M D SHIRT LAB

  • Home
  • M D SHIRT LAB
Call

M D SHIRT LAB “Wear the Standard — Wear MD.”

🔥 අලුත්ම T-SHIRT STOCK එක ආවා! 🔥ඔයාගේ Style එකට අලුත් Look එකක් දෙන්න 😎👕✨ Premium Quality✨ Stylish Designs✨ Comfortable ...
25/08/2026

🔥 අලුත්ම T-SHIRT STOCK එක ආවා! 🔥

ඔයාගේ Style එකට අලුත් Look එකක් දෙන්න 😎👕
✨ Premium Quality
✨ Stylish Designs
✨ Comfortable Fit
✨ Limited Stock
අදම Order එකක් දාගන්න! ❤️‍🔥

මේ ලස්සන T shirt එකේ මිල වෙන්නෙ 1650/=
𝐎𝐫𝐝𝐞𝐫 එකක් දානවනම් ඔයාගේ,
📌නම
📌ලිපිනය
📌දුරකථන අංකය, 0769491200 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐌𝐞𝐬𝐬𝐚𝐠𝐞 එකකින් දාන්න 🤍
゚viralシ

18/08/2026

වාසනාව කියලා දෙයක් නෑ බං…
තියෙන්නේ මහන්සිය, ඉවසීම සහ අතහරින්නේ නැති උනන්දුවක්. 💪

වාසනාව බලාගෙන ඉන්න එපා…
ඔයාගේම වාසනාව ඔයාම හදාගන්න. 🖤🔥

සාර්ථකත්වය එක දවසකින් ලැබෙන්නේ නැහැ. ඒක දිනෙන් දින ගොඩනැගෙන විශ්වාසය, මහන්සිය සහ නොසැලෙන අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක්.✨ "ලොකු ...
20/07/2026

සාර්ථකත්වය එක දවසකින් ලැබෙන්නේ නැහැ. ඒක දිනෙන් දින ගොඩනැගෙන විශ්වාසය, මහන්සිය සහ නොසැලෙන අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක්.

✨ "ලොකු දේවල් හැමදාම ආරම්භ වෙන්නේ කුඩා පියවරකින්."

18/07/2026

පරිස්සමින්.

சமூக ஊடகங்களில் இருப்பவர்கள் அனைவரும் உங்கள் நண்பர்கள் அல்ல.

மற்றவர்களின் பதிவுகளுக்குக் கிடைக்கும் ரீச் (Reach) மற்றும் பிரபலத்தைப் பார்த்து,

நீங்களும் அதுபோல் ஆக வேண்டும் என்று முயற்சிக்கும்போது, இறுதியில் இணையவழி மோசடிகளில் சிக்கிக் கொள்ளும் வாய்ப்பு உள்ளது.

எச்சரிக்கையுடன் இருங்கள்.

#මේ_ඔබේ_පොලිසියයි

16/07/2026

0769491200 namber eka ආයෙත් වැඩ ළමයි .....
කතා කරන්න
M D SHIRT LAB

29/06/2026

චීන උණ ගහක් (Chinese Bamboo) වැවුවාම අවුරුදු කිහිපයක් යනකම් පොළොව උඩ කිසිම වෙනසක් පේන්නෙ නැහැ. ඒ කාලය පුරාවට එය තම මුල් පද්ධතිය ශක්තිමත් කරනවා. නමුත් නිසි කාලය ආවම ඉතා කෙටි කාලයකදී අඩි ගණනාවක් වේගයෙන් ඉහළට වැඩෙනවා.
ජීවිතෙත් ඒ වගේමයි. අද ප්‍රතිඵල නොපෙනුණා කියලා මහන්සිය නවත්තන්න එපා. ඔයා අද හදන්නේ අනාගතයේ ශක්තිමත් පදනම.
🌱 ඉවසීම + කැපවීම = ලොකු ජයග්‍රහණ.
අද වැඩ කරපන්... හෙට ලෝකෙට පේන්න වැඩෙන්න. 💪🔥

ලෝකවාසී සියලූම දෙනාට සුභ පොසොන් පොහොය දිනයක් වේවා..!!
29/06/2026

ලෝකවාසී සියලූම දෙනාට
සුභ පොසොන් පොහොය දිනයක් වේවා..!!

හීන අතාරින්න එපා. වැඩ නවත්තන්නත් එපා.හීන වෙනුවෙන් වැඩ කරමු...MD SHIRT LAB📞  076 949 1200  One T-Shirt 1800/=❌ 1650/=✔️ I...
25/06/2026

හීන අතාරින්න එපා.
වැඩ නවත්තන්නත් එපා.
හීන වෙනුවෙන් වැඩ කරමු...
MD SHIRT LAB

📞 076 949 1200
One T-Shirt 1800/=❌ 1650/=✔️
Islandwide Delivery 450/=

20/06/2026

⚠️ පරණ T-Shirt එකෙන් Crush එක Impress වෙන්නේ නැති වෙන්න පුළුවන්. 😅

😂 "අඳින්න Shirt එකක් නෑ" කියන අයට...
ඇඳුම් අල්මාරිය පිරිලා තිබුණත්, MD SHIRT LAB එකෙන් අලුත් Design එකක් ගහගන්න කාලෙ හරි! 😎👕
📲 WhatsApp: 076 949 1200

“Wear the Standard — Wear MD.”

Address


Telephone

+94716265350

Website

Alerts

Be the first to know and let us send you an email when M D SHIRT LAB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share