D Tallk

D Tallk �

23/05/2026

“නිහඬ මිනිස්සු ගොඩක් කතා කරනවා… හැබැයි ඇතුළෙන්....

23/05/2026

“සමහර සම්බන්ධකම් ඉවර වෙන්නේ තරහට නෙවේ… තේරුම් ගන්න කෙනෙක් නැති නිසා....

23/05/2026

“හැම සිනාවක් පිටිපස්සෙම කතාවක් තියෙනවා… හැබැයි හැමෝම ඒක අහන්නේ නෑ.....

23/05/2026

“හිත හොඳ මිනිස්සු අන්තිමට තනි වෙනවා… ඔවුන් හැමෝටම හොඳ වෙන්න හදන නිසා.....

23/05/2026

“ජීවිතේ ලොකුම පාඩම… හැමෝම ඔයාගේ කතාවේ චරිත නෙවේ කියන එක..... 🥱

23/05/2026

“මිනිස්සු වෙනස් වෙන්නේ කාලෙත් එක්ක නෙවේ… ඔවුන්ට ලැබුණු අත්දැකීම් එක්ක..... 🥱

20/05/2026

“සමහරු ජීවිතේට එන්නේ උදව් කරන්න නෙවේ… පාඩමක් උගන්නලා යන්න...... 🤷‍♂️🤷‍♂️

20/05/2026

මිනිස්සු දාලා යන තැන්වලින් තමයි අපි ශක්තිමත් වෙන්නෙ.... 🙂

20/05/2026

ජීවිතේ ලොකුම බොරුව තමයි හැමෝම අපිව තේරුම් ගනී කියන එක...🙂

19/05/2026

“කතාවෙන් නෙවේ මනුස්සයාව තේරෙන්නේ… බලය ලැබුනාම හැසිරෙන විදිහෙන්.”

Address

219/1 Thalunna
Ranna
82125

Website

Alerts

Be the first to know and let us send you an email when D Tallk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category