Yala Nature Lover

Yala Nature Lover The beauty of nature 😍

21/03/2026

හම්බන්තොට හොස්පිටල් එක ලගදි දැකපු සුන්දර දසුනක් 💗😍

27/12/2025

Beautiful lake 😍

යාලුවෝ ආශ්‍රය කරන්න❤ විනෝද වෙන්න❤ඒත් ඕනවට වඩා විස්වාස කරන්න එපා ....😌මොකද ඔය කව්රැත් වෙලාවේ හැටියට වෙනස් වෙනවා🥹🥹හැබැයි උ...
28/03/2025

යාලුවෝ ආශ්‍රය කරන්න❤
විනෝද වෙන්න❤
ඒත් ඕනවට වඩා විස්වාස කරන්න එපා ....😌
මොකද ඔය කව්රැත් වෙලාවේ හැටියට වෙනස් වෙනවා🥹🥹
හැබැයි උබ එහෙම වෙන්න එපා🙂
අමාරැකාලවල ලග හිටපු උන්,😍
වචනෙකින් හරි උදව් කරපු උන්,😍
ඕනම වෙලාවේ ලග හිටපු උන්😍
අමතක කරන්න එපා කවදාවත්....❤❤❤
පුලුවන් හැම වෙලාවෙම
තවත් කෙනෙක්ගේ සතුටකට හේතුවක් වෙන්න.😍😍
මිනිස්සු දිහා බලලා තරහා ගන්න දුක් වෙන්න එපා
මොකද බැහැ කවදාවත් අපිට රට හදන්න 😈
අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න ❤

(වයිමා)

25/03/2025

කොහොමද තිස්සමහාරාමේ පොඩ්ඩෙක්ගේ වැඩක් 😍 ❤

28/01/2025

සතුටින් දෙන්න දීලා අමතක කරන්න 😍
Voice copied - Sajith Wanninayaka ❤

(දුප්පත්🥹🥹🥹)කිරි එලදෙනුන් හදන ගමේ කිරිගොවියා හැමදාමත් දුප්පත්ද?ඒ මනුස්සයා හැමදාම උදේට කිරි දොවලා විකුණ්නා, එක්කෝ කිරි මු...
27/01/2025

(දුප්පත්🥹🥹🥹)

කිරි එලදෙනුන් හදන ගමේ කිරිගොවියා හැමදාමත් දුප්පත්ද?
ඒ මනුස්සයා හැමදාම උදේට කිරි දොවලා විකුණ්නා,
එක්කෝ කිරි මුදවලා විකුන්නා.
හැබැයි ඒ කිරි වලින් චීස් , බටර්, යෝගට් සෑදීම්ට උත්සාහ කලාද?
කිරි මිලදී ගන්නා සමාගමේ කලමනාකරැ රට සවාරි එහෙමත් ගියා
නමුත් වරක් හෝ කිරි ගොවියා චීස් බටර් සාදා බැලීමට
උත්සාහ කරේ නම් 😊
විකිණුනේ නැති කිරි හට්ටිය ගෙදර ගෙනත් විසි කරන්න වෙයිද?
ඔහු තවමත් දුප්පතෙකු වෙයිද?

දැන් ඉතිම් කිරිගොවීන් කොහෙද දුප්පත් කියලා අහන් එන්න එපා
කතාවෙන් ගන්න දෙයක් තියේ නම් හිතට ගන්න
ලයික් එකක් දාන්න.😘😘😘


❤❤❤

19/05/2024

( බුත්තල )


📷 Nilamudeen Rahimudeen 😘😍

14/05/2024

කොඩිගහයට🥹

Address

Tissamaharama
82612

Telephone

+94770592013

Website

Alerts

Be the first to know and let us send you an email when Yala Nature Lover posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category