04/04/2026
💥ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩාකරනඑක.පාසල් ක්‍රීඩකයෙක් දකින සිහිනයක්.ඔහුගේ එකම ටාගට් එකද එයයි.නමුත්..ජාතික කණ්ඩායමට පැමිණි පසු එය එසේ සිදුවෙනවාද කියා ප්‍රශ්ණයක් තියෙනවා .
☠️ පැහැදිලිවම මේ කාරනාව ක්‍රිකට් ආයතනය මගින් පැහැර හරින බව සත්‍යයක් .ක්‍රීඩකයන්ව වෙනත් මානසිකත්වයකට පෙළගැස්වීම සහ, විනය සම්භන්ධ කාරණාව අතපසුකර ඇත.ඔවුගේ අවශ්‍යතාව ඔවුන්ට අමතකවන අකාරයට වැඩකටයුතු කරයි.
😥ක්‍රිඩකයන් තම රට අංක එක කියන තැනට නොවැටුනේ ඇයිද කියන එක ලොකුම කේදවාචකයක්.
▶️ පරිපාලනයට දක්ෂ. ක්‍රීඩාවට සම්භන්ධ නැති පාළකයන් පත්විය යුතුයි.
◀️ක්‍රීඩාව ගැන මනා දැණුමක් සහිත. හොද කළමණාකරන හැකියාව ඇති.දක්ෂ පුහුණු කරුවන් පත්කළ යුතුයි.
◀️රට වෙනුවෙන් කැපවෙන අතර.ඕනෑම වටිනාකමක් රට නියෝජනයට වඩා නොවටිනා බව තේරුම්ගැනීමට හැකි. ජාතික ක්‍රීඩකයන් බිහිකළයුතුයි.
◀️මෙය නීතියක් ලෙස ස්ථාපිත කළ යුතුයි.