Herble mirror

  • Home
  • Herble mirror

Herble mirror Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herble mirror, Dance Studio, horana, .

Herbline වෙතින් හදුන්වාදෙන නව 🌱Ginger tea 🌱පානය..ඔබගේ ශරීර අපහසුතා මග හැර  ගනිමින් සුවපහසු දිවියක් සදහා 😊ඉගුරු කියන්නේ ඔ...
29/01/2022

Herbline වෙතින් හදුන්වාදෙන නව 🌱Ginger tea 🌱පානය..ඔබගේ ශරීර අපහසුතා මග හැර ගනිමින් සුවපහසු දිවියක් සදහා 😊

ඉගුරු කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක් වගේම හරිම රසවත් ආහාරයක් වගේම හොද බෙහෙතක්. ඔබ සමහර විට ඉගුරු වල තිබෙන ගුණ පිළිබද අසා තිබෙන්න ඇති. මෙය ඔබට බොහෝ වැදගත් වේවි.

මෙම පානය මගින්,

⭕කාන්තාවනි ඔබටත් දරන්න බැරි ඔසප් වේදනාව ඇති. එවිට තම්බා ගත් ඉඟුරු පීරිසි කෝප්ප බාගයකට සීනි තේහැන්දක් මිශ්‍ර කර පානය කරන්න. ඔසප් වේදනාව මග හැරෙනවා. ඒ වගේම කොත්තමල්ලි සමග ඉඟුරු කැබැල්ලක් තම්බා ගත් ජලය පානය කිරීමත් ගුණයි.

⭕සමේ පැහැපත්බවට වගේම තරුණ පෙණුම ආරක්ෂා කර ගැනීමට ඉඟුරු වලින් හැකියාව ලැබෙනවා. සම රැලි වැටීම සහ සන්ධි රෝග වෙනුවෙනුත් ඉඟුරු වෙතින් ලැබෙන සහනය විශාලයි.ඉඟුරු සහ ලෙමන් යුෂ කැස්සට වගේම කටහඩ මිහිරි වීමටත් හේතු වෙනවා.

⭕එය හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

ඉඟුරු ඉතා ප්‍රසිද්ධයි හෘද රෝග වැළැක්වීම සදහා. මේ ඉගුරු ආහාරයට ගැනීමෙන් ඔබේ හොඳ කොලෙස්ටරෝල් වැඩි වන අතරම අහිතකර කොලෙස්ටරෝල් අඩු වේ. ඒ වගේම ඔබේ රුධිර පීඩනය අඩු කිරීමටත් මීට හැකියාව ඇත.

⭕එය ඔබේ බර පාලනය කිරීමට උපකාරී වේ.

ඔබේ බර පාලනය කළ නොහැකි වීමට එක් හේතුවක් වෙන්න පුළුවන් සෑම තත්පර 5 කට වරක් ආහාර ගැනීමේ ආශාව ඇතිවීම. මෙය වළක්වා ගැනීමට ඔබට හැකී ඔබ ඉගුරු තේ පානය කල විට. අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි මෙම කුළුබඩු මූලයට කුසගින්න මෙන්ම ආහාර පරිභෝජනය අඩු කළ හැකිය. ඒ වගේම මෙය ඔබට ඔබේ කුස පිරුණු බවක් අගවාවි.

⭕එය ඔබගේ රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ

සමහර පර්යේෂණ වලින් සොයාගෙන ඇති පරිදි දිනපතා ඉඟුරු පරිභෝජනයෙන් සති 12 ක් වැනි කෙටි කාලයක් තුළ දියවැඩියා සංකූලතා අවම කර ගැනීමට හැකිය. නමුත් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.

⭕එය ඔබේ දණහිසේ වේදනාව සමනය කරයි.

දණහිස් අමාරු හෝ ආතරයිටිස් ඇති අයට සැලකිය යුතු ලෙස එහි වේදනාව අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා මාස 6 ක් ඉඟුරු අනුභව කළහොත් හෝ පානය කළහොත්.

⭕එමඟින් පිළිකා වළක්වා ගත හැකිය.

ඉගුරු ඔබ පානය කලහොත් හෝ ආහාරයට ගත්තොත් එහෙම ඔබට ආමාශයික, අග්න්‍යාශයික, අක්මාවේ සහ මහා බඩවැලේ පිළිකා වැනි පිළිකා වර්ග කිහිපයක්ම ඇති වීම අවම කර ගන්න පුළුවන්.

‌⭕එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය.

