Ashan Gems

Ashan Gems මිණිකැටයට ඉහල මිලක්
මිණිපුරයෙන්
අශාන් මැනික්

22/06/2026

මේ වගේ හොරුත් සමාජයේ ඉන්නව

අබටෙස් නොහොත් ඇමතීස්ට් ලස්සන දම් පාට ගලක් පෙබරවාරි මාසයේ උපන් අයට හරි ම විශේශ ගල් වර්ගයක් 🟣
21/06/2026

අබටෙස් නොහොත් ඇමතීස්ට්
ලස්සන දම් පාට ගලක්
පෙබරවාරි මාසයේ උපන් අයට හරි ම විශේශ ගල් වර්ගයක් 🟣

21/06/2026

දේවබලයෙන් මැනික් ලබාදෙන හොරුන්ට නම් අහුවෙන්න එපා Ashan Gems

20/06/2026

ආයුබෝවන්
හෙට ඉදන් අපි කතාකරමු

17/06/2026
💎💎💎මැණික් පිහිටීම සහ ශ්‍රී ලංකාවේ මැණික් බහුල ප්‍රදේශ...මැණික් යනු භූගතව පවත්නා දුර්ලභ සංයුතියකින් යුත් ආකර්ශනීය වර්ණ සහ...
27/04/2026

💎💎💎මැණික් පිහිටීම සහ ශ්‍රී ලංකාවේ මැණික් බහුල ප්‍රදේශ...

මැණික් යනු භූගතව පවත්නා දුර්ලභ සංයුතියකින් යුත් ආකර්ශනීය වර්ණ සහිත ඉතා වටිනා පාෂාණ විශේෂයකි. මැණික් යන පදය ශබ්දකෝෂකරුවෝ වටිනා ඛනිජ වර්ගයක නාමය : රත්නයක් වූ ගල: මාණික්‍ය රත්නය: යනුවෙන් හඳුන්වති.

💎💎මැනික් පිහිටීම

පෘථිවියේ පාෂාණ සෑදී ඇත්තේ ද්‍රවයන්ගෙන්ය.ලංකාවේ බොහෝ ප්‍රදේශවල විසිරී ඇති ආග්නේය හා විපරීත පාෂාණ තුළ මැණික් නිර්මාණය වී තිබේ. සුළඟ , වැස්ස , ජලය , වැනි විවිධ කාරණාවල බලපෑමෙහි ඛාදනය වූ ඛනිජ කොටස් පහත් බිම් කරා ගොස් පස් තට්ටු ආකාරයට තැන්පත් වෙයි. මෙම පස් තට්ටු ඉල්ලම් නමින් හඳුන්වන අතර ඒවායේ මැණික් පිහිටා තිබේ.

💎💎ශ්‍රී ලංකාවේ මැණික් බහුල ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ මැණික් බහුල ලෙස ලැබෙන ප්‍රදේශය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය වශයෙන් හැඳින්විය හැකි ය. ඈත අතීතයේ සිටම රත්නපුරය මැණික් සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබූ බවට ඓතිහාසික සාධක රාශියක් තිබේ. මෙම ප්‍රදේශයට රත්නපුර යන නාමය ලැබී ඇත්තේ ද රත්න/මැණික් බහුල ප්‍රදේශය හේතුවෙනි. රත්නපුර දිස්ත්‍රික්කය හැරුණු කොට ලංකාවේ මැණික් ලැබෙන තවත් දිස්ත්‍රික්ක කිහිපයක් වෙයි. ඒවායෙන් මැණික් බහුලව නො ලැබෙන ද ඇතැම් ප්‍රදේශවල විවිධ වර්ගයේ මැණික් සුලභව ලැබෙන අවස්ථාද වෙයි.

සාමාන්‍යයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම මැණික් වර්ග ලැබුණද ඇතැම් පළාත්වල විශේෂිත මැණික් වර්ග පමණක් ලැබීමේ සම්භාව්‍යතාවද වැඩිය.

ලංකාවේ රත්නපුර හැරුණු කොට මැණික් ලැබෙන අනෙකුත් ප්‍රදේශ මෙසේය.

01 🌟අවිස්සාවේල්ල
02 🌟ඇලහැර
03 🌟ඔක්කම්පිටිය
04 🌟කතරගම
05 🌟 මාතලේ
06 🌟පොලොන්නරුව
07 🌟 මිටියාගොඩ
08 🌟හොරණ

මීට අමතරව ශ්‍රී ලංකාවේ මෑත කාලීනව අප්‍රසිද්ධව මැණික් ලැබුණු ප්‍රදේශ

01🍀 මැදිරිගිරිය
02 🍀 කන්තලේ
03 🍀 කුරුණෑගල
04 🍀 අරණගන්විල

💥💥💥දිවයිනේ තවත් මැණික් හම්බෙන ප්‍රදේශවල නම් පහලින් කමෙන්ට් කරන්න..

සරහන මුල් අයිතිකරු සතුයි 💚

20/04/2026

තෝර රෆ් ගල් අවශ්‍යයි

💚 Sapphire lot 💚450 ct💚Eye Clean 💚1-4 Avarage
14/04/2026

💚 Sapphire lot
💚450 ct
💚Eye Clean
💚1-4 Avarage

Address

Ratnapura
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ashan Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category