Liyo Craft

Liyo Craft unique seasonal Decoration � Hair clip, hair band, flower pot, key chain, fairy light Artificial

එයානම් ලස්සන සුරංගනාවියක් 🥰🖤      වැඩිපුරම් ට්‍රෙන්ඩින් යන කලර් එක                       B&W   🖤🤍       ලස්සන ඇදුම් වලට ...
19/03/2026

එයානම් ලස්සන සුරංගනාවියක් 🥰🖤
වැඩිපුරම් ට්‍රෙන්ඩින් යන කලර් එක B&W 🖤🤍

ලස්සන ඇදුම් වලට මැච් ගම්මුද මේ වගේ Fashionable hand bag ekak 🥰🔥

හැදුවට පස්සේ දෙන්න ලෝභ හිතෙන ඒවා 🥵🥰                    B&w Bag 🍂🌼ඔබට කැමති වර්නයකින් සාදා දිය හැක ......     ආස නැද්ද කෙ...
14/03/2026

හැදුවට පස්සේ දෙන්න ලෝභ හිතෙන ඒවා 🥵🥰

B&w Bag 🍂🌼
ඔබට කැමති වර්නයකින් සාදා දිය හැක ......

ආස නැද්ද කෙල්ලනේ දැන් ට්‍රෙන්ඩින් යන Fashionable Bag එකක් ට්‍රයි කරන්න 🥰

හිතාගන්නවත් බැරි අඩු මුදලකට ..... 🌼👇

ඉක්මනින් වට්සැප් එකට ඇවිත් ඕඩර් එකක් දාන්න .......👇

Cash on delevery
Bank deposit 💳

Tulip Flower pot 🥀🍂     Custermized your order 🥰  ❤️
12/01/2026

Tulip Flower pot 🥀🍂
Custermized your order 🥰
❤️

ඒවගේ ලස්සන 🥰🥀 ඔබට කැමති ආකාරයට 🍂👇 🥀🥰
07/01/2026

ඒවගේ ලස්සන 🥰🥀
ඔබට කැමති ආකාරයට 🍂👇
🥀🥰

Flower Key chain 🌼🥀🏷️....ඔබගේ පාසල් බෑගයට, පෙන්සිල් කේස් එකට,වාහන යතුරට, දොරට ඔබ කැමති ඕනෑම යතුරකට මෙය අවශය ආකාරයෙන් සාද...
07/01/2026

Flower Key chain 🌼🥀🏷️....ඔබගේ පාසල් බෑගයට, පෙන්සිල් කේස් එකට,වාහන යතුරට, දොරට ඔබ කැමති ඕනෑම යතුරකට මෙය අවශය ආකාරයෙන් සාදාගැනීමට හැකියාව ඇත .🥰

🥀🥰

New Arrivels Handbag 👜🥰Custermized Your Order 👇 🥰
04/01/2026

New Arrivels Handbag 👜🥰
Custermized Your Order 👇
🥰

New Arrives Hand Bag 👜❤️    You can now get it in any design and color you want.👇🥰         .........  Now available for ...
02/01/2026

New Arrives Hand Bag 👜❤️
You can now get it in any design and color you want.👇🥰
......... Now available for
☑️weddings
☑️birthday parties,
and any festive occasion.

☑️වෙඩින් එකකට,
☑️උපන්දින සාදයකය,
ඕනෑම උත්සව අවස්තාවන් සදහා
දැන් ලබා දිය හැක .🥰

ආස නැද්ද ලස්සන කෙල්ලේ ඔයාගේ ඇදුමට මැච් කරලා බෑග් එක design කරගන්න 😁🥰
❤️

Hello 2026 🥰       ❤️
01/01/2026

Hello 2026 🥰
❤️

New pink Flower pot 🌱🌼ඔබේ මුලුතැන් ගෙට  කාර්යාල ට  පොත් මේසෙට         ඕනෑම තැනක තියන්න පුලුවන් 😍ඔබට අව්ශය ඕනෑම ආකාරකට ඉත...
31/12/2025

New pink Flower pot 🌱🌼ඔබේ මුලුතැන් ගෙට කාර්යාල ට පොත් මේසෙට
ඕනෑම තැනක තියන්න පුලුවන් 😍
ඔබට අව්ශය ඕනෑම ආකාරකට ඉතා අඩු මුදලකට දැන් නිම කරවාගත හැක 😍🌼🖇️

Address

Puttlam, Mampuriya, Sethapola
Puttalam
61000

Alerts

Be the first to know and let us send you an email when Liyo Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share