ඔබ නිරන්තරයෙන් අසනීප වන කෙනෙක් නම් ඔබට නිතරම ඉගුරු පානය කිරීමට හෝ ආහාරයට ගැනීමට පුළුවන්. මේ තුළින් ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැන්වීම සිදු වෙනවා. මේ නිසා ඔබට ලෙඩ රෝග ඇති වීම අවම වෙනවා.

මිල-රු.650/= ක් පමනයි

භාන්ඩ ලැබුණු පසු ගෙවීම් කළ හැකිය..
ඇනවුම් කිරීම සඳහා Inbox message හෝ
Watsapp 👇0713116487

දියවැඩියාවට තිත තබමු🚫🚫🚫ඔබත් රුධිර සීනි මට්ටම ඉහළ යාම නිසා දියවැඩියාව යන රෝග තත්ත්වයෙන් පීඩා විඳින අයෙක් ද?😒එහෙනම් මෙන්න ...
12/01/2022

දියවැඩියාවට තිත තබමු🚫🚫🚫
ඔබත් රුධිර සීනි මට්ටම ඉහළ යාම නිසා දියවැඩියාව යන රෝග තත්ත්වයෙන් පීඩා විඳින අයෙක් ද?😒
එහෙනම් මෙන්න කදිම විසඳුම 😍
ස්වභාවිකව ශරීරයේ රුධිරගත සීනි මට්ටම පාලනය කරයි..👇
ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන්ගෙන් ඔබව මුදවා ගනී 👍
ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි..👍
ශරීරයේ තැන්පත්ව ඇති විෂ ක්‍රමවත්ව හරණය කරයි...🖐️

අන්තර්ගතය -
දියවැඩියාව පාලනය කිරීම සඳහා දිව්‍යමය ඔසුවක් වන,
මස්බැද්ද ශාක පත්‍ර හා green tea,mint leaves
සංයෝගයෙන් සාදන ලද

💚💚Diabetea💚💚

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහිත ඖෂධීය ග්‍රීන් ටී පානය..

මිල-රු.895/= ක් පමනයි

භාන්ඩ ලැබුණු පසු ගෙවීම් කළ හැකිය..
ඇනවුම් කිරීම සඳහා Inbox message හෝ
Watsapp 👇0713116487

😊හොඳට බලන්න ඔබේ වටපිටාව.බඩ මහත, ඇඟ මහත අය නේද අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නෙ?🤔🤔🌹ඉතින් ඔයත් ආස නැද්ද හැඩට ලස්සනට කෙට්ටුවට ...
11/01/2022

😊හොඳට බලන්න ඔබේ වටපිටාව.
බඩ මහත, ඇඟ මහත අය නේද අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නෙ?🤔🤔
🌹ඉතින් ඔයත් ආස නැද්ද හැඩට ලස්සනට කෙට්ටුවට ඉන්න?
🌹ලස්සනට ඇඳුම් අඳින්න?
🌹ලෙඩක් නැතුව ජීවත් වෙන්න?

💫අධික රුදිර පීඩනය, කොලොස්ටරෝල්, හදවත් රෝග, දියවැඩියාව වගේ මේ රෝග දැන් ශ්‍රී ලංකාවෙ ඉතාම සුලබ රෝග බවට පත්වෙලා.😒😒
මේකට මූලික හේතුව තමයි අධික තරබාරුව.
කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපි ගොඩ දෙනෙකුට අපි ගැන හිතන්න වෙලාවක් ඉතුරුවෙලා නැති තරම්.
සමහරු ජිම් යනව. ඒත් ටික දවසකින් ඒක මග ඇරෙනව.
සමහරු ජිම් ගිහින් නවත්තපු ගමන් ආයෙත් මහත් වෙනව.

🌹100% ස්වාභාවික ඉතාම ඉක්මනින් ශරීරයේ බර අඩුකර උදරය සිහින් කර ලස්සන ආකර්ශනීය සිරුරක් ඔබට හිමි කරන හෙළ වෙදකම හා බැඳී ලොව අග්‍රගන්‍ය පානයකි

Herbline natural green tea ☕ ☕

මෙම පානය ආහාර ගැනීමෙන් පසුව පානය කලයුතුයි.
🌹ඉන්පසුව සිරුරේ ඇති අනවශ්‍ය මේදය ඉවත් වේ.
🌹දින 21 ක් ඇතුළත 100% ප්‍රතිඵල සහතිකයි.
Rs.1595/=

අමතන්න whats app ☎.0713116487

100% NATURAL GREEN TEA වල ඇති විශිෂ්ඨ ප්‍රථිපල අත්විදින්නට ඔබ කැමතිනම් අදම ඔබේ
01. නම
02. පදිංචි ලිපිනය
03. වැඩ කරන දුරකථන අංක 2ක්
4. නගරය
සදහන් කර ..... mg කරන්න

