Menda Tats & Art Studio

Menda Tats & Art Studio Custom Tattoo Designs & Sketches � | Bringing your tattoo ideas to life � | DM for Bookings �

14/09/2026
🐅 Strength. Power. Art. 🔥​සමේ ඇඳුණු අභීත ගර්ජනාව. Menda Tats & Art Studio එකෙන් නිමවූ තවත් සුපිරි Black & Grey වැඩක්. 🖤✨...
14/09/2026

🐅 Strength. Power. Art. 🔥
​සමේ ඇඳුණු අභීත ගර්ජනාව. Menda Tats & Art Studio එකෙන් නිමවූ තවත් සුපිරි Black & Grey වැඩක්. 🖤✨
​ඔයාගේ ඊළඟ Tattoo එකත් හරියටම Clean එකට, Best Quality එකෙන් කරගන්න දැන්ම Booking එක දාගන්න. ✍️
​📍 Menda Tats & Art Studio
📲 Call / WhatsApp: +94 76 663 1378
​

08/09/2026

පැන්සල් තුඩෙන් මැවුණු තවත් එක් ලස්සන මතකයක්! ✏️✨
​ඔයාගේ හෝ ඔයාගේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් මෙන්න මේ වගේ හැමදාම මතක හිටින ලස්සන Pencil Portrait එකකින් මතක සටහනක් කරගන්න කැමතිද?
​🎨 Custom Pencil Sketch Orders Open!
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න නැත්නම් Direct Call / WhatsApp කරන්න.
​📞 WhatsApp / Call: 076 663 1378
​​

සෑම ටැටූ එකක් පිටුපසම ලස්සන කතාවක් තියෙනවා. හඳ එළියේ ශබ්ද නගන වෘකයාගෙන් (Howling Wolf) ශක්තිය, නිදහස සහ ලෝයල්ටි එක (Loya...
01/09/2026

සෑම ටැටූ එකක් පිටුපසම ලස්සන කතාවක් තියෙනවා. හඳ එළියේ ශබ්ද නගන වෘකයාගෙන් (Howling Wolf) ශක්තිය, නිදහස සහ ලෝයල්ටි එක (Loyalty) නිරූපණය වෙද්දී, රෝස මලෙන් කියවෙන්නේ ගැඹුරු ආදරය සහ Elegance එක.
​Wild nature එකයි Soft details ටිකයි එකට එකතු කරලා කරපු Custom Black & Grey piece එකක්. 🖤✨
​ඔයාගේ හිතේ තියෙන අදහසත් මේ වගේම Premium level Tattoo එකක් බවට පත් කරගන්න ready ද?
​📍 Studio: Menda Tats
📲 WhatsApp / Call: +94 76 663 1378
📩 DM us today for Bookings & Consultations.

Looking for a unique gift for your loved ones? 🎁✨Finished another realistic pencil portrait commission! ✍️🖼️​ඔබේ ආදරණීයය...
31/08/2026

Looking for a unique gift for your loved ones? 🎁✨
Finished another realistic pencil portrait commission! ✍️🖼️
​ඔබේ ආදරණීයයන්ට දීමට හොඳම සහ වටිනාම තෑග්ගක් 🎁 තමයි අතින් අඳින ලද මේ වගේ ආලේඛ්‍ය චිත්‍රයක්(Portrait Sketches).Customized Portrait Sketches.
🖼️Available sizes - A5, A4, A3

​📍 DM for inquiries and bookings.
WA : 0766631378
​

පුංචිම පුංචි ටැටූ එකකට උනත් ලොකුම ලොකු තෙරුමක් තියෙන්න පුලුවන්.මෙම ටැටූ නිර්මාණය මගින් සංගීතය, දැනුම/සාහිත්‍යය සහ විශ්වී...
31/08/2026

පුංචිම පුංචි ටැටූ එකකට උනත් ලොකුම ලොකු තෙරුමක් තියෙන්න පුලුවන්.මෙම ටැටූ නිර්මාණය මගින් සංගීතය, දැනුම/සාහිත්‍යය සහ විශ්වීය බැඳීම එකට කැටිකොට දක්වන සුන්දර සංකේතාත්මක තේරුම් කිහිපයක් නිරූපණය වේ:

🖤​විවෘත පොත (Open Book): දැනුම, ජීවිත කතාව, නව ඇරඹුමක් හෝ සාහිත්‍යයට හා කියවීමට ඇති දැඩි ආදරය නිරූපණය කරයි.

🖤​හෙඩ්ෆෝන් (Headphones): සංගීතයට ඇති ලැදියාව, සංගීතය හරහා ලබන මානසික සුවය සහ තමන්ගේම ලෝකයක තනිවීමේ කැමැත්ත සංකේතවත් කරයි.

🖤​තාරකා, චන්ද්‍රයා සහ විශ්වීය රටා (Stars, Moon & Cosmic Elements): සිහින, පරිකල්පනය, මගපෙන්වීම සහ අධ්‍යාත්මික බැඳීම පෙන්නුම් කරයි.

🖤​ගලායන රටා සහ පත්‍ර (Flowing Smoke/Vines & Leaves): ජීවිතයේ ගලායාම, ස්වාභාවික වර්ධනය සහ නිර්මාණශීලී බවේ නිදහස් බව නිරූපණය කරයි.

🖤මුහුදු රළ (Sea Waves): මුහුදු රළකට තමන්ගේම වූ රිද්මයක් පවතී. එය නැඟෙමින් බසිමින් ගලා යයි. මෙය සංගීතයේ රිද්මය (Rhythm of Music) සහ ජීවිතයේ පවතින විවිධ අත්දැකීම්වල ගලායාම (Ups and Downs) අතර ඇති බැඳීම පෙන්වයි.

❤​සංක්ෂිප්තව ගත් කල, මෙමගින් "පොත්පත්, සංගීතය සහ සිහින අතර ගොඩනැගුණු අලංකාර අභ්‍යන්තර ලෝකය" අර්ථවත් කෙරේ.

31/08/2026

නිදහස සහ සුන්දරත්වය එකතු වුණු Feather Tattoo එකක්. 🪶✨
​කොණ්ඩය උඩට කරලා බඳිනකොට විතරක් ලස්සනට කැපී පෙනෙන, ඉතාමත් සුක්ෂම fine-line details එක්ක කරපු nape tattoo එකක්.
​ඔයාගේ ඊළඟ Tattoo එකටත් අලුත් Idea එකක් තියෙනවාද? අදම අපිට Message එකක් දාන්න.
​📍 Menda Tats
📲 WhatsApp : +94 766631378
​

Capturing emotions on paper ✏️🖤පැන්සල් තුඩකින් හැඩවුණු තවත් එක් සුන්දර මතකයක්... 🖤​තවත් එක් සාර්ථක Portrait Sketch නිර්ම...
30/08/2026

Capturing emotions on paper ✏️🖤
පැන්සල් තුඩකින් හැඩවුණු තවත් එක් සුන්දර මතකයක්... 🖤
​තවත් එක් සාර්ථක Portrait Sketch නිර්මාණයක්.
ඔබේ හෝ ඔබේ හිතවතුන්ගේ ඡායාරූපයක් චිත්‍රයකට නඟා ගැනීමට අවශ්‍ය නම් අදම සම්බන්ධ වන්න.DM for custom portrait orders & inquiries! 📩 0766631378
​

Address

217/E, Pubudu Mawatha, Kopiyawaththa
Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Menda Tats & Art Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share