𝑂𝑛𝑙𝑦 𝑀𝑒

𝑂𝑛𝑙𝑦 𝑀𝑒 🖤 කියන්න බැරි දේවල්... ලියන්න පුළුවන්.
✍️ ආදරය • වෙන්වීම් • මතකයන් • හිතේ හැඟීම්
📖 Only Me – හිතට දැනෙන හැම වචනයක්ම. 🌙

29/07/2026

"ආරම්භය අහම්බයක්... අවසානය සදාකාලික වෙන්න ප්‍රාර්ථනාවක්..." ❤️‍🩹😍🍃

゚viralシ

අවාරයේ ආ නිහඬ මැයි මාර මලක ආදරයේ හිමිකාරිය   " සංචරණි " ゚viralシ  ᩣシ
29/07/2026

අවාරයේ ආ නිහඬ මැයි මාර මලක
ආදරයේ හිමිකාරිය
" සංචරණි "

゚viralシ ᩣシ

28/07/2026

` අත් හරිනවා සහ අමතක කරනවා කියන්නෙ දෙකක්…🤍

අපිට කෙනෙක්ව අත්හරින්න ලේසි වුණාට අමතක කරන්න සෑහෙන්න අමාරුයි…

මොකද, මතකය කියන අතීත කාමරයෙන් බේරිලා නිදහස් වෙන්න මනුස්සයෙක්ට ලොකු කාලයක් යනවා, සෑහෙන්න ලොකු කාලයක් යනවා…

සමහර විට ඒ කාලය මරණය දක්වා දිගයි…

මොකද, සම්බන්ධතාවයකින් තොරවත් "ප්‍රේමය" හුස්ම ගන්නවා…✨❤️‍🩹

゚viralシ ᩣシ

" ප්‍රතිචාර දැක්වීමට අවැසි තැන් වල පවා ප්‍රතිචාර නොදක්වා සිටීමට ක්‍රමයක් මා මා තුළින් සොයා ගෙන ඇත.එබැවින් සියල්ල ,දකිමි....
26/07/2026

" ප්‍රතිචාර දැක්වීමට අවැසි තැන් වල පවා ප්‍රතිචාර නොදක්වා සිටීමට ක්‍රමයක් මා මා තුළින් සොයා ගෙන ඇත.

එබැවින් සියල්ල ,

දකිමි. දැනෙමි. රිදෙමි.

ප්‍රතිචාර නොදක්වා සිටිමි..." 🤎🍃

09/07/2026

" මනසේ තියන හැමදේම කියන්න පුලුවන් තැනක,
කියන්න පුලුවන් කෙනෙක් එක්ක,
ජීවිතයේ මෙවැනි එක් සරල දිනයක් හෝ ප්‍රමාණවත්...! ♥️🥹🕊️

゚viralシ

08/07/2026

හිතට නිදහස දැනෙන්නෙ...
අලුත් මාවත් දිගේ ඇවිදිනකොට. 🍃

Travel isn't an escape...
It's where the soul feels alive. ✨🫀

゚viralシ

Address

Tangalle
82248

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑂𝑛𝑙𝑦 𝑀𝑒 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share