගන්න ඕනේමයි. ඒක නිසාම,එයාලගෙ තැනට ගිහින් විෂය වගේම ආදරෙත් බෙදන්න පුලුවන් හැකියාව ගුරුවරයෙක්‍ට තියෙන්න ඕනෙ. ගුරු දෙමව්පියන් කියලා කියන්නෙම එහෙම අයට. ළමයා ගුරුවරයා ළග "නිදහස" නැතිනම් පීඩනයකින් තොරව ඉන්නවා කියන එක, එයාලගෙ ඇතුලෙ ඉන්න නිර්මාණශීලී මනස ඇහැරවන්න තියෙන හොඳම ඔසුව කියලා මන් විශ්වාස කරනවා. ගුරුවරයාට ගරුත්වයක් මිස අමුතු බයක් නොතිබිය යුතුයි. විනය යනු සීරුවෙන් සිටීම, ගුරුවරයාට වැඳගෙන සිටීමද නොවේ. ආදරය ගරුත්වය එන්නෙම හදවතින්.ඉතින් මම ලඟට එන පැය දෙකද තුනද එයාලා මාව බලාපොරොත්තු වෙන විදි සෑහෙන්න වෙනස්.ඉතින් මමත් අම්ම කෙනෙක් මට දැනෙන්නෙම එහෙමයි💓🕊️




Address

Pahala Kudapattiya/

KAHATAGASDIGILIYA

Opening Hours

Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00
14:00 - 17:00

Telephone

+94763907876

Website

Alerts

Be the first to know and let us send you an email when Lasanjala DaNce Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Lasanjala DaNce Academy:

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share