🚫Herbline නිෂ්පාදන වලට ගන්නා අමුද්‍රව්‍ය වල මිල ගණන් සීග්‍ර වශයෙන් ඉහළ යන බැවින්, නිෂ්පාදනයන්ගේ ගුණාත්මක භාවය එලෙසම පවත්...
09/01/2022

🚫Herbline නිෂ්පාදන වලට ගන්නා අමුද්‍රව්‍ය වල මිල ගණන් සීග්‍ර වශයෙන් ඉහළ යන බැවින්, නිෂ්පාදනයන්ගේ ගුණාත්මක භාවය එලෙසම පවත්වා ගැනීම සදහා , 2022 ජනවාරි 01 වන දින සිට නිෂ්පාදන මිල ගණන් පහත පරිදි වේ.

ප්‍රවීණ රූපළාවන්‍ය ශිල්පිනියක් මෙන්ම ආචාර්ය වරියක් වන චාමලී කල්දේරා මහත්මිය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත හර්බ්ලයින...
09/01/2022

ප්‍රවීණ රූපළාවන්‍ය ශිල්පිනියක් මෙන්ම ආචාර්ය වරියක් වන චාමලී කල්දේරා මහත්මිය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත හර්බ්ලයින් නිශ්පාදන කට්ටලයක් පිරිනැමීම..🌴🌴🌿🌿🌾🌾

👉නවරත්න ගල් ඇල්ලූ පිරිමි කැටයම් රිදී මුද්ද(Gents Caving Ring With Nawarathna Stones) Available :- 12 - 25 Sizes👉නවරත්න ග...
05/01/2022

👉නවරත්න ගල් ඇල්ලූ පිරිමි කැටයම් රිදී මුද්ද
(Gents Caving Ring With Nawarathna Stones)
Available :- 12 - 25 Sizes
👉නවරත්න ගල් ඇල්ලූ පිරිමි හතරැස් රිදී මුද්ද
(Gents Square Nawarathna Ring)
Available :- 12 - 25 Sizes
👉පිරිමින් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
👉නවරත්න ගල් ඇල්ලූ කාන්තාවන් සදහ නිමැයූ රිදී මුද්ද

අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න ...
ඔබේ වාසනාව ඔබම තොරා ගන්න
Whatsapp 0713116487

❤️❤️🎊️🎊️Congratulations 🎊️🎊️❤️❤️❤අපේ කණ්ඩායම් නායිකාවගේ මගපෙන්වීම යටතේ ආසාව උත්සාහය උනන්දුව මත herbline සමග එකතුවී ආදයමක...
07/12/2021

❤️❤️🎊️🎊️Congratulations 🎊️🎊️❤️❤️❤

අපේ කණ්ඩායම් නායිකාවගේ මගපෙන්වීම යටතේ ආසාව උත්සාහය උනන්දුව මත herbline සමග එකතුවී ආදයමක් ලබාගත් සමාජිකයන්ගේ කිහිප දෙනෙකුගේ අදහස් ❤️
සුභ පතනවා ඔයාලා සියලු දෙනාටම ❤️❤️❤️

නිවැරදිව මග පෙන්වීමක් යටතේ අමතර ආදායමක් ලබන්න කැමති නම් එකතුවන්න මගේ herbline කණ්ඩායමට...😍❤️💕

Whatsapp 07 13116487📞📞

🌳🌴🌱 herbline  ආයතනය ආයුර්වේද ඖෂධාගාරක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රයද ලබාගත් ආයතනයකි 🌳🌴🌱
07/12/2021

🌳🌴🌱 herbline ආයතනය ආයුර්වේද ඖෂධාගාරක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රයද ලබාගත් ආයතනයකි 🌳🌴🌱

🖤❤️ Happy customer 🖤❤️Customer feedback 👇👇👇👇
07/12/2021

🖤❤️ Happy customer 🖤❤️
Customer feedback 👇👇👇👇

💢ආදායම් මාර්ග කිහිපයක් තියෙන එක විදේශ රටවල් වල නම් හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවේ අපි තාමත් විශ්වාස කරන්නේ රැකියාවක් කර...
07/12/2021

💢ආදායම් මාර්ග කිහිපයක් තියෙන එක විදේශ රටවල් වල නම් හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවේ අපි තාමත් විශ්වාස කරන්නේ රැකියාවක් කරන එක විතරයි. තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න හරි බයයි.

💢අසාර්ථක වෙයි පාඩු විඳින්න වෙයි කියලා බයයි.

