Music Society B.M.V

Music Society  B.M.V Batuwatta National School
Music Society � �

තරණයෙන් තරණය වූවෝ...❤අද දින රූපවාහිනී හා ගුවන්විදුලි ආයතනයේ විශේෂ වැඩසටහනක් සදහා සහභාගී වූ ජේෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනර...
07/12/2024

තරණයෙන් තරණය වූවෝ...❤
අද දින රූපවාහිනී හා ගුවන්විදුලි ආයතනයේ විශේෂ වැඩසටහනක් සදහා සහභාගී වූ ජේෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් කලාකරුවානන් වෙනුවෙන් පිරිණැමුනු විශේෂ සමරු තිලිණය නිර්මාණය කර දීමට අවස්ථාව උදා කරගත්තේ අප පාසලේ ශිෂ්‍ය MD creation හී නිර්මාතෘ ,තරණය මහා කලඑලි මංගල්ලයේ පරිඝණක කටයුතු,වීඩියෝ නිර්මාණය කල මෙතුසර ජනංජිත් පුතණුවා වීම සතුටට කරුණක් .මෙන්ම ඔහු ලැබූ විශාල ජයග්‍රහණයක් .❤❤🙏

28/11/2024

ජිනරාජ ප්‍රාථමික සෞන්දර්ය කදවුර ❤❤❤❤❤
2024.11.21
6.00pm -9.00pm

28/11/2024

ජිනරාජ ප්‍රාථමික සෞන්දර්ය කදවුර ❤❤❤❤❤
2024.11.20
6.00pm - 9.00pm

22/11/2024

පුංචි දරුවන්ගෙ හිත් නිදහස් උනහම ,සැහහැල්ලු උනහම තියෙන සතුට...❤🌸🌸🌸
2024.11.20
ජිනරාජ ප්‍රාථමික විදුහල 🙏

පාසල් නගා සිටුවීමේ හා බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිසුන්ගේ වින්දනාත්මක කුසලතා අගයනු වස් ❤️❤️ජිනරාජ ප්‍රාථමික කැකුලු මල් 🌸...
22/11/2024

පාසල් නගා සිටුවීමේ හා බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිසුන්ගේ වින්දනාත්මක කුසලතා අගයනු වස් ❤️❤️ජිනරාජ ප්‍රාථමික කැකුලු මල් 🌸🌸විකසිත කරවන සෞන්දර්ය කදවුර ❤❤❤❤❤
බප /මීග ජිනරාජ ප්‍රාථමික විදුහලේ ගරු විදුහල්පතිනිය ලක්මාලි මුවුන්කොටුව මහත්මියගේ ආරාධනාව පරිදි බටුවත්ත මහා විද්‍යාලීය සංගීත අංශය වෙතින් නොමිලයේ පැවැත් වූ සෞන්දර්ය කදවුර අති උත්කර්ෂවත් හා සාර්ථක අන්දමින් නිමා වූ වගයි❤❤❤❤❤❤❤
2024.11.20
6.00 pm: 9.30 pm

පාසල් නගා සිටුවීමේ හා බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිසුන්ගේ වින්දනාත්මක කුසලතා අගයනු වස් ❤🌸ජිනරාජ ප්‍රාථමික කැකුලු මල්🌸❤️ ...
21/11/2024

පාසල් නගා සිටුවීමේ හා බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිසුන්ගේ වින්දනාත්මක කුසලතා අගයනු වස් ❤🌸ජිනරාජ ප්‍රාථමික කැකුලු මල්🌸❤️ විකසිත කරවන සෞන්දර්ය කදවුර....👌👌👌👌
බප/මීග ජිනරාජ ප්‍රාථමික විදුහලේ ගරු විදුහල්පතිනිය ලක්මාලි මුදුන්කොටුව මහත්මියගේ ආරාධනාව පරිදි බටුවත්ත මහා විද්‍යාලීය සංගීත අංශය වෙතින් නොමිලයේ පැවැත් වූ සෞන්දර්ය කදවුර අති උත්කර්ෂවත් හා සාර්ථක අන්දමින් නිමා වූ වගයි❤❤❤❤❤❤❤
2024.11.20..
6.00 p:m-9.30 0:m🌸

