Life With Shanu

  • Home
  • Life With Shanu

Life With Shanu paly🐻
Day in life🌟

life is truly amazing 👨‍👩‍👧

🌀🪻Always think positive 🧚‍♀🧿
(13)

  "ජේසු පිටුවක් ඉරන්නේමුළු පොතක් ලස්සන කරන්න වෙන්න පුළුවන්💙🧿
06/10/2026


"ජේසු පිටුවක් ඉරන්නේ
මුළු පොතක් ලස්සන කරන්න වෙන්න පුළුවන්💙🧿

05/10/2026

✨️🌻

HELLO ඔක්තෝබර්🧿💜️🌸සැප්තැම්බර් 🌷 මාසේ ඔයාට මොන මොන දේවල් වුණත්…මොන දේවල් ඔයාගේ plan එක විදිහට සිද්ධ නොවුණත්…මොන දේවල් ඔයා...
01/10/2026

HELLO ඔක්තෝබර්🧿💜️🌸

සැප්තැම්බර් 🌷
මාසේ ඔයාට මොන මොන දේවල් වුණත්…
මොන දේවල් ඔයාගේ plan එක විදිහට සිද්ධ නොවුණත්…
මොන දේවල් ඔයාව hurt කළත්…

අදින් ඒ හැමදේම අලුත් පිටුවක්. 💜️

මේ අවුරුද්දේ මාස 9ක් දැන් ඉවරයි.
සමහරවිට ඒ මාස 9 ඇතුළත
ඔයාගේ ජීවිතේට අලුත් දේවල් ගොඩක් එකතු වෙලා ඇති.
අලුත් මිනිස්සු…
අලුත් අවස්ථා…
අලුත් අත්දැකීම්…
අලුත් හීන…

මේ අවුරුද්දේ තව මාස 3ක් තියෙනවා.
මාස 3ක් කියන්නේ පොඩි කාලයක් වගේ පේන්න පුළුවන්.
හැබැයි තමන් වෙනුවෙන් ඇත්තටම කැපවෙන කෙනෙක්ට,
තමන්ගේ ජීවිතේ එක එක පැත්තක
පුංචි හරි වෙනසක් කරන්න ඒ කාලය හොඳටම ඇති. 🤍

අද ඉඳන් ආයෙත් පටන්ගන්න.🧿👍

🧿
28/09/2026

🧿

08/09/2026

80s me ... just a little vintage , a little dreamy & a whole lot of pretty 🎀 😉

05/09/2026

Happy 7th wedding Anniversary to Us❤️✨️

03/09/2026

අලුත් බලාපොරොත්තු අලුත් ආරම්භයක් , ලස්සන මතකයන්ගෙන් පිරුණු මාසයක් වේවා💙🧿🥰

25/08/2026

🧿

🌸Shanu🌸🧿💜️
16/08/2026

🌸Shanu🌸🧿💜️

හිතට සැනසීමක් දෙන දේවල් ළගින්  තියාගන්න...හිතට බර දේවල් අතහරින්න🤍🌿                 ゚viralシ
15/08/2026

හිතට සැනසීමක් දෙන දේවල් ළගින් තියාගන්න...

හිතට බර දේවල් අතහරින්න🤍🌿

゚viralシ

Address

V

96100

Telephone

+94788507210

Website

Alerts

Be the first to know and let us send you an email when Life With Shanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share