05/06/2026
" සිනා පොදක් හෝ නොපෙන්වා ඉවත බලාගන්නා තරමට
අවසානයේ දී අප ආගන්තුකයන්ව වී ඇත්තෙමු
ඉතින් ප්‍රේමිය,
ජීවිතයේ එක් දුශ්කරම පරිච්ඡේදයක
මා දරා සිටියාට
ස්තූතියි...!! "
අගුනුකොලපැලැස්ස මහජන ක්‍රීඩාංගණයෙහි තිබූ වෙසක් සැණකෙළියෙදි මා දැක නොදැක්කා සේ මගහැරගිය මාගේ ප්‍රේමයටයි ,
2026.06.02