💢ඒත් දැන් තියෙන තත්ත්වය එක්ක part time හරි ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට විතරයි තව අවුරුද්දක් දෙකක් යද්දී ඔළුව උස්සන්න පුළුවන් වෙන්නෙ.

💢මෙතනදී තමයි herbline අපිට ගොඩක් වැදගත් වෙන්නෙ.

💢අපෝ herbline නම් එපා. සමහර අය කියන දෙයක් ඒ. ඒත් ඔයා herbline ගැන දන්නෙ මොනවාද කියලා අහුවොත් ලොකුවට දෙයක් කියන්න දන්නෙත් නෑ.

💢පහුගිය කාලේ ගොඩක් අය රැල්ලට herbline join උනා. ඒත් ඒ join කරවපු leadersla ගෙන් හරිම පොඩි ප්‍රතිශතයක් තමයි එයාලගේ team එක දැනුමින් පෝෂණය කියලා රැක ගත්තේ. අනිත් බහුතරයක් දෙනා මේ ව්‍යාපාරය හරියට කරන්න දන්නෙ නැතිව අතැරලා දැම්මා.

💢ඉතින් මෙහෙම අතැරලා දාපු අයයි එහෙම වරද්ද ගත්ත අයව දැකපු අයයි කියන්න ගත්තා අපෝ herbline නම් එපා කියලා. ඒත් හොඳ leader කෙනෙක් හම්බ උන අය එයාලගේ ජීවිතය සාර්ථක කර ගත්තා.

💢මං කලිනුත් කිව්ව හැම leader කෙනෙක්ම guide කරන්නෙ නෑ කියලා. කරන්නෙ නෑ කියනවටත් වඩා කරන්න තේරුමක් නෑ.

💢එතැනදි ඔයාලා luckey මොකද ඔයාල join වෙන්න යන්නේ හොඳ network marketing knowledge එකක් තියෙන leadersla ඉන්න group එකකට.

💢 herbline සමඟ සම්බන්ධ වෙලා ඔයාලට මේ අවස්ථාවන් ලබා ගන්න පුළුවන්.

💢ඔයාගේ කැපවීම වෙනුවෙන් මාසික අලෙවිය මත පදනම් උන මාසික ආදායමක්

💢 herbline එක්ක වැඩ කරන ගමන් මුදල් උපයන්න විතරක් නෙවෙයි ඔයාලට ලස්සන වෙන්න වගේම හොඳට විනෝද වෙන්න අවස්ථාව ලැබෙනවා.

💢දැන් තියෙන්නේ ඔයාලාගේ වාරේ. ඔයාලට වැඩ කරන්න පටන් ගන්නයි තියෙන්නේ.

💢ඔයාලාට මේ ව්‍යාපාරය කරන් යනකොට ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකට අපි ඔයාල පස්සෙන් ඉන්නවා.

💢💐හීන දකින්න. ඒවා වෙනුවෙන් කැප වෙන්න. හීන හැබෑ කරගෙන ජීවිතය විඳින්න.🌹🌹

☘️🌺තාමත් පීනන්න ගඟට බැහැපු නැති අයට ආයෙමත් ආදරයෙන් ආරාධනා කරනවා. Herbline කියන්නෙ සල්ලි ගඟක්.

❤️❤️🎊️🎊️Congratulations 🎊️🎊️❤️❤️❤උත්සාහය උනන්දුව මත herbline සමග එකතුවී 6වෙනි මාසයේ 75000/= ආසන්න ආදායමක් ලබාගත් Mrs.Nis...
07/12/2021

❤️❤️🎊️🎊️Congratulations 🎊️🎊️❤️❤️❤

උත්සාහය උනන්දුව මත herbline සමග එකතුවී 6වෙනි මාසයේ 75000/= ආසන්න ආදායමක් ලබාගත් Mrs.Nisansala ඔබට සුබ පතනවා ❤️❤️

කාර්‍යබහුල ගෘහණියක්, මවක් වන ඇයට ඇගේ සිහින සැබෑ කරගැනිමට නිවැරැදි මග පෙන්වීමක් ලබාදීමට හැකි වූයේ අපේ herb line කණ්ඩායම තුලිනි .❤️❤️❤️

පළමු මස 516/= ආදායම හයවෙනි මාසය වනවිට 74542/= දක්වා වැඩි කරගැනිමට හැකිවුයේ විශ්වාසයෙන් අප කන්ඩායමේ නායිකාවන් සමග රැදී සිටි නිසාය..❤️

Whatsapp 0713116487 📞📞

Address

Horana

Telephone

+94713116487

Website

Alerts

Be the first to know and let us send you an email when Herble mirror posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Herble mirror:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share