24/06/2026
බදාදා හාස්කම් දේව මෙහෙය / Wednesday Healing Service 5 P.M./ 24/6/2026
ඔබට ප්‍රේම කරන දෙවි කෙනෙක් සිටින බව ඔබ දන්නවාද?
යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණ පූජාවක් වූ සේක.
ඔබ දන්නවාද එසේ කලේ ඇයිද කියා?
ඔබට මට තිබෙන ප්‍රේමය නිසයි.
ඔබව මාව පාපයෙන්, රෝගයෙන්, ශාපයෙන්, ඇබ්බැහිකමෙන්, දිලිඳුකමින්, වියවුල්කමින් ගලවනු පිණිසයි.
ඔබ මේ සත්‍යතාවය විශ්වාස කලොත් ඔබේ ජීවිතය ගැටලු වලින් නිදහස ලබනු ඇත.
"වෙහෙසවෙන්නාවූ බර උසුලනාවූ සියල්ලෙනී, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි"
මතෙව් 11:28
කල්වාරි පාමුල නමස්කාර සභාව - සීදුව
නො.62\8A, මිඩ්ලන්ඩ් උයන, ලියනගෙමුල්ල, සීදුව
වැඩි විස්තර 0777 291 346 / 0779 165 991 / 0763 855 752