DW2 Mobile Game Creator 🎮 | Bussid Content Creator

15/03/2026

ලොරිය Full Load කරලා කැලෙන් එන ගමන🚛💨 | Part 2

15/03/2026

ලොරිය කලින් දාල ගියා… ආපහු ගියාම කොට පටෝලා ready! 🚛🌳 (Part 1)

13/03/2026

මේ පාරෙන් යන්න driverට අමාරුයි! 😳

12/03/2026

ඩ්‍රයිවර් ලඟ ලස්සන කෙල්ලෙක්.. CTB රේස් එක! 😅🔥

11/03/2026

මහනුවර කොළඹ පාරේ CTB බස් දෙකක් මුණගැහුණාම වෙන්නේ මේක තමයි 😅🚌
අන්තිමට කවුද දිනන්නේ කියලා බලන්න!





09/03/2026

“Impossible Truck Move! 😳 ලොකු වංගුව + බර ලොරිය 🚚🔥”

09/03/2026

💪TATA ලොරිය full load කරල පටු පාරේ කන්ද උඩට යන විදිහ 😱🔥 "

07/03/2026

රෑ වෙලා බස් එකකට නැග්ගම එක යන විදිය 🚀😳😂

05/03/2026

Game World 🌍 vs Real World 🌎








03/03/2026

Threewheel එක හෝදනකොට Engine එකට වතුර ගියා 😱 පනගන්නම බැරි උනා… අන්තිමට බලන්න!

27/02/2026

BUSSID එකට ලංකාවේ බස් දාන්න දන්නේ නැති හැමෝම මේක බලන්න! 🚌🇱🇰🔥

ගොඩක් අය කාලෙක ඉඳන් අහපු ප්‍රශ්නයක් තමයි "කොහොමද හරියටම බස් මොඩ් (Bus Mod) ගේම් එකට දාගන්නේ?" කියන එක. අද DW 2 - Driving World වෙතින් අපි කැමති සරලම සහ සාර්ථක ක්‍රමය අරගෙන ආවා! 😎

ZArchiver App එක පාවිච්චි කරලා, කිසිම තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට විනාඩි 2න් තමන් ආසම ලංකාවේ බස් එක ගේම් එකට දාගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. 🛠️✨

📍 අද වීඩියෝ එකෙන් බලන්න පුළුවන්:
✅ බස් මොඩ් එකක් හරියටම බාගත කරගන්න හැටි. ✅ ZArchiver හරහා File එක Extract කරගන්නා ආකාරය. ✅ කිසිම ලැග් එකක් නැතුව Game එක ඇතුලට බස් එක Import කරන හැටි.

BUSSID සෙල්ලම් කරන ඔයාගේ යාළුවෝ හැමෝටම බලන්න මේ වීඩියෝ එක Share කරන්නත් අමතක කරන්න එපා! 🚀

23/02/2026

හෝමාගම පිටකොටුව ‘Jet Mode’ 🚌💨”

Address

Nilwala , Kudawa, Rathganga, Rathnapura
Ratnapura
70005

Website

https://www.tiktok.com/@dewnimsara7?_r=1&_t=ZT-93XGR8g8apj, htt

Alerts

Be the first to know and let us send you an email when DW2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category