trinco dream

trinco dream sweet food and other

සුබ දහවලක් යාලුවනේ .එන්න තේ එකක් බොන්න .හොදයි නේද මේ වෙලාවට ????
14/10/2026

සුබ දහවලක් යාලුවනේ .එන්න තේ එකක් බොන්න .හොදයි නේද මේ වෙලාවට ????

14/10/2026

අද අක්ක කෙනෙක් එක්ක ආව ඔයාලට සුබ පතන්න.....

පුළුවන් නම් බලල කියන්න..කී දෙනෙක් ද කියල.හරි ගාන හෙට කියන්නම්....හරි උත්තරේ දුන්නු කෙනාට ගෙම්බෙක් දෙනෝ...
12/10/2026

පුළුවන් නම් බලල කියන්න..කී දෙනෙක් ද කියල.හරි ගාන හෙට කියන්නම්....හරි උත්තරේ දුන්නු කෙනාට ගෙම්බෙක් දෙනෝ...

මගේ හදවතින්ම ස්තූති යාලුවනේ ඔයාලට.මාව මේ තරම් දුරකට අරන් ආවට...බුදු සරනයි ..ජය වේවා ඔයාලට...😃😃😍😍😃😃🐱🐱
12/10/2026

මගේ හදවතින්ම ස්තූති යාලුවනේ ඔයාලට.මාව මේ තරම් දුරකට අරන් ආවට...බුදු සරනයි ..ජය වේවා ඔයාලට...😃😃😍😍😃😃🐱🐱

12/10/2026
12/10/2026

අහම්බෙන් දකින්නට ලැබෙන සිදුවීමක්..මේ කොහේවත් නෙවෙයි යාලුවනේ ..නිලවේලි පරවි දූපතේ.මෝරු පැටව් ගොඩට ඇවිත් ..බලන්නකො ලස්සනට පීනන හැටි..ඔයාලත් ඇවිත් තියෙනවා ද..කියන්නකො ඔයාලගෙ අත්දැකීම්...බුදු සරනයි ....

ගුඩ් මෝනින් ඔයාලට...මේ කතාව අහන්න..උදෙන්ම ඇහැරෙන්න..සතුටින් කරන වැඩ කටයුතු .රැකී රක්ෂා වල නිරත වෙන්න..සියල්ල ස්වභාදහම වි...
12/10/2026

ගුඩ් මෝනින් ඔයාලට...මේ කතාව අහන්න..උදෙන්ම ඇහැරෙන්න..සතුටින් කරන වැඩ කටයුතු .රැකී රක්ෂා වල නිරත වෙන්න..සියල්ල ස්වභාදහම විසින් හරි ගස්සනු ඇත..නිරන්තරයෙන් ඔබට ජයම ලැබේවා ..නීරෝගී වේවා බුදු සරනයි !!!😃😃😃😃

Mage siyaluma yaluwan hata hadawathinma karana prarthanawai me ....hamadamath obata jaya labewa....auwadayaka nindak lab...
11/10/2026

Mage siyaluma yaluwan hata hadawathinma karana prarthanawai me ....hamadamath obata jaya labewa....auwadayaka nindak labewa....😍😍😍😍😍😍😍😍😍

Siyalu karadara duru wewa ...badaka iwath wewa ..neerogi sampatha labewa ...sarthaka wewa....jayama labewa....diyunu wew...
11/10/2026

Siyalu karadara duru wewa ...badaka iwath wewa ..neerogi sampatha labewa ...sarthaka wewa....jayama labewa....diyunu wewa....sathuta sanasuma labewa...good morning yaluwane ....budu saranai ..

හරි පුළුවන් නම් මේකට උත්තරේ දෙන්න බලන්න....හැමෝටම බැහෑ මේකටනන්..සුබ සැන්දෑවක් වේවා ..කියමු බලන්න....
10/10/2026

හරි පුළුවන් නම් මේකට උත්තරේ දෙන්න බලන්න....හැමෝටම බැහෑ මේකටනන්..සුබ සැන්දෑවක් වේවා ..කියමු බලන්න....

Address

186/8. Thissapura. Mollipothana . Kanthale
Trincomalee
31312

Website

Alerts

Be the first to know and let us send you an email when trinco dream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category