Babuku flora & Cake

Babuku flora & Cake 🌸Welcome to Babuku Flora 🌸

🦋~~Turning little moments into beautiful memories~~🦋

Babuku Flora හැඩ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි...😁මේ මම 😁🫠🥰
14/08/2026

Babuku Flora හැඩ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි...😁
මේ මම 😁🫠🥰

ආයෙත් මගේ අතින් හැඩවුනු Flower Bouquet එකක් ❤️🥰ඔබටත් ඔබේ ආදරණීය අවස්ථාවකට ලස්සන Flower Bouquet එකක් අවශ්‍ය නම්, ඔබ කැමති...
14/08/2026

ආයෙත් මගේ අතින් හැඩවුනු Flower Bouquet එකක් ❤️🥰

ඔබටත් ඔබේ ආදරණීය අවස්ථාවකට ලස්සන Flower Bouquet එකක් අවශ්‍ය නම්, ඔබ කැමති විදිහට අපෙන් Order කරගන්න පුළුවන්. 🌹🎀

Thank you so much for choosing us and placing your order!💐💐

📞 Order කරන්න — 0784428406
✨ Babuku Flora & Cake

😍Welcome To babuku Flora & cake 😍 🥧Cup cake 🥧 ඔන්න ඔයාලට tea Time එකට ගැලපෙන cup cake මේ විදියටද අපෙන් ලබා ගන්න පුලුවන්....
12/08/2026

😍Welcome To babuku Flora & cake 😍

🥧Cup cake 🥧
ඔන්න ඔයාලට tea Time එකට ගැලපෙන cup cake මේ විදියටද අපෙන් ලබා ගන්න පුලුවන්.... 😁

Oder එකක් දාන්න 🥰

😁𝙸𝙵 𝚈𝙾𝚄 𝚆𝙰𝙽𝚃 𝚃𝙾 𝙼𝙰𝙺𝙴 𝙰 𝙱𝙴𝙰𝚄𝚃𝙸𝙵𝚄𝙻 𝙰𝙽𝙳 𝙳𝙴𝙻𝙸𝙲𝙸𝙾𝚄𝚂 𝙲𝙰𝙺𝙴👇 👇
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚌𝚘𝚗𝚝𝚊𝚌𝚝 𝚞𝚜
𝘞𝘩𝘵𝘴𝘢𝘱𝘱 𝘰𝘳 💚:- 0784428406
https://wa.me/message/S2OZWABRQV5OG1

🌹❤️ රතු රෝස මල් පොකුරක්…සරල බව තුළින්ම සුන්දරත්වය මවන ලස්සන නිර්මාණයක්. ✨ඔබටත් ඔබේ ආදරණීය අවස්ථාවකට ලස්සන Flower Bouquet...
09/08/2026

🌹❤️ රතු රෝස මල් පොකුරක්…
සරල බව තුළින්ම සුන්දරත්වය මවන ලස්සන නිර්මාණයක්. ✨

ඔබටත් ඔබේ ආදරණීය අවස්ථාවකට ලස්සන Flower Bouquet එකක් අවශ්‍ය නම්, ඔබ කැමති විදිහට අපෙන් Order කරගන්න පුළුවන්. 🌹🎀

Thank you so much for choosing us and placing your order!💐💐

📞 Order කරන්න — 0784428406
✨ Babuku Flora & Cake

07/08/2026

හායි යාලුවනේ....😁💜
එන්න තවත් Birthday suprice එකක් බලමු 😌😍💜

🦋💜 Purple butterflies, sweet memories & lots of love…🌷💐Happy Birthday Sandu❤️🎂හොඳම යාළුවා වෙනුවෙන්,ආදරේ එකතු කරලා දුන්න ...
06/08/2026

🦋💜 Purple butterflies, sweet memories & lots of love…🌷💐

Happy Birthday Sandu❤️🎂

හොඳම යාළුවා වෙනුවෙන්,
ආදරේ එකතු කරලා දුන්න පුංචි surprise එකක් 🤍🦋💜

ආදරෙන් මගේ අතින්ම හැඩවුණු මේ cake එක, ඔයාගේ special day එකට පුංචි මතකයක් වෙන්න ඇති කියලා හිතනවා. 🥹❤️

Babuku flora & Cake 🌸🎂🤍✨
📞 Orders: 0784428406

😍එකම ආදරණීය customer කෙනෙක්ගෙන් ලැබුණු දෙවෙනි Flower Bouquet Order එකත් සාර්ථකව නිම කළා. 🌸💐නැවතත් අපව විශ්වාස කරලා order...
04/08/2026

😍එකම ආදරණීය customer කෙනෙක්ගෙන් ලැබුණු දෙවෙනි Flower Bouquet Order එකත් සාර්ථකව නිම කළා. 🌸💐

නැවතත් අපව විශ්වාස කරලා order එක භාරදුන්නට හදවතින්ම ස්තූතියි💐🤍😍

ඔයාලටත් ලස්සන, custom-made Flower Bouquets සහ Cakes අවශ්‍ය නම් අදම Babuku Flora & Cake සමඟ සම්බන්ධ වෙන්න

🛵Deliver To Anamaduwa 🛵

📞 Orders: 078 442 8406

fans Babuku flora & Cake 🌸🌷

💸 Money Bouquet Orders Now Open! 💐✨මේ තියෙන්නේ Rs. 20,000කින් නිර්මාණය කළ Money Bouquet එකක්. 💖ඔබටත් අවශ්‍ය මුදලට, ඔබ කැ...
01/08/2026

💸 Money Bouquet Orders Now Open! 💐✨

මේ තියෙන්නේ Rs. 20,000කින් නිර්මාණය කළ Money Bouquet එකක්. 💖

ඔබටත් අවශ්‍ය මුදලට, ඔබ කැමති design එකෙන් Money Bouquet එකක් අපෙන් order කරන්න පුළුවන්. 🌸

📩 Inbox us to place your order.

01/08/2026

මේවා ඉතිං රෑ 12ට 👻කරන Birthday suprice 😁😁😁

19 වෙනි උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් හැදූනු Cake එක. 🎂අලුත් Design අත්හදා බලන්න මට මේ අවස්ථාව දුන්නට ගොඩක් ස්තූතියි 😍🤍Happy...
01/08/2026

19 වෙනි උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් හැදූනු Cake එක. 🎂

අලුත් Design අත්හදා බලන්න මට මේ අවස්ථාව දුන්නට ගොඩක් ස්තූතියි 😍🤍

Happy Birthday, Malli! 🎉
19 වෙනි උපන්දිනය සතුටින්, සිනහවෙන් සහ ලස්සන මතකවලින් පිරුණු සුබම සුබ උපන්දිනයක් ❤️😍✨

Address

Kivula No 04, Kottukachchiya
Puttalam

Alerts

Be the first to know and let us send you an email when Babuku flora & Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share