Simple With Dil

Simple With Dil Just a simple girl sharing her simple world.
🌸Daily vlogs, aesthetic views & memories. ✨
(105)

කඩුපුල් මල් ❤️Good Night 🌃
02/09/2026

කඩුපුල් මල් ❤️

Good Night 🌃





ශාසනික අභිමානය රැගත් පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏✨නිකිණි පුන් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයකි.▫️ප්‍...
27/08/2026

ශාසනික අභිමානය රැගත් පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏

✨නිකිණි පුන් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයකි.

▫️ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීම.
▫️ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.
▫️පසු වස් සමාදන් වීම (පසු වස් එළඹීම).

මේ පින්බර පොහෝ දිනයේ ලෝවැසි සැමට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු! 🌸

මැණික් ගග සුබ ඉරිදාවක් හැමෝටම
23/08/2026

මැණික් ගග

සුබ ඉරිදාවක් හැමෝටම



Good Morning 🌅සින්ඩි කෙල්ල  අඹ කඩන්න ගමට නැගලාඅඹ නෑලූ😁
19/08/2026

Good Morning 🌅
සින්ඩි කෙල්ල අඹ කඩන්න ගමට නැගලා
අඹ නෑලූ😁


Good Evening
13/08/2026

Good Evening


08/08/2026

රසම රස කිලෝ පේර ගෙඩියක් කමු ද?

04/08/2026

වැස්ස දවසකට නියමයි! ☕️🍫
මේ රස අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න! 😉

✨ Page එක Follow කරලා සෙට් වෙන්න: Simple with Dil

Good morning 🌅සුබ දවසක් ❤️රඹුටන් උදෑසනක්රඹුටන් දවසක් ( අපේ ටිමී හිතන්නේ මෙහෙම)කන්න හොඳ නැති වුනත් පුදුම ආසාවක් තියෙන්නෙ ...
03/08/2026

Good morning 🌅
සුබ දවසක් ❤️

රඹුටන් උදෑසනක්
රඹුටන් දවසක් ( අපේ ටිමී හිතන්නේ මෙහෙම)
කන්න හොඳ නැති වුනත් පුදුම ආසාවක් තියෙන්නෙ අපේ බව්වා රඹුටන් කන්න.මේ ෆොටෝ එක ගද්දිත් එතනින් හෙලවෙන්නෙ නෑ.


Good Morning 🌄උදෙන්ම අලිගැටපේර බීම එකක් බොමුද එහෙනම්.චොකලට් අයිස්ක්‍රීම් ටිකක් උඩින් දැම්මා.එතකොට රස වැඩියි.හැබැයි මං සී...
02/08/2026

Good Morning 🌄

උදෙන්ම අලිගැටපේර බීම එකක් බොමුද එහෙනම්.
චොකලට් අයිස්ක්‍රීම් ටිකක් උඩින් දැම්මා.එතකොට රස වැඩියි.හැබැයි මං සීනී නම් දැම්මේ නෑ.


Good Morning! ✨🥬උදෑසනම සෞඛ්‍යයටත් ගුණදායී, රසම රස ගෝවා රෝල්ස් (Cabbage Rolls) හැදුවා. 😋 සරල වගේම ගුණදායී උදේ කෑමක්!ළඟදීම...
31/07/2026

Good Morning! ✨

🥬උදෑසනම සෞඛ්‍යයටත් ගුණදායී, රසම රස ගෝවා රෝල්ස් (Cabbage Rolls) හැදුවා. 😋 සරල වගේම ගුණදායී උදේ කෑමක්!
ළඟදීම මේක හදන වීඩියෝ එකක් අරන් එන්නම්කෝ.. .

🎬❤️ දිගටම පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න.

🌸

Address

Ruwanwella
Ruwanwella

Alerts

Be the first to know and let us send you an email when Simple With Dil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share