Butterfly Bloom with Madhu

Butterfly Bloom with Madhu Handmade butterfly blooms with love & care 🦋💫 | Crafted by Madhu | DM to order 💌

ලස්සන දවසක් වේවා ලස්සන ළමයෝ ❤💫🐰🧚🏻‍♀️ .!
22/06/2026

ලස්සන දවසක් වේවා ලස්සන ළමයෝ ❤💫🐰🧚🏻‍♀️ .!

රෝස කුමාරි 🩷🌹
19/06/2026

රෝස කුමාරි 🩷🌹

ආදරේට මොකටද විශේෂ දවසක්...😍❤ඉතිං ලස්සන ළමයෝ ඔයාගේ ආදරේට තවම මලක් දුන්නේ නැද්ද 🤔 ලස්සන  මල් පොකුරකින් එයාට ආදරේ කියන්න❤️...
15/06/2026

ආදරේට මොකටද විශේෂ දවසක්...😍❤

ඉතිං ලස්සන ළමයෝ ඔයාගේ ආදරේට තවම මලක් දුන්නේ නැද්ද 🤔

ලස්සන මල් පොකුරකින් එයාට ආදරේ කියන්න❤️💐

ඔයාලා කැමති විදිහට, කැමති පාටින්, කැමති මල් ප්‍රමාණයක් යොදාගෙන අතේ තියන budget එකට ගැළපෙන විදියට ලස්සන Ribbon Rose Flower Bouquet , Butterfly Bouquet එකක් අපෙන් හදාගන්න පුළුවන්! 💐💜️🌹

Butterfly Bloom with Madhu අපෙන් ලබාගත හැකි අවස්ථා:

- 💍 Wedding
- 🎂 Birthday
- 💝 Anniversary
- ❤️ Valentine’s Day
- 🎁 Surprises
- 👩‍🏫 Teacher’s Day

එකී නොකී මෙකී ඕනෑම අවස්ථාවකට අපට කියලා ලස්සනම ලස්සන Flower Bouquet එකක් හදාගන්න පුළුවන් 🤗

💥 ඔයාලට අවශ්‍ය design එක, size එක, පාට අපට කියන්න – අපි හදලා දෙන්නම් ඔයාලා කැමති විදියට 🤗🥰

💥 Deposit ✅
💥 Post ✅
💥Transfer ✅
💥 Islandwide delivery ✅
COD ❌
📲 WhatsApp – 0722997748

Butterfly Bloom with Madhu by :- Dilshani Madhubhashini 🥰

සුබ දවසක් වේවා ලස්සන ළමයෝ ❤🌸🥰වෙහෙසකර දවස් කීපයකට පස්සෙ ආයෙමත් වැඩ පටන්ගත්තා 🥰 අද ඉඳන් ඔයාලට  මගෙන් Flower Bouquet , Flow...
15/06/2026

සුබ දවසක් වේවා ලස්සන ළමයෝ ❤🌸🥰

වෙහෙසකර දවස් කීපයකට පස්සෙ ආයෙමත් වැඩ පටන්ගත්තා 🥰 අද ඉඳන් ඔයාලට මගෙන් Flower Bouquet , Flower Pot , Form Sheet Flowers අරගන්න පුලුවන් 🤗🥰

ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට / බෝයිෆ්‍රෙන්ඩ්ට / බෙස්ටිට /බෙස්ටට /වයිෆ්ට/ හස්බන්ඩ්ට ලස්සනම ලස්සන, කවදාවත්ම පරවෙන්නැති මල් මිටක් ...
03/06/2026

ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට / බෝයිෆ්‍රෙන්ඩ්ට / බෙස්ටිට /බෙස්ටට /වයිෆ්ට/ හස්බන්ඩ්ට ලස්සනම ලස්සන, කවදාවත්ම පරවෙන්නැති මල් මිටක් තෑගි කරමුද 😍💐

Butterfly Bloom with Madhu වෙතින් 💐

ඔයාට කැමති විදිහට, කැමති පාටින් මේ වගේ ලස්සන 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐁𝐨𝐮𝐪𝐮𝐞𝐭 එකක් සාධාරණ මිලකට හදාගන්න පුලුවන් ♥🌹

ඔබට අවශ්‍ය පරිදි මල් ප්‍රමාණයක් තීරණය කළ හැක..🥰♥

𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲𝐬 🎂😍
𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐢𝐨𝐧𝐬 🎓😍
𝐄𝐧𝐠𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭𝐬 💍😍
𝐏𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥𝐬 🌹😍
𝐀𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 ♥😍
Valentine ❤😍

එකි මෙකී නොකී ඕනෑම අවස්ථාවකට අපට කියලා Flower Bouquet එකක් customize කරගන්න පුළුවන් 🤗

Bank Deposit ✅
Online Transfer ✅
Post ✅
Islandwide delivery ✅
COD ❌

𝐎𝐫𝐝𝐞𝐫 එකක් දාන්න 0722997748 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐌𝐞𝐬𝐬𝐞𝐠𝐞 එකක් දාන්න ❤

