NADA Music Academy

NADA Music Academy සත් ස්වර වර්ණයේ අපූර්වත්වය සොයා යන සෞන්දර්යාත්මක තෝතැන්න 🎶

🙏🙏🙏🪷🪷🪷
12/07/2026

🙏🙏🙏
🪷🪷🪷

07/07/2026
07/07/2026

නව තබ්ලා වාදන පන්ති ආරම්භය
NADA Music Academy 🎶

මෙහෙයවීම - සෞන්දර්යකලා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති ප්‍රසාද් මහතා

මතක පොතට ආදරයෙන් 💖සසරෙ පෙර                            පිනකටලැබුනා වරම්                           මා හටතනන්නට            ...
06/07/2026

මතක පොතට ආදරයෙන් 💖

සසරෙ පෙර පිනකට
ලැබුනා වරම් මා හට
තනන්නට කලාවට
දයාබර සිත් පොකුර එක විට

සතියට වරක් හමුවන
නමුදු සැමදා එකම විලසින
මලක් හෝ මගෙ සුරතෙ රඳවන
දයාබර දරු මසිත සනසන

වසර එක දෙක ගත වෙන
එදා මෙන් හුරතල් වෙන
වෙනදා ලැබෙන මල වෙන
සුරතෙ රැඳුණේ හදවතකි වෙන

- චමෝදි බවන්තිනී දිසානායක -

04/07/2026

10 ශ්‍රේණිය සිද්ධාන්ත පන්තිය 📖
ග්‍රැමෆෝනයේ ලංකාගමනය සහ ලාංකේය සංගීතය
NADA Music Academy 🎶

📚

02/07/2026

වෙසක් බැති ගී 2026
NADA Music Academy 🎶
රාගම ගල්වලහන්දිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වේළුවනාරාමයේ 2026 වේළුවන වෙසක් මංගල්‍යය සඳහා ඉදිරිපත් වූ බැති ගී කණ්ඩායමෙහි බැති ගී ඉදිරිපත් කළ කෙටි වීඩියෝපටයකි.

බැති ගී ගායනයට මෙන්ම වාදනයෙන්ද සහය වූ සියලූම දූ දරුවන්ටත්, දරුවන්ගේ දෙමාපියන්ටත්, නන් අයුරින් උපකාර කළ සියලූම දෙනාටත් මාගේ හද පිරි ස්තූතිය පිරිනමමි.🙏❤️

Vesak bathi gee 2026 @ Weluwanaramaya Ragama Galwala Juntion Presented byNADA Music Academy 🎶
02/07/2026

Vesak bathi gee 2026 @ Weluwanaramaya Ragama Galwala Juntion
Presented by
NADA Music Academy 🎶

NADA Music Academy 🎶 අපට ලැබුණු තවත් එක් වටිනා අවස්ථාවක් 🌝2026 වේළුවන වෙසක් මංගල්‍යයේ දෙවන දිනය සඳහා බැති ගී ඉදිරිපත් කි...
01/06/2026

NADA Music Academy 🎶 අපට ලැබුණු තවත් එක් වටිනා අවස්ථාවක් 🌝

2026 වේළුවන වෙසක් මංගල්‍යයේ දෙවන දිනය සඳහා බැති ගී ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුන් රාගම ගල්වල හන්දිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය වාදුරුප්පේ නාගිත ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලාට මාගේ පාද නමස්කාර ගෞරවය පිරිනමන අතර, බැති ගී ගායනයෙන් හා වාදනයෙන් ඉදිරිපත් වූ සියලූම දරුවන්ටත්, සහයෝගය ලබා දුන් සියලූම දෙමාපියන්ටත් මාගේ ගෞරවනීය ස්තූතියි පුද කර සිටිමි.

07/05/2026

NADA Music Academy 🎶
🎸🎸🎸🎸🎸🎸🎸🎸
🎙️

Address

726/4, Kandaliyadda Paluwa, Ragama Galwala Watta NADA Music Academy
Ragama
11010

Opening Hours

Monday 16:00 - 21:30
Tuesday 16:00 - 21:30
Wednesday 16:00 - 21:30
Thursday 16:00 - 21:30
Friday 16:00 - 21:30
Saturday 16:00 - 21:30
Sunday 16:00 - 21:30

Website

Alerts

Be the first to know and let us send you an email when NADA Music Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category