15/09/2026
CR8iVE MARKETPLACE
People • Skills • Opportunities
ඔබට වැඩක් කරගන්න කෙනෙක් ඕනද?
නැත්නම් ඔබට වැඩ කරන්න හැකියාවක් තියෙනවද?
ඔබට අවශ්ය දේ සරලව කියන්න...
උදා: ඉඩම සුද්ද කරන්න කෙනෙක්, මේසන් බාස් කෙනෙක්, කේක් හදන කෙනෙක්
[ සේවාවක් සොයන්න ]
[ මට වැඩක් තියෙනවා ]
CR8iVE වැඩ කරන්නේ කොහොමද?
වැඩක් තියෙන කෙනාට
• ඔබට කරගන්න ඕන වැඩේ දාන්න
• ඔබට ගැලපෙන සේවා සපයන්නන් හොයන්න
• Profile සහ Ratings බලන්න
• සුදුසු කෙනෙක් තෝරගන්න
• වැඩේ ඉවර වුණාම Review එකක් දෙන්න
වැඩ කරන්න පුළුවන් කෙනාට
• නොමිලේ Account එකක් හදන්න
• ඔබ කරන සේවාව සඳහන් කරන්න
• ඔබ වැඩ කරන ප්රදේශය දාන්න
• ඔබට ගැලපෙන වැඩ හොයාගන්න
• හොඳ වැඩ කරලා Ratings සහ Reviews ලබාගන්න
ජනප්රිය සේවා
🧱 කුලී වැඩ
🏗️ මේසන් වැඩ
🎨 පේන්ට් වැඩ
🔧 Plumbing
⚡ Electrical
🌿 ඉඩම් / වත්ත සුද්ද කිරීම
🪚 වඩු වැඩ
👗 Tailoring
🍰 Food / Catering
💻 Computer / IT
🎨 Graphic Design
📸 Photography
[ සියලුම සේවා බලන්න ]
ඔබ අසලම කෙනෙක් සොයන්න
එකම ගමේ ඉඳලාත් එකිනෙකා ගැන නොදන්න අය
CR8iVE එකෙන් සම්බන්ධ කරමු.
📍 ඔබේ ප්රදේශය තෝරන්න
🟢 අදම සේවාව ලබාදිය හැකි අය බලන්න
⭐ Ratings සහ Reviews බලන්න
ඔබට වැඩක් තියෙනවාද?
කෙනෙක් හොය හොය කාලය නාස්ති කරන්න එපා.
ඔබට කරගන්න ඕන වැඩේ CR8iVE එකට කියන්න.
• මොන වැඩේද?
• කොහෙද?
• කවදාද?
• Budget එකක් තියෙනවද?
• අවශ්ය නම් Photo එකක් දාන්න
[ වැඩක් දාන්න ]
ඔබට හැකියාවක් තියෙනවද?
ඔබ කරන වැඩේ මිනිස්සු දැනගත්තොත්
ඔබට තවත් වැඩ සහ අවස්ථා ලැබෙන්න පුළුවන්.
කුලී වැඩ, මේසන් වැඩ, වඩු වැඩ, Tailoring, Food,
Photography, Design, IT හෝ වෙනත් සේවාවක් කරනවාද?
ඔබේ සේවාව CR8iVE එකට එක් කරන්න.
[ මගේ සේවාව ලියාපදිංචි කරන්න ]
CR8iVE එකේ වෙනස
⭐ Verified Reviews
✅ Completed Work Reviews
📍 Nearby Services
🟢 Available Now
👤 Service Provider Profiles
🛡️ Trust & Verification
හොඳට වැඩ කරන කෙනාට හොඳ නමක් හදාගන්න පුළුවන්.
සේවාවක් අවශ්ය කෙනාට විශ්වාසයෙන් කෙනෙක් තෝරගන්න පුළුවන්.
වැඩ තියෙන අයත්...
වැඩ කරන්න පුළුවන් අයත්...
එකම තැනක.
CR8iVE MARKETPLACE
People • Skills • Opportunities
[ සේවාවක් සොයන්න ]
[ මගේ සේවාව එක් කරන්න ]