Butterfly Bloom with Madhu by:- Dilshani Madhubhashini

🪔✨ සුබ වෙසක් මංගල්‍යයක් වේවා! ✨🪔බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහෝ දින, ඔබ සැමගේ ජීවිත සතුටින්, සාම...
30/05/2026

🪔✨ සුබ වෙසක් මංගල්‍යයක් වේවා! ✨🪔

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහෝ දින, ඔබ සැමගේ ජීවිත සතුටින්, සාමයෙන් හා සෙතසිරිමත් වේවා! 🙏🏻❤️🙏🏻

පවුලේ සැම සමඟ ආදරයෙන්, කරුණාවෙන් හා දානමය සිතින් මෙම වෙසක් උත්සවය සමරන්න. 🥰

🇱🇰🪔✨

එකම කස්ටමර්ට දෙවනි පාරටත් මගෙන් ගිය ඕකිඩ් පැංචො ❤🌸ඉතින් ඔයාලටත් ඔයාලගෙ නිවස අලංකාර කරන්න Form Sheet Flowers ඕනිනම් Whats...
23/05/2026

එකම කස්ටමර්ට දෙවනි පාරටත් මගෙන් ගිය ඕකිඩ් පැංචො ❤🌸

ඉතින් ඔයාලටත් ඔයාලගෙ නිවස අලංකාර කරන්න Form Sheet Flowers ඕනිනම් Whatsapp - 0733997748 පැත්තට එන්න 🤗🥰

ආදරේට මොකටද විශේෂ දවසක්...😍❤ඉතිං ලස්සන ළමයෝ ඔයාගේ ආදරේට තවම මලක් දුන්නේ නැද්ද 🤔 ලස්සන  මල් පොකුරකින් එයාට ආදරේ කියන්න❤️...
17/05/2026

ආදරේට මොකටද විශේෂ දවසක්...😍❤

ඉතිං ලස්සන ළමයෝ ඔයාගේ ආදරේට තවම මලක් දුන්නේ නැද්ද 🤔

ලස්සන මල් පොකුරකින් එයාට ආදරේ කියන්න❤️💐

ඔයාලා කැමති විදිහට, කැමති පාටින්, කැමති මල් ප්‍රමාණයක් යොදාගෙන අතේ තියන budget එකට ගැළපෙන විදියට ලස්සන Ribbon Rose Flower Bouquet , Butterfly Bouquet එකක් අපෙන් හදාගන්න පුළුවන්! 💐💜️🌹

Butterfly Bloom with Madhu අපෙන් ලබාගත හැකි අවස්ථා:

- 💍 Wedding
- 🎂 Birthday
- 💝 Anniversary
- ❤️ Valentine’s Day
- 🎁 Surprises
- 👩‍🏫 Teacher’s Day

එකී නොකී මෙකී ඕනෑම අවස්ථාවකට අපට කියලා ලස්සනම ලස්සන Flower Bouquet එකක් හදාගන්න පුළුවන් 🤗

💥 ඔයාලට අවශ්‍ය design එක, size එක, පාට අපට කියන්න – අපි හදලා දෙන්නම් ඔයාලා කැමති විදියට 🤗🥰

💥 Deposit ✅
💥 Post ✅
💥Transfer ✅
💥 Islandwide delivery ✅
COD ❌
📲 WhatsApp – 0722997748

Butterfly Bloom with Madhu by :- Dilshani Madhubhashini

හායි ලස්සන ළමයෝ....! 🥰🌹ඔයා⁣ලගෙ නිවස සරසන්න වගේම තෑගි දෙන්නත් පුළුවන් මේ වගේ මල් වාස් එකක් ගමුද..... 😍🌹ඕලු, නෙළුම්, මා...
14/05/2026

හායි ලස්සන ළමයෝ....! 🥰

🌹ඔයා⁣ලගෙ නිවස සරසන්න වගේම තෑගි දෙන්නත් පුළුවන් මේ වගේ මල් වාස් එකක් ගමුද..... 😍

🌹ඕලු, නෙළුම්, මානෙල්, රෝස, අරලිය, ඕකිඩ් වගේ මල් වර්ග තනි මල් හෝ වාස් ලෙස මගෙන් දැන් අරගන්න පුළුවන් 🤗

ඔයාලා කැමති විදියට මල් ප්‍රමාණයක් තීරණය කළ හැක..🥰♥

ඔයාලටත් ඕනේ නම් දැන්ම අපේ whatsapp එකට message එකක් දාන්න 👉0722997748 💬.

🔺දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.
Islandwide delivery
🔺Delivery - Post office 🚚
🔺Bank deposit ✅
🔺Online transfer ✅
🔺COD ❌

Butterfly Bloom with Madhu by - Dilshani Madhubhashini

#මල්තමයිජීව්තේම

Address

No, 133 Samagipura
Ratnapura
70014

Website

Alerts

Be the first to know and let us send you an email when Butterfly Bloom with Madhu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share