Art CraYon

Art CraYon Pencil arts

ඔබගේ ආදරණීයයන්ට මතකයේ රැදෙන තිලිණයක් තෑගි කරන්න...පැන්සල් සිතුවමක් තෑගි කරන්න..BirthdayWeddingAnniversary Other special ...
07/09/2025

ඔබගේ ආදරණීයයන්ට මතකයේ රැදෙන තිලිණයක් තෑගි කරන්න...
පැන්සල් සිතුවමක් තෑගි කරන්න..
Birthday
Wedding
Anniversary
Other special gift

25/08/2023
😐😐😐
02/08/2023

😐😐😐

🥸🥸🥸
27/07/2023

🥸🥸🥸

21/07/2023
A5 size pencil art on fabriano paper..Give your loved ones to memorable gift like this..
21/07/2023

A5 size pencil art on fabriano paper..

Give your loved ones to memorable gift like this..

07/07/2023

මේ පින්තූරයේ සිටින ස්වාමින් වහන්සේ දන්නේ කීයෙන් කී දෙනාද? උන් වහන්සේ වයස අවුරුදු 35ක් නොවන නමුත් ජීවමානවම අක්මා, වකුගඩු, අග්න්‍යාශය, පිත්තාශ කොටස් දන් දී ඇත. දන්දීම නිසාම රෝගාතුර වූ හෙයින් රෝගයන් උත්සන්න වීමට ප්‍රථම පහුගිය දා ඇසක්ද දන් දුන්නේය. රුධිරය 60 වතාවකට වඩා දන් දී ඇත. උන් වහන්සේ වෙන කවුරුවත් නොව දාන උප පාරමිතාව පුරන උත්තමයෙකුට ජීවමාන සාක්ෂිය වූ නාලන්දා විද්‍යාලයේ ආදී සිසු කඩවත සමින්ද තෙරණුවන්ය.
උන්වහන්සේගේ ගුණ ගැන කතා කරන්නේ කවුද?

මේ රට තුල වැඩිම ප්‍රමාණයක් තම වකුගඩු , ලේ , ඇස් හා ශරීරාංග දන් දී ඇත්තේ මෙවන් හිමිවරුන්ම බව ඔබට සොයාගත හැක..එහෙත් ඒ ගැන කතා කරන්න කෙනෙක් නැත...උවමනාව ද නැත.
ස්වාමීන් වහන්සේ නමකගෙන් සිදුවන වැරදී සොය සොයා පහරදෙන දුර්ජනයෝ නම් වැහි වැහැලාය..
(Copied..)

Give your loved ones to momorable gift..100% hand drawn pencil portraits..3000/ = upwrds..ඔබගේ ආදරනීයන්ට මතකයේ රැදෙන පැන...
06/07/2023

Give your loved ones to momorable gift..
100% hand drawn pencil portraits..

3000/ = upwrds..

ඔබගේ ආදරනීයන්ට මතකයේ රැදෙන පැන්සල් සිතුවමක් තෑගි කරන්න.
රු.3000 සිට..

Oder your one
22/06/2023

Oder your one

SAILING SHIP⚓️⚓️⚓️⚓️⛵️A2 size pencil drawing for sale..Used; graphite pencils,charcoal pencils,paper stumpsOn; A2 size f...
21/05/2023

SAILING SHIP
⚓️⚓️⚓️⚓️⛵️
A2 size pencil drawing for sale..
Used; graphite pencils,charcoal pencils,paper stumps
On; A2 size fabriano paper.
With frame Rs.8500/-

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Art CraYon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Art CraYon:

Share

Category