Trinco Vibes

Trinco Vibes Pearl of the East - Trincomalee

31/07/2026

කෙත් වතු මැදින් ඉදිරියට ඇදෙන ඈ 💚

27/07/2026

අපේ ගම කන්තලේ 💚

නගරෙ දූවිලිත් එක්ක හැප්පිල ගමට ආවම දැනෙන හැගීම , එක කියන්න තේරෙන්නැ ...❤️🤍❤️
20/07/2026

නගරෙ දූවිලිත් එක්ක හැප්පිල ගමට ආවම දැනෙන හැගීම , එක කියන්න තේරෙන්නැ ...❤️🤍❤️

19/07/2026

අරිසිමලේ ආරන්‍ය සේනාසනය
(Arisimale Aranya Senasanaya)

ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ ප්‍රදේශයට ආසන්නව පිහිටි ඉතාමත් සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ ආරන්‍ය සේනාසනයක්.

• මෙම ආරන්‍යය පිහිටා ඇත්තේ කරදිය සහ මිරිදිය එකට මුණගැසෙන, ඝන කැලෑවකින් වට වූ මුහුදු වෙරළට ආසන්න කඳුගැටයක් මතයි.

• "අරිසිමලේ" යනු දෙමළ භාෂාවෙන් "සහල් කන්ද" (Arisi = සහල්, Malai = කන්ද) යන අදහසයි. මෙයට හේතුව මෙම වෙරළ තීරයේ ඇති වැලි කැට සහල් ඇට වැනි හැඩයකින් සහ පැහැයකින් යුක්ත වීමයි.

ගිනිගත් අහස 🧡
16/07/2026

ගිනිගත් අහස 🧡

15/07/2026

හිරු බැසයන සැන්දෑවක, මහා සයුර අද්දර...🌞🌛🌊

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Trinco Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category