""තරණය " මතකයන්....දොරට වැඩි දරුපැටවුන්❤️❤️
16/10/2024

""තරණය " මතකයන්....දොරට වැඩි දරුපැටවුන්❤️❤️

සමස්ත ලංකා නාට්‍ය තරග බස්නාහිර පළාත බටුවත්ත මහා විද්‍යාලයේ නාට්‍ය අංශය මගින් ඉදිරිපත් කල ඒකල භාෂණ නාට්‍ය ශීර්ෂය සදහා හොද...
05/10/2024

සමස්ත ලංකා නාට්‍ය තරග
බස්නාහිර පළාත
බටුවත්ත මහා විද්‍යාලයේ නාට්‍ය අංශය මගින් ඉදිරිපත් කල ඒකල භාෂණ නාට්‍ය ශීර්ෂය සදහා හොදම සංගීත නිර්මාණයට හිමි ජූරියේ විශේෂ කුසලතා ඇගයීම බටුවත්ත මහා විද්‍යානයේ සංගීත අංශයේ දරුවන් හිමි කර ගන්නා ලදී...ආශිර්වාද වේවා දරුවනේ...❤️❤️❤️

💐❤️ නොමිලයේ පිදෙන අධ්‍යාපනික සත්කාරය ♥️ සිව්වන අදියරබටුවත්ත මහා විද්‍යාලයේ සංගීත අංශය වෙතින් නොමිලේ පිදෙන අධ්‍යාපනික සත්...
14/09/2024

💐❤️ නොමිලයේ පිදෙන අධ්‍යාපනික සත්කාරය ♥️
සිව්වන අදියර
බටුවත්ත මහා විද්‍යාලයේ සංගීත අංශය වෙතින් නොමිලේ පිදෙන අධ්‍යාපනික සත්කාරය (ශිෂ්‍යත්ව විභාගය හා සමගාමීව පැවැත්වෙන සෞන්දර්ය වැඩමුළුව) මෙවර උතුරු බටගම ප්‍රාථමික විදුහලේ හා ජිනරාජ ප්‍රාථමික විදුහලේ දරුවන් වෙත ආදරයෙන් පිරිනමන ලදි..
2024.09.13

❤️💐 නොමිලයේ පිදෙන අධ්‍යාපනික සත්කාරය ♥️ සිව්වන අදියර ❤️ බටුවත්ත මහා විද්‍යාලයේ සංගීත අංශය වෙතින් නොමිලේ පිදෙන අධ්‍යාපනික...
14/09/2024

❤️💐 නොමිලයේ පිදෙන අධ්‍යාපනික සත්කාරය ♥️
සිව්වන අදියර ❤️
බටුවත්ත මහා විද්‍යාලයේ සංගීත අංශය වෙතින් නොමිලේ පිදෙන අධ්‍යාපනික සත්කාරය ( ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පැවැත්වෙන සෞන්දර්ය චාරිකාව) මෙවර අති සාර්ථක අන්දමින් බප/මීග උතුරුබටගම ප්‍රාථමික විද්‍යාලයේ හා නිවන්දම ජීනරාජ ප්‍රාථමික විදුහල්වල දරුවන් වෙනුවෙන් පවත්වන ලදී..❤️❤️💐

♥️ නොමිලේ පිදෙන අධ්‍යාපනික සත්කාරය ♥️        තෙවන අදියර ❤️❤️💐බප/මීග බටුවත්ත මහා විද්‍යාලයේ සංගීත අංශය වෙතින් නොමිලේ පිදෙ...
02/09/2024

♥️ නොමිලේ පිදෙන අධ්‍යාපනික සත්කාරය ♥️
තෙවන අදියර ❤️❤️💐
බප/මීග බටුවත්ත මහා විද්‍යාලයේ සංගීත අංශය වෙතින් නොමිලේ පිදෙන අධ්‍යාපනික සත්කාරය (ශිෂ්‍යත්ව විභාගය හා සමගාමීව පැවැත්වෙන සෞන්දර්ය වැඩමුළුව) බප/මීග සිරිවර්ධන ප්‍රාථමික විද්‍යාලයේදී අද දින සාර්ථකව නිමාවට පත් විය.❤️❤️💐
2024.09.02

Address

Wp/Ng Batuwatta M. V
Ragama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Music Society B.M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share